Featured News

රීජන්සි උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සුජීව ලේකම්ගේ ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි

රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන…

(0)Comments | September 12, 2024 11:52 am

Chance Fashion Garment වසරේ නැඟී එන සන්නාමය ලෙස Iconic සම්මාන දිනයි

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Chance Fashion Garment ආයතනය Iconic Awards 2024 සම්මාන උළෙලේදී ‘නැඟී එන සන්නාමය’ ලෙස සම්මාන දිනා ගත්තේය. BMICH හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Chance Fashion නිර්මාතෘ සහ සභාපති එම්. එස්. හෙන්රිකස් මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවකට උසස් ප්‍රමිතියෙන් සමන්විත නවීන විලාසිතා අනුව මසන ලද ඇගැලුම් අලෙවි කිරීමට…

(0)Comments | September 12, 2024 11:49 am

Amazon College & Campus නව ශිෂ්‍යත්ව 500ක් පිරිනමයි

ඇමසන්  උසස් අධ්‍යාපන ආයතනය නව ශිෂ්‍යත්ව 500ක් පිරිනමන ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. Amazon College & Campus හි (www.amazoncollege.lk) උසස් අධ්‍යාපන හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට උපකාර කිරීම සඳහා මෙලෙස නව ශිෂ්‍යත්ව 500ක් පිරිනැමීමේ වැඩසටහන හඳුන්වා දෙන ලදී. බොහෝ සිසුන් මුහුණ දෙන මුල්‍ය අභියෝග හඳුනා ගනිමින් ඔවුන්‌ට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුවෙන් ප්‍රවේශ වි හැකි පසුබිමක්…

(0)Comments | September 12, 2024 11:43 am

‘Arpico Mattress 2024 Top Dealer Awards’ සම්මාන උළෙල නව මෙට්ට වර්ග 3ක් වෙළඳපොළට  හඳුන්වා දෙමින්, පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Arpico, Mattress කර්මාන්ත අංශයේ විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු ඇගයීම සඳහා ‘Arpico Mattress Top Dealer Awards 2024’ පසුගියදා Colombo Monarch Imperial හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mattress කර්මාන්ත අංශයේ  තෝරාගන්නා විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු මෙම උත්සවය සඳහා සුදුසුකම් ලැබීය. මෙම Top Dealer Awards සම්මාන උළෙල රිචඩ් පීරිස් සමූහ…

(0)Comments | September 12, 2024 11:18 am

E.B. Creasy Solar තිරසර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් හඳුන්වා දෙයි

E.B. Creasy & Co., PLC සමාගමේ සූර්ය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SUNGROW සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට 2024 සැප්තැම්බර් 10 දින අත්සන් තැබී ය. ඒ අනුව මින් ඉදිරියට මෙරට තුළ SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් සඳහා නිල විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා සහකරු ලෙස E.B. Creasy Solar කටයුතු කරනු ඇත….

(0)Comments | September 12, 2024 10:57 am

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය කලින් කල විවිධ තාක්ෂණික වෙනස්කම්වලට ලක් වෙමින් අද වන විට ඉහළම තාක්ෂණයෙන්…

(0)Comments | September 12, 2024 10:34 am

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය. LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය…

(0)Comments | September 12, 2024 9:16 am

HNB හි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟා සිටුවීමට කැප වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ  Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් කිරි ගොවීන්ට සරිලන මූල්‍ය විසඳුම් හා සහාය ලබා දෙමින්…

(0)Comments | September 12, 2024 9:07 am

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනය නියෝජනය කරයි

Profood Propack & AgBiz 2024 ප්‍රදර්ශනය අගෝස්තු 23-25 තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන භූමියේදී පැවැත්වුණු අතර මේ සඳහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) හි සුප්‍රකට 7 Star සන්නාමය යට‌තේ ඇති තිරිඟු පිටි නිෂ්පාදන පෙළ සාඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කරන ලදී. ප්‍රමිතිය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි සෑම විටම අවධානය යොමු කරන, ආහාරපාන නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්…

(0)Comments | September 12, 2024 9:03 am

අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

මූල්‍ය ස්වාධීනත්වය සහ අනාගතය සඳහා කුඩා කල සිට ඉතිරිකිරීමේ පළපුරුද්ද දරුවන්ට දායාද කරමින් පමණක් නොව ඔවුන්ට එය හුරුකරවමින් NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXEL හඳුන්වා දේ. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය…

(0)Comments | September 11, 2024 3:19 pm

Video Story

Stock Market

Exchange Rates