Pearson BTEC උසස් අධ්‍යාපනික සමුළුව 2024 වැඩසටහන, 2024 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ Lotus උත්සව ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වන අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා සහභාගි විය. මෙම උත්සවය, Pearson BTEC පාඨමාලා පිරිනමන ආයතන අතර විශිෂ්ටතමයන් ව සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් එක්සත්…
මෙරට ඇසුරුම් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික කාලයක සිට නිෂ්පාදකයෙකු වන Lanka Corrugated Industries (LCI) සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත LCI සමාගම දශක තුනකට වැඩි කාලයක් පුරා උසස් තත්ත්වයේ සහ විශ්වාසනීය ඇසුරුම් විසඳුම් සපයන සුවිශේෂ ආයතනයකි. ව්‍යවසායක සිඩ්නි ගජනායක මහතා විසින් පණ ගන්වන ලද එම සමාගම වර්තමානයේදී චීනයෙන්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රජා සංවර්ධන අංශය වන SriLankan Cares, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සමග එක් වී, රන්මුතුගල සහ මාකොළ සහතිකලත් පාසල්වල දරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක හා ගුවන් සේවා කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් 2024 ඔක්තෝබර් 14 වන දින පැවැත්වුණු…
ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් හි කාර්යභාරයට සමගාමීව ශ්‍රීලංකාවේ වර්තමාන සහ හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් කටයුතු කර ඇත. සිව්වන වසරටත් ක්‍රියාත්මක වන මෙම කර්තව්‍යය, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහයෝගය දැක්වීමේ අලියාන්ස් හි පුළුල් ගෝලීය කැප වීමේ කොටසක් ලෙස දැක්විය හැකි අතර ඔලිම්පික්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone 16 දුරකථන පෙළ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ විශේෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙය Apple වැනි…
ජනශක්ති සමූහ ව්‍යාපාරය (JXG) ‘පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන ‘ආසිරි හෙල්ත්’ සමග එක් වී විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ යුධ හමුදා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය තත්‍යා ද සිල්වා විසිනි. පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ජනශක්ති සමූහ…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙනහළු දිනය සහ ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය- ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කමඃ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා’ යටතේ පසුගියදා කොළඹදී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ කවුන්සිල…
පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ප්‍රණීත ආහාරපාන අත්දැකීම් සංචාරකයින්ට සමීප කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුළන Sun Siyam Pasikudah හෝටලයේ සූපවේදීන්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව සඳහා හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා මූලිකත්වය ගෙන තිබුණි. අනාගතය වෙනුවෙන් සෞඛ්‍යමත් ආහාර යන…
SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වන දින සාර්ථකව නිමාවට පත්විය. රොබෝ තාක්ෂණය පිළිබඳව රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි. මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම්…
සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටෙර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International Business Awards) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වන එම සමාගම නව්‍යකරණයට සහ තිරසාරභාවයට දක්වන…
Video Story