ශ්රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර් හිදී එය පැවැත්විය. මෙහිදී ප්‍රතිවාදී මැලිබන් කණ්ඩායම වට 3-1 ක තියුණු තරගයකින්…
මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. මූල්‍ය ගැටළුවලට නව්‍ය ඩිජිටල් මූල්‍ය විසදුම් සපයන ආයතනයක් ලෙස කීර්ති…
ශ්රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී, නැවත වතාවක් ඩිජිටල් නව්‍යෝත්පාදකයෙකු ලෙසට තමන්ගේ විශිෂ්ටත්වය සනිටුහන් කර ඇත. ඒ, 14 වන වරටත් පැවැත්වුණු, LK Domain Registry විසින් සංවිධානය කරන, BestWeb.lk 2024 තරගාවලියේ විශිෂ්ට සම්මාන ද්විත්වයක් සිය ‘The Grand Ward Place’ (www.thegrand.com.lk) වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගනිමිනි. අධි-සුඛෝපභෝගී මහල් නිවාස ඒකක වෙබ්…
ශ්රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට…
329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කරයි ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai…
අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන…
ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් 17% කින් එනම් වත්කම් වල අගය රු.මිලි.20,477 දක්වා ඉහළ ගොස් ඇති අතර එය කර්මාන්තයේ සාමාන්‍ය වර්ධන වේගය…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (යු එස් ඒඩ්) සහය ඇතිව සහ ක්ලයිමට් කලෙක්ටිව් පදනම සමඟ එක්ව, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් (ලින්), ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වා දෙන “ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා හැකතන්” පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම තරගයේ අරමුණ වන්නේ නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් හරහා දේශගුණික විපර්යාස ආශ්‍රිත බලපෑම් ආමන්ත්‍රණය කරමින් කෘෂිකර්මාන්තයේ සහ…
ශ්රී ලාංකේය කිරි කර්මාන්ත ක්ශේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පැල්වත්ත කිරි කර්මාතායතනය, ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ සිය තිර කැපවීම දක්වා සිටීම වෙනුවෙන් සාර්ථක මාධ්‍ය හමුවක් පවත්වන ලදි. සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසර සුරැකුම සඳහා වූ දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මතයන් හා අනුගතව සිය මෙහෙයුම් කටයුතු සිදුකරන අතරවාරයේ ආරක්ෂාසහිත සේවාස්ථානයක් උදෙසා දිරිගැන්වීම වෙනුවෙන්…
දශක 4කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය මුල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ ස්ථාවරත්වය අත්පත් කරගත් Orient Finance PLC ආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance PLC ආයතනය, මුල්‍ය වර්ධනය සහ මුල්‍ය ශක්‍යතාවය නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ. පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන්…
Video Story