‘දිවා දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයිනේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Hemas Consumer Brands හි Diva සන්නාමය සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) අතර ඇති වූ සාර්ථක සහයෝගීතාවයකි. මෙම වැඩසටහන මේ වන විට පළාත් 5 ක අති සාර්ථකව පවත්වා ඇති අතර කාන්තා ව්‍යවසායකයින් 275…
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දැන් ඔබේ දරුවා සිටින ස්ථානය එසැණින් දැනගැනීමට ‘Dialog Suraksha Tag’ එළිදක්වන බව සතුටින් දැනුම් දෙයි. දරුවාගේ ගෙළ පැළඳිය හැකි ඉතාම කුඩා ආරක්ෂණ උපාංගයක් ලෙසින් නිමවා ඇති මෙම Tag එක මගින්, දරුවා සිටින ස්ථානය නිවැරදිව track කළ හැකි බැවින්, දෙමව්පියන්ට හා භාරකරුවන්ට, දරුවන්ට අමතර ආරක්ෂාවක් සලසා…
රෝගීන්ට තම රසායනාගාර පරීක්ෂණ වාර්තා සහ ප්‍රතිඵල ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Hemas Hospitals විසින් පසුගියදා Online Lab Portal හඳුන්වා දෙන ලදි. මෙමගින් රෝගීන්ට නව පරීක්ෂණ වාර්තා මෙන්ම පැරණි වාර්තා පවා ඉතාමත් පහසුවෙන් තම දුරකථන හෝ පරිගණක යන්ත්‍ර ඔස්සේ පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට…
2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙල (CMA-IR) සඳහා සහාය දැක්වීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය (CMA) අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී. මෙම උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරුවා ලෙස CSE පත්වනු ඇති අතර ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ආයතන සහ අනෙකුත් ප්‍රධාන ආයතන අතර ඒකාබද්ධ වාර්තාකරණ…
මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2 ඇතුළත් වේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත් IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක් වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන…
හෙළ වාරි සංස්කෘතියට නව ජීවයක් එක් කරමින් ආරම්භ කරන ලද, සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ තිරසාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බව සම්පත් බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි. එම සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයෙහි…
හෝටල් සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන Spora Lanka පෞද්ගලික සමාගම Entrepreneur Biz Awards 2024 සම්මාන උළෙලේදී “හෝටල් සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු” අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. හෝටල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන සමාගම් අතර ප්‍රමුඛයෙකු වන Spora Lanka සමාගම හෝටල්වල සේවා සඳහා අවශ්‍ය උසස් තත්ත්වයෙන් යුතු පරිසර හිතකාමී භාණ්ඩ සපයයි. ඒ තුළින් සිය අමුත්තන්ට සුව…
යන්ත්‍රෝපකරණ සහ කාර්මික මෙවලම් ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Deen Brothers Imports (DBL) පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමඟ නව සහයෝගීතාවකට එළැඹෙයි. මේ යටතේ කාර්මික මෙවලම් අතර ඉහළ පිළිගැනීමක් ඇති UYUS සහ Dongcheng මෙවලම් වාණිජ නීතිගත සංස්ථාවේ අලෙවිසැල්වලින් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස 1940දී මාතරදී ආරම්භ වූ DBL සමාගම…
වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ…
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා…
Video Story