ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය. සම්පූර්ණයෙන් දේශීයව නිර්මාණය…
ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SE හි අනුබද්ධිත සමාගමක් මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා විසින්, මහා මාර්ග තුළ දී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරමින් වාර්ෂිකව දියත් කරනු ලබන යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. යතුරුපැදිවල ගමන් කරන බොහෝ පාසල් සිසු සිසුවියන් යතුරු පැදි ආරක්‍ෂිත…
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා BWIO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී සංජීවනී ආයුර්වේද සමාගම වසරේ හොඳම ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදකයා ලෙසත්, සඳකැලුම් මහතා වසරේ තරුණ ව්‍යවසායකයා ලෙසත් සම්මාන ලැබීය. වසර 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සංජීවනී ආයුර්වේද නිෂ්පාදන ආරම්භ…
ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය 10වන සංවත්සරය සමරයි මෙරට වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2014 වසරේ ජුනි මසදී, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100% ජාන ගැලපෙන ඇලෝජෙනික් ඇටමිදුළු බද්ධ කිරීම (BMT) ආසිරි සෙන්ට්‍රල් රෝහලේ (ACH) සායනික රක්තපාත හා ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. මෙම ජීවිතාරක්ෂක සැත්කම් ක්‍රමය නිසා ප්‍රතිකාර සඳහා විදේශගත…
ශ්‍රී ලංකාවේ මාර්ග සහ ධාවන පථ තරණය කරන ඉහළ පෙළේ SUV රථ සඳහා නවතම රේඩියල් ටයරයක් එළි දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ටයර් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සිය තත්ත්වය ශක්තිමත් කර ඇත. සාමාන්‍ය මාර්ගයන් සහ රළු මාර්ග යන දෙඅංශය සඳහා විශිෂ්ඨ කාර්යසාධනයක් බලාපොරොත්තු වන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 120 සහ ප්‍රාඩෝ 150, ටොයෝටා හයිලක්ස් සහ මිට්සුබිෂි…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ G කාණ්ඩයේ අපරාජිත ශුරයන් බවට පත්වීමට පසුගියදා සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී Amazon Trading and English Tea Shop කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගකාරී ලීග් සටනකින් හා තියුණු තරගයකින් පසු යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවරට ශුරතාව දිනාගැනීම…
ලින්ක් නැචුරල් වසර 40කට වැඩි කාලයක් පුරා දෙස් විදෙස් පාරිභෝගිකයන් හට නීරෝගී සුව දිවියක් සහතික කළ විශ්වාසනීය සන්නාමයකි. විශ්වාසදායී ආයුර්වේදීය වටිනාකමින් යුත් ශාකසාර ඖෂධ හා ස්ව සත්කාර නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත පිළිගන්වන ලින්ක් නැචුරල්, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරක අවධානය දිනා ගත් මහනුවර ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් මින් පෙර ලබා දුන් දායකත්වය නැවත ක්‍රියාවට…
උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන පර්යේෂණ වාර්තාවක් British Council විසින් පසුගියදා එළිදක්වන ලදි. අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙම වාර්තාව තුළ…
සමූපකාර ව්‍යාපාරය හරහා ග්‍රාමීය සංවර්ධනය අත්පත් කරගැනීම ඉලක්ක කරගෙන මධ්‍යම පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ නව උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹීමට SDB බැංකුව මෑතකදී කටයුතු කළේය. ඒ හරහා සමූපකාර වටිනාකම් දාම සහ සැපයුම් දාම සංවර්ධනය මෙන්ම සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් සහ නවීන තාක්ෂණය මුසු කිරීම හරහා දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවලට ගැළපෙන නවීන ආහාර නිෂ්පාදන ගෘහාශ්‍රිත කර්මාන්ත හරහා නිෂ්පාදනය…
ශාකසාර සහ ස්ව-සත්කාර නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Link Natural Products (Pvt) Ltd සමාගම, මෙරට හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන Hotel Show Colombo 2024 ප්‍රදර්ශනයේදී, කැපී පෙණුනු පාරිභෝගික සහභාගිත්වයක් සහිතව නොමඳ අවධානයට පාත්‍ර වූ සන්නාමයක් බවට පත්විණි. එම ප්‍රදර්ශනය, කොළඹ BMICH හිදී මෙවර පැවැත්වුණේ 16 වැනි වරට වන අතර, එහිදී Link Natural හෝටල් සත්කාරක, Spa…
Video Story