මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සේවා සපයන්නෙකු වන Fly a World Consultants and Tourism පෞද්ගලික සමාගම CECD ආයතනය සංවිධානය කළ Excellency Awards 2024 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම විදේශ සංචාර සහ සංචාරක උපදේශන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ සභාපති එම්. සී. එම්. ෂහූඩ් මහතා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ සේවය අගයමින් ඔහුට ‘සහතිකලත් ව්‍යවසායක’ නාමයද එහිදී ප්‍රදානය…
Kaspersky හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සයිබර් ආරක්ෂණ සමුළුවේදී කලාපයේ නවතම තර්ජන වාහකයින් හා AI සම්බන්ධ වැඩකටයුතු සඳහා හොඳම ආරක්ෂණ පිළිවෙත් හෙළි කරයි ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම…
එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා සිය වාර්ෂික අලෙවි සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් ‘WINGS UP – To Fly Beyond Everest’ යන තේමාව යටතේ මහත් අභිමානයෙන් පවත්වන ලදී. මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලද මෙම උත්සවයේ දී අසමසම කාර්ය සාධනයක් අත්පත් කරගත් ්ෂ් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්වූහ. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චතුරි…
මෙරට සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාරය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සණස සමූහය නියෝජනය කරමින් මේ සදහා සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු සණස නිලධාරීන් සහභාගී වූ අතර වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා…
පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක් වන අතර රටවල් රැසක එහි ශාකා පිහිටා ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන…
පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තුළ මෙරට අංක 01 වාණිජ වන වගා කළමනාකරණ සමාගම ලෙස සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම පසුගියදා සිය 22 වන සංවත්සරය සැමරී ය. ඊට සමගාමීව සමාගම විසින් කඩුවෙල ප්‍රදේශයේ නවීනතම තාක්ෂණයෙන් යුතු අගාවුඩ් කර්මාන්තශාලාවක් විවෘත කරන ලදි. මෙය වෙළඳපොළේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නා අතරම ආයෝජකයන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීම සඳහා…
කොළඹ කොටස් හුවමාරුව (CSE), නැවත වරක් Great Place to Work® සහතික කිරීමෙන් පිළිගැනීමට ලක් කර ඇත. මෙලෙස අඛණ්ඩව පිළිගැනීමට ප්‍රාත්‍ර වීම, අප ආයතනයේ වටිනාම වත්කම් ලෙස සැලකෙන සේවකයන් සදහා ධනාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට CSE කාර්‍යය මණ්ඩලය විසින් දරන ලද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. Great Place to Work® සහතික කිරීම ගෝලීය වශයෙන් පිළිගැනීමට…
LMD සඟරාව විසින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනාගත් සමාගම් ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම සමඟ, කොමර්ෂල් බැංකුව මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ බැංකුව ලෙස දශක දෙකක් සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් මෙරට ගෞරවාදරය දිනාගත් සියලුම සමාගම් අතරින්…
John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා පහසුකම් එක් කරමින් එහි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට වටිනා කමක් එක් කිරීමට සමත්ව ඇත. එහි Laundry සේවා සපයනු ලබන හවුල්කරු වශයෙන් Laundroplus (Pvt) Ltd ආයතනය සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා Sitrek…
Video Story