Featured News

බවර් සමාගම, Fresenius Medical Care Lanka නිෂ්පාදන බෙදාහැරීමට එක්වෙයි

ශ්‍රී ලාංකිකයින්ට ලොව උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය නිෂ්පාදන ලබාදෙන බවර් සමාගම පසුගියදා German multinational medical device සමාගමේ ශ්‍රී ලාංකික උප සමාගමවන Fresenius Medical Care Lanka සමාගම සමඟ විශේෂ සහයෝගීතාවකට මුලපිරීය. ඒ අනුව, ලොව දැවැන්ත සහ කීර්තිමත් ඖෂධ සන්නාම රැසක් වෙනුවෙන් ආචාරධාර්මික, විශ්වාසනීය සහ විශිෂ්ට පාර්ශ්වකරුවෙකු ලෙස ක්‍රියාකරන බවර් සමාගම තම නවීන ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතිය සහ…

(0)Comments | August 13, 2024 12:18 pm

CameraLK විසින් නවීන අලුත්වැඩියා පහසුකම්වලින් සමන්විත නව Sony Service Center විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ සිටින කැමරා ආම්පන්න අලෙවි කිරීමේ දැවැන්තයා CameraLK විසින් මෑතක දී කැමරා ආම්පන්න අලුත්වැඩියා කිරීමේ CameraLK නව සේවා මධ්‍යස්ථාන අංක 244 හයිලෙවල් පාර කොළඹ 5 ලිපිනයේ දී සුබ මොහොතින් විවෘත කළේය. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මෙම සේවා මධ්‍යස්ථානයේ දී සියලු Sony කැමරා, කැමරා කාච, ඩ්‍රෝන සහ කැමරා උපාංග අලුත්වැඩියා කිරීමේ පහසුකම් සහිත වෙයි. ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන…

(0)Comments | August 13, 2024 11:39 am

අඹේවෙල වෙතින් නවීනතම තාක්ෂණය හා නවෝත්පාදනය තුළින් උසස්ම ප්‍රමිතියෙන් යුතු කිරි නිෂ්පාදන පෙළක්

ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී වෙතින් එන අඹේවෙල කිරි නිෂ්පාදන, නැවුම් හා උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන එකතුවක් ලෙස දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ගොවිපළවලින් ලබාගන්නා නැවුම් එළකිරිවලින්, ඉහළම තත්ත්වය හා රසය සුරැකෙන ආකාරයට අඹේවෙල කිරි නිෂ්පාදනය කරනු ලබයි. නැවුම් කිරි, චීස් සහ යෝගට් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් අඹේවෙල සන්නාමය…

(0)Comments | August 13, 2024 8:54 am

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට ඇගයීම්

මෙරට ප‍්‍රමුඛ පෙළේ රක්‍ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම විසින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ (National Business Excellence Awards) සාමාන්‍ය රක්‍ෂණ අංශයේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ආයතනික පරිපාලනය, කාර්ය සාධන කළමනාකරණය, වෙළෙඳපොල විසරණය, ආයතනික සමාජ වගකීම සහ මූල්‍ය ප‍්‍රතිලාභ…

(0)Comments | August 13, 2024 8:44 am

2024 වසරේදී ප්‍රමුඛතම HIKSEMI සන්නාමය සඳහා ඉහළම දායකකත්වය සැපයූවන් අගයමින් IT Gallery  2024 වාර්ෂික හවුල්කාර සමුළුව පැවැත්වේ

IT Gallery වාර්ෂික හවුල්කාර සමුළුව ආරම්භයේ සිටම නවෝත්පාදනය සහ නව සම්බන්ධතා වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපල තුළ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත වීම කෙරෙහි බෙහෙවින් වැදගත් අවස්ථාවක් විය.  2024 වර්ෂය වෙනුවෙන් පැවැති වාර්ෂික හවුල්කාර සමුළුවේදී HIKSEMI සන්නාම හවුල්කාරීත්වය සිහිපත් කරමින් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් ඇගයීමට IT Gallery ආයතනය කටයුතු කරන ලදී. …

(0)Comments | August 12, 2024 11:03 am

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා Hemas Consumer Brands විසින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක ආයෝජනය කරයි

පාරිසරික තිරසාරභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන, FMCG කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Hemas Consumer Brands විසින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත මෙන්ම දූෂණයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සමාගම වන Eco Spindles (Pvt) Ltd සමඟ ක්‍රමෝපායික හවුල්කාරිත්වයක් අරඹමින්  ගාල්ලේ baling siteහි…

(0)Comments | August 12, 2024 10:55 am

NIBM REACH 2024, සැඟවුණු සිසු දක්ෂතා කලඑළි ගැන්වීමට සූදානම් වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයක් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM),  සිය ආයතනය හා සම්බන්ධ සිසුන් පිරිසගේ සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන්  NIBM REACH 2024, Talent Show වැඩසටහන දියත් කරන බව සතුටින් දැනුම් දෙයි. NIBM REACH 2024, Talent Show වැඩසටහන මෙවර දියත් කෙරෙන්නේ අඛණ්ඩව දෙවන…

(0)Comments | August 12, 2024 10:37 am

සිංගර්, HONOR Magic 6 Pro Smart ජංගම දුරකතනය එළි දක්වයි

සිංගර් සමාගම විසින් Honor Magic 6 Pro හි තවත් විශිෂ්ට Smart ජංගම දුරකතනයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් මෙරට Smart ජංගම දුරකතන වෙළෙඳපොලේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් Honor සන්නාමය සතු විශිෂ්ට කාර්ය සාධනයක් සහිත අලුත්ම Magic 6 Pro පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සිංගර් සමත් විය. පාරිභෝගික අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන…

(0)Comments | August 12, 2024 10:30 am

ප්‍රයිම් සමූහය හඳුන්වා දෙන නවමු “Playful Luxury” ජීවන රටාවක අත්දැකීම ලබන්න, මින් පෙර නොදුටු විරූ අති නවීන YOLO Apartment City හි කොටස්කරුවකු වන්න

කිරිබත්ගොඩ නගරයට සහ කඩවත අධිවේගී හුවමාරුවට ආසන්නව මාසිකව, මුළු වටිනාකමින් 1% පමණක් ගෙවා YOLO හි හිමිකරුවකු වන්න සාමාන්‍ය ජීවන රටාවෙන් මිදී, නවමු අත්දැකීමක් විඳගැනීම සඳහා ඔබ සූදානම් ද? ඔබේ ඒකාකාරී ජීවිතයෙන් මිදී  වෙනසක් වැළඳගන්නට කැමති ඔබ වෙනුවෙන්ම, ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමෙහි නවතම YOLO Apartment City  අත්දැකීම හදුන්වාදෙයි. YOLO: ඔබේ ජීවිතය සදහටම වෙනස් කරන සුවිශේෂී ගමනක…

(0)Comments | August 9, 2024 3:03 pm

Ex-Pack සමාගමට තෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව තෙවැනි වසරටත් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Center) මගින් පිරිනැමෙන කාබන් ශූන්‍යකරණතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬලීම වෙනුවෙන් සමාගම ගෙනයන තිරසර වැඩපිළිවෙළට ලැබුණු ගෞරව බුහුමනක් ලෙස මෙම සහතිකය හැඳින්විය හැක….

(0)Comments | August 9, 2024 12:32 pm

Video Story

Stock Market

Exchange Rates