තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සහ ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) ද සහයෝගය සහිතව…
මෙරට කීර්තිමත්ම ඇලුමිනියම් නිෂ්පාදන සමාගමක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම මෑතකදී පැවත්වුණු CIOB (Ceylon Institute Of Builders) විසින් සංවිධානය කරන ලද 2024 හරිත සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. මෙම සුවිශේෂී සම්මානය ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ISO 9001:2015, ISO 14001:2018 සහ ISO 50001:2018 වැනි ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන් සහ අවම කාබන් මුදා හැරීම සම්බන්ධ ප්‍රමිතිකරණයන්ට අනුකූල වෙමින්, ක්ෂේත්‍රය තුළ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් (workstation) පරිත්‍යාග කිරීම සිදු කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමට මෙන්ම කඩිනමින් ප්‍රතිකාර සැලසුම් කිරීම…
ISACA (Information systems Audi and control Association) විසින් සංවිධානය කරන ලද කීර්තිමත් “ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024” උළෙල (Digital Trust Awards) හිදී දේශීය බැංකු කාණ්ඩය යටතේ 2024 වර්ෂයේ, තාක්ෂණික අවදානම් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති ආයතනය (Technology Resilient Company of the Year 2024) ලෙස NDB බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ISACA යනු තොරතුරු තාක්ෂණ පාලනය සඳහා…
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ 109 වැනි වරට පවත්වනු ලබන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ටෙනිස් තරඟාවලියේ අනුග්‍රාහකයා බවට පත් වෙමිනි. මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සඳහා කණ්ෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු කාණ්ඩ…
සමාගමේ සේවය කරන 1,700කට වැඩි සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට මෙමගින් අරමුණු කරයි ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ඔවුන්ගේ පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ශක්තිමත් කළ බව නිවේදනය කළේය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම්වල ගැඹුරින් තහවුරු කර ඇති ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික රැකවරණය යන අංශවල වැදගත්කම…
ශ්රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X ආයතනයේ සුසංයෝගයෙන් ක්‍රියාත්මක…
SLITAD පීපල් ඩිවලොප්මන්ට් අවෝර්ඞ්ස් 2023/2024 (People Development Awards 2023/2024) හිදී රන් සම්මානයකින් පිදුම් ලැබීමේ සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ගෞරවාන්විත ජයග‍්‍රහණය NDB බැංකුවේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, නව්‍යකරණය වූ පුහුණු කිරීමේ ක‍්‍රියාකාරකම් හරහා තම කණ්ඩායම සවිබල ගැන්වීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම මෙමඟින් විදහා දක්වයි. ශ‍්‍රී ලංකා පුහුණු හා…
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු වූ අතර ඒ සඳහා HNB හි වැඩ බලන…
ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය,ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය හා එක්ව නව්‍ය ඇසුරුම්කරණ ක්‍රමවේදයන් මඟින් පසු අස්වනු හානිය අවම කරගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලය තුලදී පවත්වන ලදි. අපනයනයට ප්‍රවේශවීමේ හැකියාවක් සහිත ව්‍යවසායකයින් 50 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. ජාතික පසු අස්වනු කළමනාකරණය ආයතනයේ (NIPHM) ප්‍රධාන පර්යේෂණ නිලධාරී ඩබ්ලිව්.එම්.සී.බී. වාසල මහතා…
Video Story