Featured News

IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව

ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම…

(0)Comments | October 23, 2024 12:31 pm

රිච්වින් ප්ලාසා සහ රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම් Iconic සම්මාන දිනයි

රිච්වින් ප්ලාසා සමාගම වසරේ විශිෂ්ටම ජංගම දුරකතන අලෙවිකරු ලෙසත්, රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම වසරේ විශිෂ්ටම නැඟී එන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසත් ICONIC Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී. රිච්වින් ප්ලාසා සමාගම Apple, Samsung, Nokia, Huawei,…

(0)Comments | October 23, 2024 12:29 pm

IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක…

(0)Comments | October 23, 2024 12:26 pm

ANTON ARMOR Roofing Sheets සහ Gutters නිෂ්පාදන තුළින් වහලයේ ජලපවාහන ගැටලුවලට නිවැරදි විසඳුමක් සමඟ අලංකාර පෙනුමක්

PVC කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛතම සන්නාමය වන St. Anthony’s Industries Group විසින් ඔවුන්ගේ තවත් සුවිශේෂී නව නිපැයුමක් ලෙස 100% පරිසර හිතකාමී ARMOR Roofing Sheets සහ Gutters වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. මෙම නවීන  ARMOR වැහිපීළි පෙළ St. Anthony’s Industries Group හි ARMOR සෙවිලි තහඩු සඳහා වඩාත් ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දී ඇති අතර මෙම වැහිපීළි පද්ධතිය…

(0)Comments | October 23, 2024 11:33 am

ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය  ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF)  විසින් පසුගියදා හවුල්කාරිත්වයක්  ආරම්භ කරන  ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත්…

(0)Comments | October 23, 2024 11:29 am

හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය. මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවයට HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත,…

(0)Comments | October 23, 2024 8:42 am

NDB WriztPay 2024 ගෝලීය බැංකුකරණ සහ මුල්‍ය සම්මාන උළෙලේ නවෝත්පාදන විශිෂ්ටතා සම්මානය දිනා ගනී

NDB බැංකුව සිය පෙරළිකාර හඳුන්වාදීම වන NDB WriztPay වෙනුවෙන් එක්සත් රාජධානියේ ග්ලෝබල් බෑංකින් ඇන්ඞ් ෆයිනෑන්ස් සම්මාන 2024 (Global Banking and Finance Awards 2024& හිදී ගෙවීම් සඳහා නවෝත්පාදන විශිෂ්ටත්ව සම්මානය දිනාගත් බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිකර ගැනීම මඟින් බැංකුකරණ තාක්ෂණයේ ප්‍රමුඛයා ලෙස  මුල්‍ය සේවා අංශයේ ඩිජිටල් නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමට NDB බැංකුවේ…

(0)Comments | October 23, 2024 8:39 am

Fadna අරුණැල්ල සාර්ථකව අවසන්වේ

දශක දෙකකට අධික කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රීලංකාවේ කීර්තිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රීලංකාවේ සාමාජයීක වගකීම නොපිරිහෙලා බැදී සිටින දේශීය සන්නාමයක් වන අතර Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාර්තයක් බවට පෙරලමින් 49 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමයේදී  සාර්ථකව පවත්වන ලදි. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර අවශ්‍යතා ඇති අයට නොමිලයේ සෞඛ්‍යය…

(0)Comments | October 22, 2024 4:55 pm

නිවසක් හිමිකරගැනීමේ සිහින යථාර්ථයක් කිරීමට කොමර්ෂල් බැංකුව කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේපල වෙළඳාම් සමාගමක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හා කොමර්ෂල් බැංකුව අතර ඇති කර ගත් සහයෝගීතාවක් මගින් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නව අවස්ථා විවෘත කර ඇත. ආයතනික දැවැන්තයින් දෙදෙනා අතර ඇතිකර ගන්නා ලද මෙම අවබෝධතා ගිවිසුම තුළින් කැපිටල් ට්‍රස්ට් හි ඉදිරි ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ව කොමර්ෂල් බැංකුව…

(0)Comments | October 22, 2024 4:50 pm

SDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රවීණ බැංකුකරුවෙක් වන කපිල ආරියරත්න මහතා පත් කෙරේ

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂක ධුරයන් සඳහා ප්‍රවීණ බැංකුකරුවෙක් වන කපිල ආරියරත්න මහතා පත් කර ඇති බව SDB බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිටින අත්දැකීම්  බහුල, කීර්තිමත්ම වෘත්තීයවේදියෙක් වන කපිල ආරියරත්න මහතාගේ නායකත්වය යටතේ SDB බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වශයෙන් නව්‍යකරණය සහ අඛණ්ඩ වර්ධනය හරහා අත්පත් කරගත්…

(0)Comments | October 22, 2024 2:10 pm

Video Story

Stock Market

Exchange Rates