කෘෂිකර්මාන්තය, සූපවේදය සහ ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් නව ආරක Reality TV වැඩසටහනක් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් Elephant House සහ Keells Food Products යන සමාගම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘මගහැරුණු පාඩම්’ දැක්ම සමග අත්වැල් බැඳගනිමින් ‘Elephant House SuperHeroes’ නමින් සුවිශේෂී Reality TV වැඩසටහනක් ආරම්හ කර තිබේ. ආහාරපාන ක්ෂේත්‍රයේ රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා ගවේෂණය කිරීම සඳහා තරුණ පරපුර යොමුකරවීම…
ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාවට නංවන ලදී. ඒ ව්‍යාජ කැල්කියුලේටර්වලට එරෙහි වැදගත් පියවරක් අරඹමිනි. මීට පෙර ව්‍යාජ ඔරෙලෝසුවලට එරෙහි සාර්ථක වැඩපිළිවෙලක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට Casio කටයුතු කරනු ලැබීය. මෙම නවතම වැඩපිළිවෙල තුළින් සමූහයේ IP බලාත්මක කිරීමේ පියවරක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය වන idealmotors.lk වෙබ් අඩවිය BestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත. හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය (Gold Winnder – Best Automotive Website) සහ ජනප්‍රියතම වාහන වෙබ් අඩවිය (Most Popular Automotive Website) මෙන්ම හොඳම…
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිගණක සමාජය මගින් 26 වන වරටත් සංවිධානය කල, 2024 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන රාත්‍රියේ දී හොඳම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස සමස්ත රන් සම්මානයේ කිරුල දිනා ගැනීමට එපික් ලංකා පුද්ගලික සමාගම සමත් විය. මූල්‍ය තාක්ෂණ විසඳුම් සහ ඩිජිටල් පරිවර්තනයේ ශ්‍රී ලාංකේය පුරෝගාමියා වන එපික් ලංකා පුද්ගලික සමාගම මෙලෙස සමස්ත රන් සම්මානය…
සංක්‍රමණික කේෂ්ත්‍රයේ නිවැරදි ඉම සොයා ගොස් සාර්ථක වීමට නම්, සංක්‍රමණික ක්‍රියාවලියට අදාල පටිපාටිය සහ ඒ හා බැඳී ඇති නීතිමය තත්ත්වයන් ගැන නිවැරදි අවබෝධයක් මෙන්ම ප්‍රායෝගික දැනුවත් කමක් තිබීම වැදගත් කාරණාවකි. එසේ නොමැතිව සංක්‍රමණය වීමට යත්න දැරීමෙන් දරනා ප්‍රයත්නයට සාපේක්ෂ වටිනාකමක් ඇති අවස්ථාවන් සොයා ගැනීමට තිබෙන වටිනා මඟ හැරී යාම නොවැලැක්විය හැකි කාරණයකි. රැකියා සඳහා, අධ්‍යාපනය…
2024 ලෝක ළමා දිනය නිමිත්තෙන් NDB බැංකුව සිසුන් සඳහා විනෝදාත්මක සහ අධ්‍යාපනික ක‍්‍රියාකාරකම් මාලාවක් එක්කරගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විය. උද්යෝගීමත්, නිර්මාණශීලී සහ දැනුම කැටි වූ ක‍්‍රියාකාරකම් මඟින් සිසු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් පුරුදු, මූල්‍ය සාක්ෂරතාව සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දියුණු කිරීම සඳහා වෙන්වූ සුවිශේෂී දිනයක් විය. මෙම ළමා දින සැමරුම් උත්සවය වයස්…
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා…
TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”) යටතේ ස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි. TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි. TWC Capital රාජ්‍ය…
විශ්වාසනීය ගුවන් සේවාවක් වන FitsAir හි අනුබද්ධිත සමාගමක් වන Fits Holidays යනු සංචාරක ක්ෂේත්‍රයේ නැඟී එන නාමයක් වන අතර, මෑතකදී එහි නවතම වෙබ් අඩවිය (www.fitsholidays.com) සාඩම්බරයෙන් දියත් කරන ලදී. මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ සංචාරකයන්ට බාධාවකින් තොරව, තම සිතැඟි පරිදි සිය සංචාරක සැලසුම් සඳහා අවශ්‍ය වෙන්කරවා ගැනීම් විධිමත්ව සිදුකර ගැනීමටයි. Fits Holidays විසින් ගුවන්…
සෙලාන් බැංකුව සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා ගැනීම අරමුණු කරගනිමින් සිය හම්බන්තොට ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම ඔක්තෝබර් මස 21වැනිදා සිදුකෙරිණි. ඒ අනුව නව ශාඛාව හම්බන්තොට, විල්මට් වීදියේ නො.53 යන ස්ථානයේදී පාරිභෝගිකයන්ට විවෘත විය. ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට එක්වූ සහකාර සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. හම්බන්තොට ප්‍රදේශය මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය…
Video Story