Featured News

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

නුවන් විතානගේ විසිනි සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ…

(0)Comments | October 14, 2024 3:12 pm

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනාගත් එකම, බැංකු නොවන මූල්‍ය සේවා ආයතනය බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගියදා පැවති 14 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙම වසරේදී ‘Best Mobile User Experience in the Finance and Insurance Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘Best Finance…

(0)Comments | October 14, 2024 3:03 pm

නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි

නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා කොත්තු මී සන්නාමයට නව ආකර්ෂණයක් එක් කිරීමට සමත් වනු ඇත. සනා ඉතාම කෙටි කාලයක් තුළ රසිකයන් අතරට වේගයෙන් සමීප වූ තරුවක් වන අතර, ඇයගේ ආකර්ෂණීය හඬ “සඳක් වෙලා මනරම්“ ගීතයෙන්…

(0)Comments | October 14, 2024 2:59 pm

Treinetic සමාගම සමඟ මධ්‍යම පරිසර අධිකාරිය එක් වී වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් සකසයි

මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන “Treinetic” පෞද්ගලික සමාගම වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙයි. තත්කාලීන දත්ත සහ තොරතුරු සැපයීමෙන් වායු දූෂණය අවම කිරීම අරමුණ වන මෙම හවුල්කාරිත්වය, තිරසාරභාවය වර්ධනය කිරීමටත්, රට පුරා මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් හේතු වනු ඇත. වාහන, කර්මාන්ත සහ කෘෂිකාර්මික අවශ්‍යතා අරමුණු කර ගත්…

(0)Comments | October 11, 2024 12:17 pm

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක් වෙමින් දෙවන වරටත් පැවැත්වූ “DIMO Care Camp” වැඩසටහන අතිසාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO ආයතනය නොමිලේ පවත්වන ලද  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා දෙවන වරටත් අතිසාර්ථකව නිමවිය. කෘෂිකර්මාන්ත කටයුතුවල කාර්යක්ෂමතාවය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි කෘෂි යන්ත්‍රෝපකරණවල නිසි නඩත්තුව ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෙරට ගොවි ජනතාව වෙත සිය දායකත්වය ලබාදීමේ පරමාර්ථයෙන්…

(0)Comments | October 11, 2024 11:46 am

AIA හි සමූහ අධ්‍යක්ෂ – සෞඛ්‍ය සේවා, වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතයි

වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, AIA හි සෞඛ්‍ය සේවා, පිළිබඳ  සමූහ අධ්‍යක්ෂක, නොබෝදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවති 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතන ලදී. ‘අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් තුල රක්ෂකයා ගේ භූමිකාව’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහභාගී වී සිටියේ වර්තමානයේ පවතින සංකීර්ණ වූ…

(0)Comments | October 11, 2024 9:53 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100 අතරින් කොමර්ෂල් බැංකුව 2 වන ස්ථානය හිමි කරගනී

LMD සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 100 ශ්‍රේණිගත කිරීමේ 2024 සංස්කරණයෙහි ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් සමස්ත දෙවන ස්ථානය අත්කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වී ඇත. මේ සමඟ කොමර්ෂල් බැංකුව LMD 100 හි ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස සිය තත්ත්වය පවත්වාගෙන සිටිනවා පමණක් නොව, පිරිවැටුම මත පදනම් වූ ප්‍රධාන ශ්‍රේණිගත කිරීමෙහි සිටින ශ්‍රී…

(0)Comments | October 10, 2024 3:51 pm

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023/24 වර්ෂයේ හොඳම ටකාෆුල් රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වෙයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ටකාෆුල් (Takaful) ඉස්ලාම් රක්ෂණ අංශය පසුගියදා පැවත්වුණු ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන (SLIBFI) උත්සවයේදී 2023/24 වර්ෂය සඳහා හොඳම ටකාෆුල් රක්ෂණ සමාගම වශයෙන් ගෞරවය පාත්‍ර විය. UTO EduConsult ආයතනය විසින් පිරිනමන ලද මෙම සම්මානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ටකාෆුල් අංශය ඉස්ලාමීය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් ටකාෆුල් ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරමින් සහ ගනුදෙනුකරුවන්ට අද්විතීය…

(0)Comments | October 10, 2024 3:01 pm

නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 23 දා කොළඹදී

‘නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024‘ මෙම මස 23 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 සංවිධාන කරනු ලබන්නේ මෙරට ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා කාර්ය උපාය,ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය   (SLFFA)  විසිනි. එම ක්ෂේත්‍රය තුළ ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණ ගෞරවයට පාත්‍ර කිරීමට අමතරව ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයට කැපී පෙනෙන…

(0)Comments | October 10, 2024 2:41 pm

E.B. Creasy Solar නවතම සූර්ය බලශක්ති විසඳුම් ප්‍රදර්ශනාගාරය වැල්ලවාය ප්‍රදේශයේ විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සමාගමක් වන E.B. Creasy Solar නවතම ප්‍රදර්ශනාගාරය 2024 සැප්තැම්බර් 06 වන දින වැල්ලවාය ප්‍රදේශයේදී විවෘත විය. පාරිභෝගිකයන්ට මෙම ප්‍රදර්ශනාගාරයේදී සුනිත්‍ය සූර්ය බලශක්ති විසඳුම් ලෙස Tier 1 සූර්ය පැනල සහ නවතම තාක්ෂණයෙන් යුතු LONGI, AE Solar සහ Thornova, LORENTZ සූර්ය බලශක්ති වතුර පොම්ප සහ ලොව අංක එකේ ඉන්වර්ටර් සන්නාමයක් වන…

(0)Comments | October 9, 2024 1:43 pm

Video Story

Stock Market

Exchange Rates