අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක…
First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන “First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි. First Capital Money Plus Fund,…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ….
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගම, ‘ලීසිං නම් අකුරු තුනයි’ නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේ ය. මෙය ගනුදෙනුකරුවන්ට හෙලිකොප්ටර් සවාරි, විදේශ සංචාර සහ විනෝද සවාරි ඇතුළු සුවිශේෂී තෑගි රැසක් පිරිනමන ප්‍රවර්ධන වැඩසටහනකි. තරඟකාරී පොලී අනුපාත සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක්…
දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ…
හේලීස් සමුහ ආයතනයට අනුබද්ධ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන හේලිස් ඇවෙන්චුරා ආයතනය, සිය ගැනුම්කරුවන් හට පුළුල් නැවත ගෙවීමේ පහසුකම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. මෙම පහසු ගෙවීමේ සැලැසුම හරහා හේලීස් ඇවෙන්චුරා හි පාරිභෝගිකයන්ට , කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් මාස හැටක් දක්වා දීර්ඝ, පහසු ගෙවීම් කාලයක් ලබා ගත…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන්ගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කළේය. ඒ විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් සහ නිහඬ කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමට දීප ව්‍යාප්තව දියත් කරන ලද “රට දිනනා…
කෙටි වීඩියෝවක් මඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය හා වටිනාකම ලොවට විවර කරමින් සංචාරකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමට හැකි නම් එය ඉතා වැදගත්ය. අද වන විට එහි සුවිසල් කාර්යයක් TikTok ඉටුකරමින් සිටියි. ඒ යටතේ ශ්‍රි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, ඒ වටා බැඳී ඇති රසවත් කතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය හා අලංකාරත්වය පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ලබා…
කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම නිමිත්තෙන් ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය උත්සවයක් ඔක්තෝබර් පළවන දින කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඩෙල්මා ලංකා සමාගම විසින් පවත්වන ලදී. ඩෙල්මා ලංකා ආයතනයේ නිර්මාතෘ ලේල්වල G. පියනන්ද, කළමනාකාර අධ්‍යක්ෂක උමේෂ් ගොඩකන්ද, අධ්‍යක්ෂිකා චතුරිකා ජයසේකර, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් විය. කැලින් ආයතනයේ වෙළඳ නියෝජිතයින්, වෙළඳ හවුල්කරුවන්…
Video Story