ශ්රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන “සේවා අභිමන්” Loyalty Awards සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. මාලඹේ රීජන්ට් කන්ට්‍රි ක්ලබ් හිදී පැවති මෙම උත්සවයේදී වසර 10ක් සහ 20ක් පුරාවට සමාගම වෙනුවෙන් සිය කැපවීම සහ දායකත්වය ලබා දුන් කාර්ය මණ්ඩලය ඇගයීමට…
රක්ෂණ වාරික ආදායම්වල 45%ක සහ අනෙකුත් මෙහෙයුම් ආදායම්වල 111%ක වර්ධනයක් වාර්තා කිරීමට ජනශක්ති ලයිෆ් සමත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, 2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකය සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2023 වසරට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයෙහි (GWP) 45% ක කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් ප්‍රධාන කාර්ය සාධන…
ශ්රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ. සෞඛ්‍ය,ආරක්ෂාව…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, ලංකාවේ ප්‍රථම Modern Home Apartment City වන සැමදෙනෙක්ම අපේක්ෂාවෙන් බලා හිඳිනා කිරිබත්ගොඩ අතිදැවැන්ත YOLO Apartment City ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. Apartment City ඉහළ ප්‍රමිතියක ජීවන රටාවකින් යුතු සුවිශේෂී ප්‍රජාවක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගනිමින්, අද්විතීය ජීවන අත්දැකීමක් ලබාදීම සඳහා…
2024 අගෝස්තු 27වන දින සිට ඔස්ට්‍රේලියානු රජය විසින් නව ජාතික සැලසුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒම නව උපායමාර්ගික ක්‍රමවේදය යටතේ 2025 වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2023 වසරේ දී බඳවා ගත් සිසුන් සංඛ්‍යාව දක්වා සීමා කිරීමටත් ඒමගින් ජාත්‍යන්තර ශිෂ්‍ය සහභාගීක්වය නියාමනය කිරීමටත් අපේක්ෂා කෙරේ. ඔස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ මෙම තීරණය යටතේ අධ්‍යාපන හා…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ‘GoldCash Card’ නමින් රන් ණය සේවාව සඳහා විශේෂ වූ කාඩ්පතක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට 2024 ඔක්තෝබර් මස 01 දින සිට මෙම කාඩ්පත ලබාගැනීමට හැකි වනු ඇත. මෙය හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, සුරක්ෂිත හා නම්‍යශීලී ලෙස රන් ණය පහසුකම්…
SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප‍්‍රදේශයකම 2024 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමයි. රක්ෂණයේ වැදගත්කම සියලූ දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2024 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලූම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. 2024 ඔක්තෝම්බර් 01 වෙනි දිනට යෙදෙන ලෝක…
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කොළඹ කාර්යාලය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 100ක් උත්පාදනය කිරීම සඳහා සූර්ය බලශක්තියට පරිවර්තනය කරන ලදී. ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ හරිතකරණය සඳහා අපගේ කැපවීම ලෙස, කොළඹ කාර්යාලය 220kWp Solar PV පැනල ඒකක 353 ක් ස්ථාපනය කරයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉදිරි වසර 25 සඳහා වාර්ෂිකව CO2 ටොන් 285.97ක් ඉතිරිකර ගනු ඇත….
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ වෑවිට වැව පිරිසිදුකිරීමේ වැඩසටහනක් සාර්ථකව අවසන් කරන ලදී. පාරිසරික තිරසාරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් Varun Beverages Lanka (Pvt) Ltd සමාගමේ කැපවීම මෙහිදි ඉස්මතු…
සමිත් රුබේරුගේ නායකත්වයෙන් යුත් නවලෝක හොස්පිට්ල්ස් කණ්ඩායම සැප්තැම්බර් 29 වැනිදා පැවැති වෙළෙඳ සේවා ප්‍රීමියර් ‘සී’ කාණ්ඩයේ ඕවර 50 ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී LOLC හෝල්ඩින්ග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් එම කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනාගත් නවලෝක කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සටන්කාමී ඉනිමක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී…
Video Story