Featured News

DFCC බැංකුව ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance…

(0)Comments | November 4, 2024 2:46 pm

HUTCH වෙතින් සම කළ නොහැකි ඩේටා රෝමින් සැලසුම්

මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH මේ වනවිට සහනදායී ඩේටා රෝමින් සේවාවන් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. HUTCH යනු සුවිශාල ජාත්‍යන්තර ආවරණය පරාසයක් සහිත ජංගම දුරකථන ජාලයකි. එම නිසා විනෝදාස්වාදය උදෙසා සංචාරයේ යෙදෙන්නන්ගේ මෙන්ම, ව්‍යාපාර කටයුතු, ආගමික කටයුතු සහ අධ්‍යාපනය වැනි අරමුණු සඳහා විදේශගත වන්නන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට…

(0)Comments | November 1, 2024 4:34 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සේවකයින්ගේ දරුවන් ද සමඟින් එක්ව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය ලෝක ළමා දින සැමරුම් උත්සවය පසුගියදා පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් ද සංවිධානය කර තිබුණි. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි දැක්ම අනුව යමින්…

(0)Comments | November 1, 2024 3:54 pm

CNCI සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව හලාල් කවුන්සිලයට කාර්මික විශිෂ්ටත්වය සඳහා රිදී සම්මානය පිරිනමයි

හලාල් කවුන්සිලය (HAC), CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්‍රමිතීන්, පාරිසරික සහ සමාජ වගවීම සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන නිර්ණායක කෙරෙහි අවධාරණය යොමු කරමින්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි ව්‍යාපාර කටයුතු සිදුකරන සංවිධාන විසින් අත්පත් කරගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණ…

(0)Comments | November 1, 2024 8:45 am

විදුරුමස් රෝග සහ දුර්වල දත්වලට එරෙහිව දෛනික ආරක්ෂාවක් සලසන Clogard Natural Salt

Clogard Natural Salt දන්තාලේපය යනු ස්වභාවික ලුණු, දන්ත වෛද්‍ය විද්‍යාවේ නවතම නිර්මාණයන් සමඟ මුසු කොට විදුරුමස් සහ දත් ආරක්ෂා කිරීම සඳහා නිපදවන ලද විප්ලවීය නිෂ්පාදනයකි. විදුරුමස් ආශ්‍රිත ගැටළු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක සෑම දරුවන් 5 දෙනෙකුගෙන්ම 1 අයෙකු විදුරුමස් රෝගවලින් පීඩාවට පත්ව ඇති අතර විදුරුමස් ප්‍රදාහයන් සහ ඒ ආශ්‍රිත රෝගී තත්වයන් බහුලව දක්නට ලැබේ….

(0)Comments | October 31, 2024 2:36 pm

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස්…

(0)Comments | October 31, 2024 1:40 pm

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින්…

(0)Comments | October 31, 2024 1:34 pm

NDB පොලී රහිත තෑගි සමය දැන්

ළඟ එන උත්සව සමය සඳහා, උද්යෝගයෙන් සහ සතුටින් ලහි ලහියේ සූදානම් වන ඔබට, NDB වෙතින් විශාල වාසියක් දැන්. ඔබේ මුදල් පසුම්බියටත් නොදැනෙන පරිදි සහනාදායි වට්ටම් රැසක් සමගින් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා අලෙවිසල් රාශියක NDB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 36ක් දක්වා 0% පොලී රහිත වාරික භුක්ති විඳිය හැක. NDB අපි ඔබේ ඉදිරි උත්සව සමය…

(0)Comments | October 30, 2024 10:02 pm

Diva විසින් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ප්‍රභේදය  වෙළඳපොළට හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම  මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත වේ. සාමාන්‍ය රෙදි සේදුම් කුඩුවලින් බෙහෙවින් වෙනස් වන Diva Fresh ගාර්ඩීනියා සහ…

(0)Comments | October 30, 2024 5:01 pm

ශ්‍රී ලංකාව තුළට විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි කිරීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව “We Transfer More Than Just Money” ප්‍රේෂණ සේවා වැඩසටහන දියත් කරයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2024 වර්ෂය වෙනුවෙන් දියත් කළ “We Transfer More Than Just Money” යන ප්‍රේෂණ වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ජාත්‍යන්තර ප්‍රේෂණ ප්‍රතිලාභකරුවන්  අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම සඳහා සති 12…

(0)Comments | October 30, 2024 4:59 pm

Video Story

Stock Market

Exchange Rates