VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර පාඨමාලා/වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම පාඨමාලා හා වැඩමුළුව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම ක්‍රියාත්මක වේ. ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ වඩාත්ම නිර්මාංශ…
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ…
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු ජීවිතයේ පැවැත්ම හා දීර්ඝායුෂ ලැබීමේ ප්‍රධාන සාධකයයි. තෘප්තිමත් හා සමබර ජීවිතයක් සඳහා පදනම වන එය සෞඛ්‍යය හා යහපවැත්මේ සියලු සාධකයන් කෙරෙහි බෙහෙවින් බලපාන්නකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපවී කටයුතු කරන, දියවැඩියා රෝගයට එරෙහිව සටනක නිරත ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය පදනම විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්…
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය සිය පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළ සහ තිරසර න්‍යායපත්‍රය වෙනුවෙන් ගෝලීය එක්සත් ජනපද සෝයි සමුළුව වන Soy Connext හිදී ඇගයුමට පාත්‍රවිය. මෙම සමුළුව 2024 අගෝස්තු 19 සිට 21 දක්වා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝහිදී පැවැත්වුණි. අමෙරිකානු එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය මගින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව…
මෙරට කීර්තිමත් සාමාන්‍ය රක්‍ෂණ සේවා සපයන්නෙකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training & Development – SLITAD) විසින් පවත්වන ලද ජනතා සංවර්ධන සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. සාමගම් 19ක් අතරින් මෙසේ ඇගයීමට පාත්‍ර වූ එකම රක්‍ෂණ සේවා සපයන්නා වූයේ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පමණි….
ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සහ විදුලි සංදේශ සේවා හා උපාංග සපයන්නෙකු වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සහ කාර්යක්ෂමම තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා හා උපාංග සැපයුම්කරු ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා වෙත සම්මානය පිරිනමන…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ,…
මෙරට විශාලම සහ වේගයෙන්ම වර්ධනය වන උසස් අධ්‍යාපන ආයතනය වන CINEC Campus, BWIO සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මානයට පාත්‍ර විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 1990දී ආරම්භ කරන ලද CINEC Campusහි වාර්ෂිකව අධ්‍යාපනය හැදෑරීමට ලියාපදිංචි වන සිසුන් සංඛ්‍යාව 21,000කට අධික වේ. ඔවුන් පිරිනමන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය…
John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින මුල්ගල් තබමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා John Keells Properties සමාගමේ ප්‍රධානීන් වන දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ, දේපල අංශයේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා, මූල්‍ය කටයුතු ප්‍රධානී රවී…
Video Story