Idea Group Limited හි ප්‍රමුඛ අනුබද්ධ සමාගමක් වන Idea Industries Limited, 2024 සැප්තැම්බර් 18 වන දින අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. i-Panel සිවිලිම සහ බිත්ති පැනල් සවි කිරීම සඳහා නවීන තාක්ෂණය සහ නව්‍ය ක්‍රමවේද හඳුන්වා දීමෙන් ඇලුමිනියම් නිෂ්පාදකයින් සහ දැව ශිල්පීන් ලෙස පුහුණුව…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන “Buy-Now-Pay-Later” (BNPL) සහ “Pay Now” වැනි සුවිශේෂී සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) විසින් අඛණ්ඩව සිව්වන වසරටත් AA+ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර, මෙය දේශීය වායුමය ටයර් ක්ෂේත්‍රයේ සමාගමේ තිරසාර නායකත්වය සහ එහි මූල්‍ය පැතිකඩෙහි ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරන බව ෆිච් සමාගම පවසයි. “ආනයනය කරන ටයර් වෙතින් නැගී එන…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය…
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ පාරිසරික, සමාජයීය සහ පරිපාලන තිරසාරත්වය සම්බන්ධයෙන් කීර්තියක් දිනූ බැංකුවක් වන SDB බැංකුව, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳව ආයතනය හෙවත් USAID සංවිධානය සමඟ එම සංවිධානයේ දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගීතාවයකට එළඹියේය. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ දේශගුණික පරිවර්තනයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් SDB…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. විශේෂයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දිනෙන් දින ඉහළ යන…
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත. මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ…
Canon සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Square ප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canon සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon – Metropolitan හවුල්කාරීත්වයට වසර 50ක් සම්පූර්ණ වේ. එම සමාගම් දෙක පසුගිය වසර 50ක කාලය පුරා…
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus…
– AI 300 Series බල ගැන්වෙන ASUS Vivobook S 14 නවතම හඳුන්වාදීමට ඇතුළත් වේ. – ඔබේ මීළඟ Copilot+ PC, ASUS Vivobook S 15 සමඟ විප්ලවීය ක්‍රියාකාරිත්වයක් තායිවානයේ තාක්ෂණික දැවැන්තයා ලෙස නම් දැරූ ASUS, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට හඳුන්වාදෙන ඔවුන්ගේ අතිනවීන ලැප්ටොප් මාදිලි පෙළ තවත් පුළුල් කරමින් නවතම මාදිලි දෙකක ලැප්ටෝප් පරිගණක මෙරට වෙළෙඳ පොළට නිකුත් කරන බවට…
Video Story