හෙට දවසේ නායකයන් වීමේ ඉහළ විභවයක් ඇති ලෙස හඳුනාගත් දරුවන් 152 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 23 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ඉහළ ජයග්‍රහණ ලබන රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ත්‍යාග පිරිනැමීම හා දිරිගැන්වීම සඳහා 2002 වසරේ දී ආරම්භ කළ ආයෝජනය අඛණ්ඩව පවත්වාගෙන යමින්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයේ වෙළඳපල…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය නියෝජනය කළ සෙලාන් බැංකු මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් ඇතුළත් වූහ. එහිදී රන්…
සාම්ප්‍රදායික සාරි, සල්වාර්, කුර්ති සහ ලෙහෙන්ගා වැනි ඇඟලුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Bollywood Boutique හි නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි විවෘත කරන ලදි. වර්ග අඩි 7,000 ක සුවිශාල ප්‍රදර්ශනාගාරයක් වන මෙය විවෘත කරන ලද්දේ Bollywood Boutique හි 10 වැනි සංවත්සරයට සමගාමීව ය. එමෙන්ම ඉදිරියේදී ඇඟලුම් හා විලාසිතා සම්බන්ධයෙන්…
SDB බැංකුව සිය 27 වන සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලද්දේ සිය ආයතනයේ වෘත්තිකයන්ගේ සහ රට පුරා විසිරී සිටින විවධ ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය උදාකරලීම වෙනුවෙන් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කරමිනි. 1997දී SDB බැංකුවේ ආරම්භක අවස්ථාවේ පැවැති ආයතනික වටිනාකම් සහ මෙහෙවර ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් සමාජ වගකීම, තිරසාරත්වය සහ සේවක සුබසිද්ධිය වෙනුවෙන් දක්වන අපරිමිත කැපවීම සතියක් පුරා පැවැති සංවත්සර…
NDB අනුග්‍රහය යටතේ මෙවර පවත්වනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ ‘සී’ කාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නවලෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ අනුව ඔවුන් එළඹෙන 29 වන දින බ්ලූම්ෆීල්ඩ් C&AC ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේදී LOLC හෝල්ඩිංග්ස් කණ්ඩායම සමඟ NDB කුසලානය සඳහා තරඟ වදිනු ඇත. සමිත් රුබේරිගේ නායකත්වයෙන් යුත් නවලෝක…
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 ජූනි මස 30 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, සිය මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයන් සහ විශ්ලේෂක හමුවක් 2024 අගෝස්තු මස 20 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන Zoom…
78 වැනි Bradby පළිහ දෙවැනි අදියර 2024 සැප්තැම්බර් 7 වෙනි දින, පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. තියුණු සටනකින් පසුව මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 23-22ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් වසර 10 කට පසුව Bradby පළිහ තමන් සතු කර ගන්නා ලදී. ඔවුන්ගේ මෙම ඓතිහාසික ජයග‍්‍රහණයට, පෙර පැවති පළමු අදියරේ තරඟයේදී ඔවුන් ලබාගත් ලකුණු…
ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගෘහභාණ්ඩ නිෂ්පාදකයින්ගේ දෑතින් නිමවන කලාත්මක ගෘහ භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Mahogany Masterpieces, මෙරට ගෘහ භාණ්ඩ වෙළෙඳ පොළේ 50 වැනි සංවත්සරය කරා සාඩම්බරයෙන් එළඹෙයි. කලාත්මක නිමාවෙන් අනූනව, නවතම ගෘහ භාණ්ඩ එකතුවක් හඳුන්වා දෙමින් Mahogany Masterpieces සිය 50 වැනි සංවත්සරය සනිටුහන් තබන්නේ, දෙස් විදෙස් ගෘහ භාණ්ඩ වෙළෙඳ පොළේ පාරිභෝගික සිත් සතන්හි…
රටපුරා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වශයෙන් යාපනය සහ කිලිනොච්චි යන උතුරු දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චි හා යාපනයෙහි අක්කර 600ක ඉඩම්වල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය හරහා දිවෙන ඒ9 මාර්ගයේ දෙපස ගස් සිටුවීමට නියමිත බව බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය යාපනයේ ක්‍රියාත්මක වන ලාභ නොලබන පාරිසරික සංවිධානයක්…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආධාර උපකාර අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිය සවිගැන්වීම ලබා දීම සඳහා HelpAge ශ්‍රී ලංකා හා එක්වෙයි. AIA වෙතින් ලබාදෙන මෙම පරිත්‍යාගය ඔස්සේ ඇසේ සුද නිසා පෙනීම දුර්වල වූ රෝගීන් 10 දෙනෙකුහට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා දායකත්වය ලැබෙනු ඇත. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම මඟින් එම රෝගීන්ගේ පෙනීම…
Video Story