ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සහ අධ්‍යාපණික සල්පිල වන EDEX, මේ වසරේ දෙවන වරටත් EDEX Mid-Year Expo 2024 නමින් අර්ධ වාර්ෂික පදනමින් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් 6 සිට 8 දා දක්වා පැවැත්වෙන බව EDEX සංවිධායක මඩුල්ල නිවේදනය කරයි. මීට පෙර වසරේ මුල් කාර්තුවේ පැවති EDEX Expo හි සාර්ථකත්වය…
ශ්රී ලංකාව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන සුරේන් කුක් ඒජන්සීස් (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී නිමාව දුටු 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සුරේන් කුක් ඒජන්සීස් විසින් දිනා ගනු ලැබුවේ BASF විසින් අනුග්‍රහය දක්වන ලද ‘වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය හා Ensystex විසින් අනුග්‍රහය දක්වන ලද තිරසාර…
පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා මෙන්ම ශීතකරණයන්හි ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක් ලබා දෙනු ඇත….
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට…
NDB බැංකුව ශ‍්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ වැදගත් පියවරක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සම්බන්ධ වෙමින් ව්‍යවසායකයන් සඳහා වැඩමුළු මාලාවක් සංවිධානය කරන ලදී. NEDA ආයතනය මඟින් ජාතික මට්ටමෙන් ක‍්‍රියාත්මක කරන ‘B500 ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම වැඩමුළු මාලාව පවත්වා ඇත. මෙම B500 වැඩසටහන ශ‍්‍රී ලාංකේය නව ව්‍යාපාර සන්නාම 500…
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. 2024 අගෝස්තු 06 වන දින සිට මෙම පත්වීම වලංගු වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියද හිමි වී ඇත. වසර 36 කට…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථාන 3ක් ගල්ගමුව, කැකිරාව සහ මහියංගනය HNB FINANCE ශාඛාවන් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා විවෘත කරනු ලැබීය. රන් ණය සඳහා මෙම ප්‍රදේශයන්හි පවතින ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් මෙම නවතම රන් ණය මධ්‍යස්ථානයන් අංක 349/ A අනුරාධපුර පාර ගල්ගමුව, අංක 36/ A යකල්ල පාර කැකිරාව සහ…
ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට HUTCH 2X සේවාව මගින් Home Broadband සහ Mobile Data පහසුකම් ඒකාබද්ධ කරමින් 2-in-1 පැකේජයක් එළිදක්වා තිබේ. මෙම පෙරළිකාර පහසුකම ඔස්සේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මුදලකට අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකි අතර, Home Broadband හෝ Router සඳහා යෙදවීමට සිදුවන අමතර වියදම ද මෙමඟින් ඉතිරි වේ. HUTCH 2X සේවාව හරහා, ග්‍රාහකයින්ට තම ස්මාර්ට් ෆෝන්…
පාසල් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම හා පාසල් ව්‍යවසායකත්ව කවයන් අතර පරිවර්තීය මානසිකත්වයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘දිරිබල Next Gen පාසල් ව්‍යවසායකත්ව හැඩගැන්වීමේ වැඩසටහන’ නමින් නව මුලපිරීමක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භය පසුගිය දා පැවැත්වූයේ එහි ක්‍රියාකාරී ව්‍යවසායකත්ව කවය සඳහා පිළිගැනීමට ලක්වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ දී ය. එම විදුහලේ බොහෝ…
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් රාත්‍රී විනෝදාස්වාදය සඳහා ලොව ප්‍රකට ආයතනයක් වන Bally’s Colombo සිය ගෞරවණීය සහ වැදගත් පාරිභෝගිකයන් (VIP) සඳහා වෙන් වූ නවතම සුඛෝපභෝගී ඒකකය වන “Paiza” පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කළේය. ‘Diamond’ සහ ‘Infinity’ යන ඛාණ්ඩ දෙකට අයත් අමුත්තන් සඳහා වෙන් වූ අති සුඛෝපභෝගී ඒකකයක් වන මෙහිදී සියලුම VIP පහසුකම් සමග අමතක නොවන කැසිනෝ…
Video Story