ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ…
LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගත කිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ. ප්‍රාග්ධන වෙළෙඳපොළ…
වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ…
Sony ආයතනය විසින් ප්‍රථම වතාවට අග්නිදිග ආසියානු කලාපයේ පැවත්වන ලද Kando චාරිකාව පසුගියදා අති සාර්ථකව අවසන් කළේය. ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ මනරම් ප්‍රදේශයක පැවැති මෙම වැඩසටහන දින තුනක් පුරාවට විචිත්‍රවත් අංග සහ දැනුවත් කිරීමේ වැඩමුළු සහිතව පැවැත්වීය. ආරාධිතයන් පමණක් සහභාගී වූ මෙම වැඩසටහනට රටවල් නවයකින් නිර්මාණවේදීන් 130ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කැමරා ආම්පන්න අලෙවිකරුවා සහ Sony ආයතනයේ ශ්‍රී ලංකාවේ මෙන්ම…
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ප්‍රදේශයේ කොහොඹගහපැලැස්සේ වීරහෙල…
පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නවතම Galaxy A06…
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී…
බිරියානි යනු හුදෙක් ආහාරයක්ම පමනක් නොව, ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් හදවත් එකිනෙකට යා කරන්නක් ද විය. ඒ නිසා Indian Affair හි අප කිසි දිනක අපගේ බිරියානි තවත් එක් ආහාර වර්ගයක් ලෙස පමණක් සැලකුවේ නැත. කෙසේ නමුත් අපගේ බිරියානි වල තමන් අපේක්ෂා කරන නැවුම් බව නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා එල්ල කරන විට අපට දැනුණේ අපගේ වෑයම අසාර්ථක…
ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ ස්ථාපිත වේ. Evolution Auto සමඟ ඉන්දියාවේ ප්‍රධානතම ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Ather Energy අතර ගොඩනගා ගත් ව්‍යපාරික සහයෝගීතාවය මත වඩාත් පරිසර හිතකාමී වියදම් අවම ගමනාගමන විසඳුම ලෙස Ather’s 450 Series…
Maryland Consultancy ආයතනය විසින් සංවිධානය කරන ලද 2024 අයර්ලන්ත උසස් අධ්‍යාපන උළෙල පසුගියදා නුගේගොඩ පිහිටි එම ආයතනයේ කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවත්වුණු අතර ඊට දකුණු ආසියානු කලාපයේ සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථාව සලසන ප්‍රධානතම අයර්ලන්ත විශ්වවිද්‍යාල සියල්ලම සහභාගී විය. මෙම අවස්ථාව සඳහා අයර්ලන්ත උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් සහ දෙමාපියන් විශාල පිරිසක්…
Video Story