මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී. මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට…
හෘද වාහිනී ආශ්‍රිත වසංගත රෝග විද්‍යාව සහ රෝග නිවාරණය පිළිබඳ 53 වැනි දස දින ජාත්‍යන්තර ඉගැන්වීම් සම්මන්ත්‍රණය 2024 ඔක්තෝබර් 13 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වේ. මෙම කීර්තිමත් සම්මන්ත්‍රණය සඳහා RemediumOne සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් සම සත්කාරකත්වය දරන අතර, ගෝලීය හෘද වාහිනී පර්යේෂණ සහ වැළැක්වීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. හෘද වාහිනී ආශ්‍රිත වසංගත…
හොඳම භාණ්ඩ රැසක් අඩුම මිලට Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඔවුන්ට විලාසිතා (අත් ඔරලෝසු, අවු කන්නාඩි, ආභරණ සහ බෑග් වැනි), සෞඛ්‍ය හා රූපලාවණ්‍ය වැනි කාණ්ඩවලට අයත් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග මිලියනයකට අධික සංඛ්‍යාවක් අතරින් තමන් කැමති භාණ්ඩ මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට හැකි…
ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy සමාගම, ලෝකයේ ප්‍රකට නාවික සේවා සපයන්නෙකුවන Döhle සමූහයේ සාමාජික Döhle (IOM) Limited සමග ශ්‍රී ලංකාවේ නාවික මානව සංවර්ධන ක්ෂේත්‍රය ගොඩනැංවීම වෙනුවෙන් අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගීතාවය තුළින් නව ආයතනයක් වූ Doehle Marine Lanka Pvt Ltd නිර්මාණය වූ අතර එය හරහා ගෝලීය නාවික වෘත්තීය අවශ්‍යතාවයන් වෙනුවෙන් ශ්‍රී ලාංකික නාවික වෘත්තීයවේදීන්ට අවස්ථාව…
වාර්ෂිකව පැවැත්වෙන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය, මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේදී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන කදිම අවස්ථාවක් ලෙස සැලකේ. මෙවර තරගාවලියට දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තරගාවලිය පුරාවට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු විශිෂ්ට දක්ෂතා රාශියක් දැකබලා ගැනීමට හැකිවිය. තරගාවලිය…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සඳහා වූ සුබ සාධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමඟ එක්ව නවීනතම සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එම සුවතා මධ්‍යස්ථානය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී ආරම්භ විය. එම අවස්ථාව සඳහා HNB හි වැඩ බලන ප්‍රධාන විධායක…
වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් තීවුර කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා…
ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහිතව, අසමසම වේගයකින් රුධිර විකෘතිතා පිළිබඳ රෝග විනිශ්චය කළ හැකි අති නවීන Mindray BC-6800Plus උපකරණයක් සහිත ලොව වේගවත්ම රක්තවේද විශ්ලේෂණ ඒකකයක් ආසිරි රෝහල විසින් ඔවුන්ගේ විශාලතම රසායනාගාරය වන කොළඹ 05, ආසිරි මෙඩිකල් රසායනාගාරයට අනුබද්ධව පිහිටුවා ඇත. මෙම නවීනතම අධි තාක්ෂණික විශ්ලේෂණ උපකරණය හඳුන්වා දීම, මෙරට රක්තවේද පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙර නොවූ නිරවද්‍යතාවක් සහ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් පවත්වාගෙන යන දෘෂ්ටිමිතිය සහ ශ්‍රවණමිතිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති අග්‍රගණ්‍ය අධ්‍යාපනික ආයතනය වූ විෂන් කෙයා ඇකඩමිය තමන්ගේ සමාරම්භක අධ්‍යාපනික සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අති සාර්ථකයව පැවැත්වීය. මෙය එම ආයතනයේ අධ්‍යාපනය ලැබූවන් ඇගයීමේ සුවිශේෂී අවස්ථාවක් පමණක් නොව දෘෂ්ටිමිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රය හරහා…
Video Story