Featured News

INSEE Ecocycle පුත්තලම ප්‍රදේශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි

INSEE Cement සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය මෙන්ම මෙරට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) පුත්තලම ප්‍රදේශයේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා INSEE Ecocycle දරන උත්සාහයේ…

(0)Comments | September 25, 2024 11:35 am

අලෙවිකරණයේ විශිෂ්ටත්වය සමරමින් සෙරන්බිඩ් ෆ්ලා මිල්ස් 2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ නිල අනුග්‍රාහකත්වයට  

2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබා දෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උළෙල, කාගේත් අවදානය දිනූ, දිවයිනේ අලෙවිකරණ ජයග්‍රහණයන් සඳහා ඇගයුම් පිරිනමන සුවිශේෂී වැඩසටහනක් වන අතර…

(0)Comments | September 25, 2024 11:25 am

කොමර්ෂල් බැංකුවෙන් නව කෘෂිකාර්මික භාවිතයන් ප්‍රචලිත කිරීමට වවුනියාවේ කෘෂි නවීකරණ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය. හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ, CIC සහ බ්‍රවුන්ස් යන සමාගම් මෙන් ම ගොවිජන නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඩ්‍රෝන ඒකකයේ…

(0)Comments | September 25, 2024 10:51 am

අග්‍රහාර සාමාජිකයින් වෙත වැඩි දියුණු කළ සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ එක් වෙයි

නවලෝක රෝහල් සමූහය අග්‍රහාර වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ  සියලු රාජ්‍ය සේවකයන් වෙත සහන රැසක් සළසා දීම අරමුණු කර ගනිමින් ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. රෝගීන් කේන්ද්‍ර කොටගත් උසස් ප්‍රමිතියේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහයේ කැපවීමද මේ තුළින් යළි යළිත් තහවුරු වීම විශේෂත්වයකි. පසුගියදා පැවති උත්සවයකදී මෙම අවබෝධතා…

(0)Comments | September 25, 2024 9:53 am

ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුව ලෙස, සම්පත් බැංකුව ජාත්‍යන්තර ගෞරවාදරයට පාත්‍ර වේ‍

පසුගියදා සිංගප්පූරුවේ The Westin හි පැවති Euromoney Awards for Excellence 2024 සම්මාන උළෙලේදී ‘ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුවට’ හිමි ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව සමත් විය. ආයතනික වගකීම සහ තිරසාරභාවය සඳහා වූ සිය කැපවීම ප්‍රදර්ශනය කරමින්, ගෞරවයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සම්පත් බැංකුව එදින සුවිශේෂී අන්දමින් කැපී පෙනුණි. එහිදී ආයතනික…

(0)Comments | September 25, 2024 9:44 am

MediaDefined සමාගම දෙවන වරටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MediaDefined පෞද්ගලික සමාගම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ඉගැනුම් සහ සංවර්ධන අංශයෙන් 2024 වසරේ විශිෂ්ටම ජාත්‍යන්තර සහයෝගීතා සමාගම ලෙස අඛණ්ඩව දෙවන වරටත් සම්මාන ලැබීය. සම්මාන උළෙල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර Emperors Palace හිදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතාද අඛණ්ඩව…

(0)Comments | September 24, 2024 1:44 pm

HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට…

(0)Comments | September 20, 2024 12:48 pm

Idea Industries Limited, අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙයි

Idea Group Limited හි ප්‍රමුඛ අනුබද්ධ සමාගමක් වන Idea Industries Limited, 2024 සැප්තැම්බර් 18 වන දින අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. i-Panel සිවිලිම සහ බිත්ති පැනල් සවි කිරීම සඳහා නවීන තාක්ෂණය සහ නව්‍ය ක්‍රමවේද හඳුන්වා දීමෙන් ඇලුමිනියම් නිෂ්පාදකයින් සහ දැව ශිල්පීන් ලෙස පුහුණුව…

(0)Comments | September 20, 2024 8:56 am

DFCC බැංකුව සහ Mintpay එක් වී ප්‍රථම වරට ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන “Buy-Now-Pay-Later” (BNPL) සහ “Pay Now” වැනි සුවිශේෂී සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ…

(0)Comments | September 19, 2024 4:14 pm

Fitch විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් AA+ බවට අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) විසින් අඛණ්ඩව සිව්වන වසරටත් AA+ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර, මෙය දේශීය වායුමය ටයර් ක්ෂේත්‍රයේ සමාගමේ තිරසාර නායකත්වය සහ එහි මූල්‍ය පැතිකඩෙහි ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන බව ෆිච් සමාගම පවසයි. “ආනයනය කරන ටයර් වෙතින් නැගී එන…

(0)Comments | September 19, 2024 3:32 pm

Video Story

Stock Market

Exchange Rates