Featured News

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ උසස් ප්‍රමිතීන් ඇති කිරිමෙහිලා Swisstek Ceylon PLC සහ චමරි අතපත්තු හවුල්කාරිත්වයකට

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 50කට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව සහ ලොව ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. Swisstek Ceylon PLC, Tile Adhesive සහ Tile Grout නිෂ්පාදනයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන අතර සිය වෙළඳපොළ කාණ්ඩයේ SLS ප්‍රමිති…

(0)Comments | August 9, 2024 11:21 am

වර්ණකරණයේ නව ජාත්‍යන්තර ප්‍රවණතාවයන් සමඟ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ‘ColourNext – 2024’ ප්‍රදර්ශනය කොළඹදී පැවත්වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පින්තාරු නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් පසුගියදා ‘ColourNext – 2024’ ප්‍රදර්ශනය කොළඹදී විචිත්‍රවත් අයුරින් පවත්වනු ලැබිණි. මෙම ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවත්වුණු හමුව සඳහා මෙරට ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් සහ Asian Paints (International) සමාගමේ කලාපීය අධ්‍යක්ෂක සිරීෂ් රාඕ මහතා, Asian Paints (Sri Lanka) සමාගමේ…

(0)Comments | August 8, 2024 1:57 pm

වත්තල පෙගසස් රීෆ් හෝටලය සංවිධානය කළ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අති උත්සවාකාර ආකාරයෙන් ඇරඹේ

ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී සංවිධානය කෙරිණ. “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් තරග මාලාවකින් ආරම්භ කෙරිණ. ටැග් රග්බි, කඹ ඇදීම සහ බීච් වොලිබෝල් ක්‍රීඩාවන්ගේ නියැළුන…

(0)Comments | August 8, 2024 1:44 pm

‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2024’ අගෝස්තු මස 21 වනදා සිට පළාත් 5ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2024 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ අගෝස්තු මස 21 වනදා ආරම්භ වේ. සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය…

(0)Comments | August 8, 2024 1:36 pm

සුවිසල් තිරයක් මත විචිත්‍රත්වය මවන සැම්සුන් Neo QLED 8K විශිෂ්ටත්වය

සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක්…

(0)Comments | August 8, 2024 9:29 am

DFCC ආලෝකා මෙරට ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ටත්වය සමරයි

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකුකරණ විසඳුම යටතේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. “DFCC Aloka Celebrates Women Entrepreneurial Excellence” යන තේමාව යටතේ 2024 මාර්තු 26 වන දින DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු එම වැඩසටහනේ අරමුණ වූයේ මෙරට ව්‍යවසායිකාවන්ට උපහාර දැක්වීම සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා…

(0)Comments | August 8, 2024 9:20 am

NDB බැංකුවේ ගනුදෙනු කරුවන්ට John Keells Properties හී ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ

John Keells Properties සමාගම NDB බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය හරහා නම්‍යශීලී ණය යෝජනා විසඳුම් ඉදිරිපත් කරමින්, ගැනුම්කරුවන් හට ජා-ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ සිය සිහින නිවස සඳහා ආයෝජනය කිරීමට අවකාශය සලසා දී තිබේ. ඒ අනුව John Keells Properties සමාගම විසින් 2024 ජුනි මස 26 වන දින NDB බැංකුවේ සිය ප්‍රමුඛතම පාරිභෝගිකයින් සඳහා නවීනතම…

(0)Comments | August 8, 2024 9:09 am

අබාන්ස් ඔටෝ විසින් එකලස් කරන ලද Hyundai Grand i 10 සඳහා නිල ටයර ලෙස සියැට් කාර් රේඩියල් තෝරා ගනී

අබාන්ස් ඔටෝ විසින් මෙරට එකලස් කරන, අලෙවි කරන සහ අලෙවියට පසු සේවා සපයන 2024 හියුන්ඩේ (Hyundai) ග්‍රෑන්ඩ් i10 මෝටර් රථ සඳහා නිල ටයරය ලෙස දේශීය වෙළඳාපොළේ ඉහළම අලෙවිය වාර්තා කරන සියැට් රේඩියල් ටයරය තෝරාගෙන ඇත. දේශීය අගය එකතු කිරීමේ කටයුත්තෙහි ප්‍රමුඛ සමාගම් දෙකක් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ සන්නාමයක් එක් කරන මෙම හවුල්කාරිත්වය තුළින්…

(0)Comments | August 8, 2024 8:59 am

2024 පාසැල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය

හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්‍යයේ ජවය වර්ණවත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නූඩ්ල්ස් සන්නාමය “ප්‍රීමා කොත්තු මී” විසින් 2024 පාසැල් රග්බි තරග වාරයේදී ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් කණ්ඩායම් වන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරන රග්බි කණ්ඩායම් සඳහා තම…

(0)Comments | August 8, 2024 8:55 am

PML “දිරියෙන් ඉදිරියට” කාන්තා නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන People’s Micro – Commerce Ltd විසින් කාන්තා දිනය තේමා කරගනිමින් ශ්‍රීලාංකික ව්‍යවසායක කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් සහ ඔවුනට වෙළඳපොල ජයගැනීමට අවශ්‍ය නායකත්ව පුහුණුව ලබා දීමේ අරමුණින්  කාන්තා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා  දියත්…

(0)Comments | August 7, 2024 12:21 pm

Video Story

Stock Market

Exchange Rates