Featured News

Full’r Burgers සහ Marmite එක් වී මෙරට ආහාරපාන ලෝලීන්ට රස මතක රැසක් තිළිණ කරයි

Full’r Burgers සහ Unilever Sri Lanka සමාගමේ Marmite එක්ව ක්‍රියාවට නැංවූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මෙරට ආහාරපාන ලෝලීන් අතර තවමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හඳුන්වා දෙන ලද Marmite Mayo දැනටමත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් සඳහා සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. මෙය මාමයිට් ලෝලීන්ගේ මෙන්ම එසේ නොවන පුද්ගලයන්ගේද අවධානය හා…

(0)Comments | October 21, 2024 12:24 pm

Atlas Axillia  ගුරු ගරු උපහාර උලෙල සාර්ථකව අවසන්වේ

Atlas Axillia සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සහ බස්නාහිර පලාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුවේ    සංවිධානයෙන්  සිව්වන වරටත් සංවිධානය කරනා ලද ගුරුගරු උපහාර උලෙල පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.මෙහිදී බස්නාහිර පලාත පුරා සිටිනා තෝරාගත් ප්‍රාථමික අංශයේ ගුරු භවතුන් 250 ක් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද උත්සවය වෙනුවෙන් එක්වී සිටියහ. අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් අධ්‍යාපන…

(0)Comments | October 21, 2024 12:11 pm

IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන පළඳවයි

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ සළසමින් සිසු සිසුවියන් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් කළ මෙම උත්සවය ඔවුන්ගේ ජීවිතයේ…

(0)Comments | October 21, 2024 9:29 am

Hemas Hospitals විසින් ‘BreastOber 2024’ එළි දක්වයි – මෙය පියයුරු පිළිකා අවධානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකි

ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන් වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළි දක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ. ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා…

(0)Comments | October 18, 2024 4:33 pm

NDB බැංකුව 2024 වසරේ “Asia Trusted Life Agents & Advisors Awards” සම්මාන උළෙලේදී වසරේ බැංකු සහකරු ලෙස සම්මානයට පාත‍්‍රවෙයි

NDB බැංකුව සහ AIA ශ‍්‍රී ලංකා සමඟ එක්ව 2024 වසරේ Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී NDB – AIA බැංකු රක්ෂණ (Bancassurance) සහයෝගීතාවය වෙනුවෙන් වසරේ බැංකු හවුල්කරු ලෙස පිදුම් ලැබූ බව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මෙම ගෞරවය හිමි වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒෂියා…

(0)Comments | October 18, 2024 12:55 pm

ආර්ථික සංවර්ධනය උදෙසා 37 වන වාර්ෂික සමුළුව සඳහා NDB බැංකුව OPA සමඟ හවුල්වේ

NDB බැංකුව, රටේ ආර්ථික වර්ධනය පිළිබඳ වැදගත් සංවාද මෙහෙය වීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරමින්, ශ‍්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන හවුල්කරුවෙකු ලෙස එම සංවිධානය සමඟ ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව නිවේදනය කර ඇත. පසුගිය අගෝස්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි. ‘‘ශ‍්‍රී…

(0)Comments | October 16, 2024 4:46 pm

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම (GREAT) විසින් 2024 පළමු අර්ධය තුළ ඉහළ මට්ටමේ තර්ජන (APT) හඳුනා ගැනීමේ 25% වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහි අභ්‍යන්තර යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින්  ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම විසින් ඒ ආකාරයේ තර්ජනයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රජයේ මෙන්ම මූල්‍ය ව්‍යවසාය හා…

(0)Comments | October 16, 2024 3:49 pm

දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ලාභ වර්ධනයක් සනිටුහන් කරයි

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී…

(0)Comments | October 16, 2024 3:40 pm

සිංගර් සහ Honor 2024 බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

සිංගර් ශ්‍රී ලංකා සහ Honor, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි. ඔක්තෝබර් 13 වැනි දින සිට 26 වන දින දක්වා දෙරට අතර 20 -20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට උණුසුම් ක්‍රිකට් තරඟාවලියක උත්කර්ෂය…

(0)Comments | October 16, 2024 11:52 am

DIMO Healthcare විසින් ZEISS KINEVO 900 උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ZEISS සඳහා  ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙසද කටයුතු කරන  DIMO Healthcare, පසුගියදා ZEISS KINEVO 900 උපකරණයක් Lanka hospitals හි ස්ථාපනය කරන ලදී. නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය තුළින් රෝහලේ  ශල්‍ය අංශයේ සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම ZEISS KINEVO 900  ස්ථාපනයේ  මූලික පරමාර්ථය විය. උසස්…

(0)Comments | October 16, 2024 11:26 am

Video Story

Stock Market

Exchange Rates