Featured News

වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල පුරවරයට: මීළඟ නැවතුම Coke Kottu Beat Party

රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය- එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. ඔබට එය මග හැරුණා නම් Coke Kottu Beat Party…

(0)Comments | September 6, 2024 3:53 pm

NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වා දෙයි

රට වෙනුවෙන් අඛණ්ඩව සේවාවක් ඉටු කළ ජාතියේ විශ‍්‍රාමිකයින්ගේ යහපැවැත්මට සහාය වීම සහ පරිසර හිතකාමී බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන NDB බැංකුව පසුගිය අගෝස්තු 22 වන දින  “ආචාර විශ‍්‍රාමික ණය යෝජනා ක‍්‍රමය”  යටතේ සූර්ය බලශක්ති පහසුකම් දියත් කිරීමේ අරමුණින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ නිල වශයෙන් අවබෝධතා ගිවිසුමකට (MOU)…

(0)Comments | September 6, 2024 2:55 pm

බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ මගපෙන්වීම් වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ හා මගපෙන්වීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය පසුගියදා කටයුතු කළේ ය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේදී පැවැත්වුණු මෙම වැඩසටහනට ශිෂ්‍යත්වලාභීන් 5 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට එක්සත් රාජධානියේදී තම විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම වඩාත් පහසු කිරීම සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදීම…

(0)Comments | September 6, 2024 2:37 pm

සිනමන් හෝටල් සහ රෙසෝට්, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපනය ඉහළ නංවයි

සිනමන් හෝටල් සහ රෙසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy-SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මෙම නව ආයතනය මගින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශ උදාවේ. වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම…

(0)Comments | September 6, 2024 1:59 pm

කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාරිසරික, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති…

(0)Comments | September 6, 2024 1:55 pm

වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි. බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ. දක්ෂතා සහිත සිසුන්ට ඔවුන්ගේ…

(0)Comments | September 6, 2024 1:46 pm

Ruu Ceylon Marketing වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස Iconic සම්මාන දිනයි

Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ඩී. එස්. පී. විජේරත්න මහතා එම සම්මාන උළෙලේදී වසරේ ලාබාලම නැගී එන ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීය. 2023දී ආරම්භ වූ Ruu Ceylon Marketing සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය නිපදවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. සෑම…

(0)Comments | September 6, 2024 12:09 pm

මෙල්වා සමාගම පොළොන්නරුවේ තාක්ෂණ නිලධාරින්ට සහ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම…

(0)Comments | September 6, 2024 11:59 am

දළදා පෙරහැරට බැතිබර පූජෝපහාරය 

ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර සිදු කරනු වස් වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සෑම වසරක මෙන්ම මෙවරද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් බැතිබර දායකත්වය පිරිනමන ලදී.   ඡායාරූප විස්තරය :  වම්පස: කසුන් සමීර මහතා, සහකාර සාමාන්‍යධිකාරී – අලෙවි සහ ආයතනික ව්‍යාපාර, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  දකුණුපස: ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර…

(0)Comments | September 5, 2024 3:28 pm

සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ වැඩසටහන, හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ප්‍රතිඥාවකට දිරි ගන්වයි

වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමය වන සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. ජාතික උරුමයන් සහ පාරිසරික වගකීම වෙනුවෙන් වසර 15ක් තිස්සේ ශ්‍රී දළදා මාළිගාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය සනිටුහන් කරන මෙම අගනා…

(0)Comments | September 5, 2024 1:01 pm

Video Story

Stock Market

Exchange Rates