සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය කර ගන්නා ලදී. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල විශ්මයජනක…
Sterling Steels Limited යනු BlueScope Lysaght Lanka (Pvt) Ltd, E.B. Creasy & Co. PLC විසින් අත්පත් කර ගැනීමෙන් පසු අලුතින් නම් කරන ලද ආයතනයක් වන අතර, එය ITC රත්නදීප හි දී අති උත්කර්ෂවත් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකාවේ අංක 1 ගුණාත්මක වානේ සෙවිලි විසඳුම් සන්නාමය ලෙස සමාගමේ නවතම සෙවිලි තහඩු සන්නාමය වන…
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයක් පැවැත්වීය. ලොව පුරා කීර්තිමත් විශ්වවිද්‍යාල විසින් පිළිගනු ලබන ඉතා කීර්තිමත් කැනේඩියානු…
බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’ යන කාණ්ඩ දෙකෙන්ම නවෝත්පාදන ව්‍යවසායක අදහස් ඉදිරිපත් කළ තරුණ ව්‍යවසායකයන් දස දෙනෙකු…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ මෙහෙවරට උරදෙමින් යළිත් වරක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ…
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම වැඩසටහන් අතරින් එකක් වන WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ 2024 අදියර පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සහ SAARC කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්වනු ඇත. “පසුගිය වසර කිහිපය තුළ පැමිණි අභියෝගවලට සාර්ථක…
සෑම වසරකම කන්ද උඩරට අගනුවරට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් අපේක්ෂා කරන දර්ශනීය මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරේ පුද්ගලයින් 120 දෙනෙකුට සුවිශේෂි අවස්ථාවක් ලබා දෙන ලදී. සෙලින්කෝ ලයිෆ්හි ප්‍රිමියම් ක්ලබ් හි Silver සමාජිකත්වය දරන ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට සමාගමේ මහනුවර ශාඛාවේ විශේෂ මැදිරියක සිට පෙරහැර නැරඹීමටත්, ප්‍රනීත…
රුහුණු විශ්ව විද්යාලය ෆැඩ්නා (Fadna) ආයතනය සමග ගිවිසුමකට එළඹිම පසුගියදා රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන හා ෆැඩ්නා ආයතනයේ නිර්මතෘ චමේන්ද්ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් එම විශ්ව විද්යාල පරිශ්රයේදි සිදු විය. මෙම ගිවිසුම මගින් රුහුණු විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන් හා ආචර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබන සිය පර්යේෂණ මගින් ප්රතිඵලදායක ලෙස හදුන්වාදෙනු ලබන…
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම Eterno පරාසයට අයත් වන මීටර් 1×1 ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි. දශක ගණනක් පුරාවට, විශිෂ්ටතම ගෝලීය නිර්මාණ සහ නවීන…
Korean Edtech සමාගමක් වන UBION සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA), ශ්‍රී ලංකා තෘතික හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සමඟ හවුල්කාරිත්වයෙන් 2024 ජූලි 16 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වන ලදී. TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ මෑතක දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවා පිළිබඳව සමාලෝචනය කිරීම…
Video Story