දළදා පෙරහැරට බැතිබර පූජෝපහාරය 

    September, 5, 2024

    ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර සිදු කරනු වස් වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සෑම වසරක මෙන්ම මෙවරද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් බැතිබර දායකත්වය පිරිනමන ලදී.

     

    ඡායාරූප විස්තරය : 

    • වම්පස: කසුන් සමීර මහතා, සහකාර සාමාන්‍යධිකාරී - අලෙවි සහ ආයතනික ව්‍යාපාර, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 
    • දකුණුපස: ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා, ශ‍්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමා 

    Video Story

    Stock Market

    Exchange Rates