Featured News

CSE විසින් මෙහෙයවනු ලැබූ විකල්ප ආයෝජන මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ සංසදය

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් “ධනය උත්පාදනය සහ විවිධාංගීකරණය සඳහා අවස්ථා බිහි කිරීම” යන මැයෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලදි. සාම්ප්‍රදායික කොටස් ආයෝජන සමඟ සලකා බැලිය හැකි, කොළඹ කොටස් හුවමාරුවේ පවතින විවිධ විකල්ප ආයෝජන මාර්ග සහ මෙම නිෂ්පාදන මඟින් ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීම මෙම සංසදයේ…

(0)Comments | August 15, 2024 11:56 am

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතාව නව ඉමකට පිවිසේ

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් පසුගිය දා කොළඹ දී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) වෙත All-terrain වාහන (ATVs) ත්‍රිත්වයක් ප්‍රදානය කරන ලද අතර  එමඟින් ඔවුන් ශ්‍රී ලංකාව වෙත දක්වන සුවිශේෂී  දායකත්වය මැනවින්  ප්‍රදර්ශනය විය. මෝටර් සහිත මෙම කුඩා off-highway වාහන රළු භූමිවල ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකා…

(0)Comments | August 15, 2024 11:39 am

රසවත් මෙන්ම 100%ක් ආහාරමය වටිනාකමක් සහිත Uswatte Chirpy chips නැවතත් වෙළෙඳපලට හඳුන්වාදෙයි

උසස් තත්ත්වයේ ප්‍රණීත රසකැවිලි සහ කෙටි ආහාර පිළිබඳ වසර 68කට අධික අත්දැකීමක් සහිත  ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන Uswatte Confectionery Works Pvt Ltd විසින් බොහෝ දෙනා ආදරෙන් වැළදගත් සිය අර්තාපල් Chips සන්නාමය වන ‘Chirpy Chips’ නැවතත් වෙළෙඳපල වෙත හඳුන්වා දී තිබේ.පිරිසිදු අර්තාපල් යොදාගනිමින් නිෂ්පාදනය කර තිබෙන මෙම Chirpy Chips 100%ක ආහාරමය වටිනාකමක් ලබා දෙයි….

(0)Comments | August 15, 2024 11:34 am

MAS Holdings, 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

MAS Holdings ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස 2024 අගෝස්තු 14 වන දින පැවති නිල එළිදැක්වීමේ හා නිල ඇඟලුම් කට්ටලය භාරදීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා තරඟ වදින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ධාවන, පිහිනුම් සහ රෝද පුටු ටෙනිස් යනාදී ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා ඇඟලුම් හා ක්‍රීඩක…

(0)Comments | August 15, 2024 11:25 am

DFCC බැංකුවේ මාර්ගගත බැංකුකරණ සේවාව ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට අමතර 0.5% ක පොලියක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත. DFCC බැංකුවේ ඩිජිටල් බැංකු සේවාවන් සැලසුම්…

(0)Comments | August 15, 2024 8:58 am

Mercedes-Benz EQ සමඟ DIMO ශ්‍රී ලංකාව තිරසාර අනාගතයක් කරා ගෙනයයි

මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සුඛෝපභෝගී වාහන වෙළෙඳපලේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුලින් තිරසාර  සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි. තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, සහ Mercedes-AMG EQS 53 4MATIC…

(0)Comments | August 14, 2024 12:53 pm

SDB බැංකුව සහ නෙදර්ලන්ත Rabobank ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය සඳහා අත්වැල් බැඳ ගනී

SDB බැංකුව පසුගියදා කීර්තිමත් නෙදර්ලන්ත බැංකුවක් වන රබෝබෑන්ක් බැංකුව (Rabobank) සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් මෙරට කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහනකට මුල පිරීය. මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සහ සමූපකාර අංශය සවිමත් කිරීම තුළින් සමාජ සහ පාරිසරික තිරසාරත්වය සහ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය, දේශගුණයට හිතකර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය සහ කෘෂිකාර්මික සැපයුම් දාම සංවර්ධනය…

(0)Comments | August 14, 2024 11:40 am

ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සහයෝගය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ Sunquick වැඩසටහන

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජය ගැනීමත් සමඟ ක්‍රීඩාවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ Sunquick හි මුලපිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. කොළඹ, 31/07/2024: ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා කැපවී සිටින ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ බීම සමාගමක් ලෙස Sunquick,  පසුගියදා කාන්තා ආසියානු කුසලාන ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දැක්වීමත් සමඟ ක්‍රීඩාවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ සිය…

(0)Comments | August 14, 2024 11:37 am

Full’r Burgers ගැන හදිසියේම නගරයේ කතාබහට ලක්වන්නේ ඇයි?

එහි රහස පවතින්නේ ගුණාත්මකභාවය, නැවුම්බව සහ නිරන්තරයෙන් ම නව ආහාරපාන පාරිභෝගිකයින්ට ගෙන ඒමට ඔවුන් දක්වන ශූරත්වය යි. Full’r Burgers, තම නිෂ්පාදන සඳහා හොඳම අමුද්‍රව්‍ය භාවිතා කිරීමට කටයුතු කරන අතරම, එමගින් ඔබට නැවුම් සහ රසවත් ආහාර අත්දැකීමක් ලබා දීම ද සහතික කරයි. නමුත් Full’r Burgers යනු විශිෂ්ට රසයට පමණක්ම සීමා වූවක් නොවේ. එය ඉන් ඔබ්බට ද…

(0)Comments | August 14, 2024 8:52 am

“කැපිටල් මාර්කට් මාස්ටර්ස්” පළාත් තරඟ අවසන් – ජාතික මට්ටමේ අවසන් තරඟය තරඟ නුදුරේදීම

දිවයින පුරා ස්ථාපිත ප්‍රග්ධන වෙළෙඳපොල සංගම්වල තරුණ සමාජිකයන්ගේ දක්ෂතා සහ තරගකාරිත්වය ප්‍රදර්ශනය කරමින් පැවත්වූ ‘කැපිටල් මාර්කට් මාස්ටර්ස්’ (Capital Market Masters) අන්තර් ප්‍රග්ධන වෙළෙඳපොල සංගම් සියයේ  ප්‍රශ්න විචාරාත්මක තරඟ පළාත් මට්ටමින් සාර්ථකව අවසන් විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින්…

(0)Comments | August 14, 2024 8:47 am

Video Story

Stock Market

Exchange Rates