Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. මෙවර වැඩසටහනට තේරී…
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ ආනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 31 දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව පැවැත්විණි. සණස ජය ටීවි නාලිකාව සමඟ අත් වැල් බැඳ ගනිමින් ආරම්භ කල මෙම වැඩසටහන රටටම ආදර්ශයක් සපයන වැඩසටහනක් බවට…
ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Yellow Girl පෞද්ගලික සමාගම විශිෂ්ටම ශාඛසාර රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස ආසියානු ව්‍යාපාර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ එම්. ජී. නිලංකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. Yellow Girl සමාගම ඕනෑම සමකට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. එම සමාගමේ නිෂ්පාදන අතර වයිට්නින්…
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ…
ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානී – අශන්‍යා තරු දෙපළ සමග එක්වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක…
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකත්වය හොබවන සෙලින්කෝ ලයිෆ් 2024 වසරේ දී නියමිත ඉලක්ක ළඟා කරගත් හෝ ඉක්මවා විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කළ විකුණුම් වෘත්තිකයින් අගයමින් අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පවත්වන ලදී. “ශ්‍රේෂ්ඨත්වයට මග” යන තේමාව යටතේ හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති මෙම උත්සවයේ විකුණුම් නිලධාරීන් 230 දෙනෙකු සම්මාන ලබමින් එම සුපිරි සංචාරක නිකේතනයෙහි රැයක නවාතැන්…
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Atlas Axillia Company (Private) Limited, ‘Atlas PlayPalz’ සන්නාමය යටතේ මුල් ළමාවිය සංවර්ධනයට උපකාරී වන නවතම අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මාලාවක් හඳුන්වා දීමට පියවර ගත්තේය. අගෝස්තු 27 වන දින Trace Expert City හිදි නිල වශයෙන් පැවති මෙම එළි දැක්වීමේ උත්සවය සඳහා Atlas Axillia Company (Private) Limited සහ…
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 40% ක හා 45% ක වර්ධන වේගයක් සහිතව බදු පෙර ලාභය රු. බිලියන 18.5 ක් හා බදු පසු ලාභය රු. බිලියන 11.1 ක් වාර්තා කරන ලදී. සම්පත් සමූහය ද බදු පෙර ලාභය රු. බිලියන 19.7 ක්ද, බදු පසු ලාභය රු. බිලියන 11.9 ක්ද වාර්තා කරන ලද…
ඩර්ඩන්ස් රෝහල ජාතික රක්ෂණ භාර අරමුදල සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග අත්වැල් බැඳගනිමින් අග්‍රහාර රක්ෂණ හිමියන්ට අද්විතීය ගණයේ සෞඛ්‍යය සේවාවන් සපයා දෙමින් සිටියි. මේ සේවාව රාජ්‍ය සේවයේ නියුතු ඔබට විශාල වරප්‍රසාද සපයන අග්‍රගණ්‍ය සේවාවකි.ජාතික රක්ෂණ භාර අරමුදල සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛ 5/1997 යටතේ ජාතික අග්‍රහාර අරමුදල පිහිටවූයේ 2006 වසරේදී ය. රාජ්‍ය සේවකයන් සහ…
TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ…
Video Story