ශ්රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC විසින් 2024 වසර සඳහා වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන ඉංජිනේරු අංශය වෙනුවෙන් රන් සම්මානය දිනා ගන්නා ලදී. ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ Alumex PLC දක්වන විශිෂ්ටත්වය සහ මෙරට ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි සමාගමක් ලෙස ඔවුන් ලබාදෙන මහඟු දායකත්වය මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ මැනවින් පැහැදිලි වේ. මේ පිළිබඳව සිය නිහතමානී සතුට…
ශ්රී ලංකාවේ බැංකු නොවන මුදල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි නවතම ශාඛාව 2024 ජූලි 12 දින පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම නව ශාඛාව අංක 10, මුලතිවු පාර, පුදුකුඩියිරුප්පු යන ස්ථානයෙහි විවෘත කරන ලදි.මෙම ශාඛාව මගින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට එම ප්‍රදේශයේ ජනතාවට…
ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්‍ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්‍යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics වැනි තාක්ෂණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් වගා සහ අස්වැන්න පිළිබඳ දත්ත මත…
භෝජන සඳහා 15% ක් දක්වා වට්ටම් දීමනා භෝජන, සාප්පු සවාරි සහ විනෝදාස්වාද වියදම්වලට 10% ක් දක්වා cashback HSBC සමූහය විසින් නව Live + ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දුන් පළමු රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවත් – ශ්‍රී ලංකාවට නව Live+ ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දුන් පළමු බැංකුව HSBC Sri Lanka බැංකුවයි. – ආසියාව පුරා අවන්හල් සහ භෝජන සඳහා…
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Megakem Engineering පෞද්ගලික සමාගම MEGAKEM සන්නාමය යටතේ නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. ගම්පහ විවෘත වූ නව ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ පිහිටි ප්‍රතිසන්නාමගත ප්‍රදර්ශනාගාරය එම සමාගමේ වර්ධන උපායමාර්ග පිළිබිඹු කරයි. ඉහත කී ප්‍රදර්ශනාගාර දෙක විවෘත කිරීමට අමතරව එම සමාගමේ ප්‍රතිසන්නාමගත Water Proofing නිෂ්පාදනයක් වන MEGAKEM MEGALASTIC…
තේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධාන තාක්ෂණික කමිටුවේ 34 වැනි ISO TC 34/ SC හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ. සාමාජික රටවල් 10ක් නියෝජනය කරමින් ජාතික ප්‍රමිති ආයතන 10ක නිලධාරීන් මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ. යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් ක්‍රියාත්මක BESPA-FOOD ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය…
ශ්රී ලංකාවේ දිනෙන් දින වෙනස් වන ආර්ථික පරිසරයක් තුළ, ඉක්මන් සහ විශ්වාසදායක මූල්‍ය විසඳුම් සඳහා ඇති අවකාශ පුළුල් කිරීමෙන් පුද්ගලයන් සහ ව්‍යාපාර කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැක. මෙහිදී NDB බැංකුවේ රන් ණය සේවාව ඉතා වැදගත් මූල්‍ය මාර්ගයක් ලෙස කැපී පෙනෙන අතර, කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා ඇති අයට ස්වර්ණමය අවස්ථාවක් හිමිකර දෙයි. ක්ෂණික මුදල් අවශ්‍යතාවයකදී රන්…
ඩර්ඩන්ස් රෝහල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව යළිත් වරක් තහවුරු කරමින් 3 වැනි වරටත් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (JCI) සහතිකය දිනාගැනීමට සමත්විය. මෙම පිළිගැනීම ඔස්සේ ඩර්ඩන්ස් රෝහල රෝගීන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන විශිෂ්ට වූ කැපවීම සංකේතවත් කරන අතරම, සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඩර්ඩන්ස් රෝහල සපයනු ලබන ශක්තිමත්, මෙන්ම විශ්වාසදායක සේවාව නිසා වෛද්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා පුළුල් ආවරණයකින් යුත් රක්ෂණ සේවා සැපයීම සඳහා, සංවර්ධන මුල්‍ය පහසුකම් සඳහා ඇප කැප වූ ප්‍රමුඛතම මුල්‍යායතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟින් බැංකු-රක්ෂණ (bancassurance) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මෙම සුවිශේෂී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, සමාගම් ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්, කැළණියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන…
කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ Ananda Walk 2024 පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය සැපයීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළේය. ආනන්ද විද්‍යාලයේ වර්තමාන සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේද සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙම පා ගමන පැවැත්විණි. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ලයිෆ් රක්ෂණ සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉටු කිරීම පිළිබඳව ඉහළ අවධානයක්…
Video Story