TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔහුට එම පත්වීම ප්‍රදානය කර ඇත. ඊට අදාළ…
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යනු සුවිසල් අභියෝගයකි. ඒ බව මනාව හඳුනාගෙන ඇති Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), කොකා-කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා-කෝලා පදනම, නෙස්ලේ සහ යුනිලිවර් යන ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගම් සමඟ එක්ව තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇත. ‘Waste to Value’ ලෙස නම් කර ඇති එම ව්‍යාපෘතියේ අරමුණ…
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA, Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන, ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට සමත් වී ඇත. අගෝස්තු 21වන දිනට…
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව S4IG ව්‍යාපෘතියට මෙන්ම එහි පාර්ශ්වකරුවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක් වී දියත් කරන S4IG වැඩසටහන ආන්තිකකරණයට ලක් වූ අවම වරප්‍රසාද ලත් ප්‍රජාව…
ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි MIOT International, රෝහලෙන් දරුණු ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන් සඳහා, නවතම විප්ලවීය ප්‍රතිකාර ක්‍රමයක් වන Genicular Artery Embolization ප්‍රතිකාර හදුන්වා දෙයි. මෙය දණහිසේ දැවිල්ල අඩු කර, වේදනාවෙන් සහනය සලසන pinhole ක්‍රියාවලියක් වන අතර, ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ සාර්ථකව ප්‍රතිකාර කරමින් සහනය සලසන MIOT International, ඇඳන් 1000 කින් යුත් බහුවිධ සත්කාරක…
Sysco LABS ක්‍රියාවට නංවන ප්‍රධානතම තිරසර ව්‍යාපෘතිය වන ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 13 වැනි අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මේ යටතේ ගාල්ල තවලම ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මලු 350 කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදි. 2020 වසරේදී ආරම්භ වූ ‘Share a Meal,…
‘දේශය පෝෂණය කිරීමේ’ උතුම් අරමුණ පෙරදැරි කරගත් සමාගමක් වූ, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, අඛණ්ඩව තුන්වෙනි වරටත් වැඩිහිටි පිරිස් උදෙසා දියත් කරනු ලබන ‘උත්තම දළදා’ වැඩසටහන මෙම වසරේදීත් සංවිධාන කරනු ලබන බව සාඩම්බරයෙන් යුතුව සඳහන් කරයි. මෙම වසරේදිත් කෑගල්ල හා කටුගස්තොට යන ප්‍රදේශවල වැඩිහිටි නිවාස 4කින් තෝරාගත් වැඩිහිටියන් 100ක් සඳහා දළදා මාළිගාව වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර…
ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍ය සේවාවේ වඩාත් විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ රැසක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් විශේෂයෙන් සකස් කරන ලද ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් දන්තාලේපයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති නව මුහුණුවරකින් වෙළඳපොළට සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින් හට පරිපූර්ණ සහ ප්‍රයෝජන රැසකින් සපිරි මුඛ සෞඛ්‍ය විසඳුම් ලබා දීමට ක්ලෝගාඩ් සතු අසමසම…
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළින් ISC හි සිසුන්ගේ මෙන්ම එම පීඨයේ සහ කාර්ය මණ්ඩලයේ…
එක්සත් රාජධානියේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඩ් බෑන්කින් සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම ලෙසින් ගෞරවයට පාත්‍ර වූ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය බැංකු රක්ෂණ ශක්තිය තව දුරටත් තහවුරු කරමින් කීර්තිමත් කාගිල්ස් බැංකුව (Cargills Bank) සමඟ බැංකු රක්ෂණ සේවා සඳහා එකඟතාවයකට පිවිසියේය. ඒ අනුව කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් හට සිය බැංකු සේවාවන් ලබා ගන්නා…
Video Story