HUTCH විසින් පසුගියදා මිනුවන්ගොඩ අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක එක් පියවරකි. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද අතර, මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ විශේෂයෙන්ම ග්‍රාමීය සහ අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහා…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2024 සැප්තැම්බර් 30 වැනි දින කෝට්යාඩ් බයි මැරියට් (Courtyard by Marriott) හෝටලයේ, ග්‍රෑන්ඩ් සැෆයර් (Grand Sapphire) ශාලාවේ දී පැවති උත්සවාකාර අවස්ථාවේ දී මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ (ADFM) සත්වැනි සහ අටවෙනි කණ්ඩායම්වල සිසුන් හිමිකරගත් ජයග්‍රහණ සාඩම්බරයෙන් යුතුව සමරනු ලැබීය. මෙම ඩිප්ලෝමාව කොටස් හුවමාරුව විසින් පිරිනමනු ලබන පළමු අධ්‍යාපන වැඩසටහන…
Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව සම්පූර්ණ කරයි. මෙය මෙරට බල ශක්ති බෙදා හැරීම් ක්ෂේත්‍රයේ විප්ලවයක් කිරීමේ අරමුණෙන් සැළසුම් කර ඇති Supporting Electricity Supply Reliability Improvement Project (SESRIP) ව්‍යාපෘතියේ සුවිශේෂ සන්ධිස්ථානයකි. ඌණ සංවර්ධිත ප්‍රදේශවල බල ශක්ති අවශ්‍යතාව…
ඉමහත් අපේක්ෂාවෙන් පසු වූ ‘කැපිටල් මාකට් මාස්ටර්ස්’ ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජාතික මට්ටමේ තරඟය පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ගනුදෙණු පරිශ්‍රයේ දී සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ පාසල්වල ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් 100 ක් පිහිටුවමින් 2023 වර්ෂයේ දී ආරම්භ කළ ගමන් මඟේ සුවිශේෂිතම අවස්ථාව මෙමඟින් සනිටුහන් විය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය…
ශ්‍රී ලංකාවේ වීදි, එළිමහන් කලාගාර බවට පත් කරමින් Pepsi®, Street Kala වැඩසටහන දියත් කරයි. රටේ නවමු අනන්‍යතාව හා සරුසාර උරුමය කියාපාමින් දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන් 90 දෙනෙකුගේ නිර්මාණවලින් වීදි අලංකාරවත් කෙරේ. අතිඋත්කර්ෂවත් ලෙස පැවති දියත් කිරිමේ උළෙලේදී නව Pepsi® වර්ණයන්ගෙන් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි. 125 වසරක සාඩම්බර උරුමය සමරන, ගෝලීය ප්‍රොප් සංස්කෘතියේ කේන්ද්‍රීය සන්නාමය වන Pepsi®,…
NDB බැංකුව සිය යූ ටියුබ් නාලිකාවේ ග‍්‍රාහකයින් 100,000 ඉක්ම වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් නව්‍යකරණය සඳහා බැංකුවේ ඇති කැපවීම සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමේ ප‍්‍රමුඛ ප‍්‍රවේශයක් ලෙස ඩිජිටල් නාලිකා භාවිතා කිරීම අවධාරණය කරමින් පෙරළිකාර ඩිජිටල්කරණ සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. සිය පේ‍්‍රක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ ප‍්‍රමුඛයා ලෙස, NDB බැංකුවේ යූ…
ඉන්දියානු හා දකුණු ආසියානු කලාපය පුරා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ හා ඇගයීමේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන Burlington English, ශ්‍රී ලාංකීය අධ්‍යාපනය ක්ෂේත්‍රය වෙත සිය පැමිණීම සාඩම්බරයෙන් සනිටුහන් කරයි. කලාපීය වශයෙන් ඉහළම සාර්ථකත්වයක් අත්කරගෙන ඇති ඉංග්‍රීසි අධ්‍යාපනික ආයතනයක් ලෙසින් Burlington English, මෙරට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සාර්ථකත්වය ඉවහල් කර ගනියි. ඒ අනුව, එහි සම්පත්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය බෙදාහරින්නෙකු සහ සැපයුම්කරුවෙකු වන SDD Polymer පුද්ගලික සමාගම පසුගියදා සිය 20 වැනි සංවත්සරය සැමරීය. එහි නිර්මාතෘන් වන ජෙයසීලන් මහතා සහ එම මහත්මිය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතිව ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා සංවත්සරය සමරනු ලැබීය. 2004 වසරේදී ආරම්භ…
පසුගිය අගෝස්තු මස 22 වන දින NDB බැංකුව සිය මහනුවර සිටි සෙන්ටර් ශාඛාවේ (Kandy City Center – KCC) 10 වන සංවත්සරය සමරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කලේය. සාම්ප‍්‍රදායික පිරිත් දේශනාවකින් ආරම්භ කරන ලද මෙම උත්සවය, සංස්කෘතික වටිනාකම් වෙනුවෙන් NDB බැංකුවේ ඇති ඉමහත් ගෞරවය පිළිඹිබු කලේය. පසුගිය දශකය පුරා, බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් ශාඛාව, මහනුවර ආශ‍්‍රිතව මූල්‍ය…
ශ්රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කාර්යය මණ්ඩල සමාජිකයන් 1000කට අධික පිරිසක් පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට රැස් විය. එදින පැවති ජවන හා පිටිය ඉසව් වලදී ඔවුන් සුහදත්වයේ හැඟීමෙන් යුතුව සමීපව තරඟ කල අතර ‘AS’ කණ්ඩායම ජයග්‍රාහකයින් බවටත් ‘PK’ කණ්ඩායම අනුශූරයන් බවටත් පත් විය. 2024…
Video Story