Featured News

මොණරාගල රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් වෙතින් සහය

මෙරට නිපදවන ස්වභාවික රබර් විශාල වශයෙන් භාවිතා කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි සමාජ වගකීම් වැඩසටහනක නවතම ප්‍රතිලාභීන් වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වැවිලිකරුවන්ගේ පාසල් යන දරුවන් ය. මොණරාගල, නක්කල, විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන් 120 දෙනෙකුට, ඔවුන්ට අවශ්‍ය පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් සමාගම විසින් පිරිනැමීමෙන් සමාගමේ වැදගත්ම පාර්ශවකරුවන් කණ්ඩායමකට සමාගමේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන…

(0)Comments | July 30, 2024 11:37 am

සිංගර් විසින් නවීනතම තාක්ෂණයෙන් බලගැන්වෙන LIMA ELO7 විදුලි යතුරුපැදිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්‍ෂණයේ කදිම සම්මිශ්‍රණයකි….

(0)Comments | July 30, 2024 10:20 am

BLUM දකුණු ආසියාවේ ව්‍යාපාරික ජාලය පුළුල් කරමින්, Prudential International හා අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකාවේ මුල්ම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවයි

උසස්ම තත්ත්වයේ ගෘහ භාණ්ඩ උපාංග සඳහාම පිළිගත් ඔස්ට්‍රියානු සන්නාමයක් වන BLUM, ඉකුත්දා Prudential Design Studio හා අත්වැල් බැදගනිමින්, ශ්‍රී ලංකාවේ මුල්ම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවනු ලැබිණි. දකුණු ආසියානු ගෘහ භාණ්ඩ උපාංග වෙළෙඳ පොළට සිය සාඩම්බර පැමිණීම සනිටුහන් කරමින් එම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය, 2024 ජුලි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිදී, Blum India හි කළමනාකාර අධ්‍යක්ෂ නදීම්…

(0)Comments | July 30, 2024 10:14 am

මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20/ එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අභ්‍යන්තර අනුග්‍රහය Lava International Ltd විසින් ලබා ගනී

ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනු ලබන ප්‍රමුඛතම ඉන්දියානු ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Lava International Ltd, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ සඳහා අනුග්‍රාහකයා ලෙස අත්වැල් බැඳගත් බව නිවේදනය කර සිටී. ඒ අනුව මෙම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස සහ එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා ජර්සිය සඳහා Lava නිල අනුග්‍රාහකයා…

(0)Comments | July 29, 2024 12:18 pm

Anton Griffin Deco Board විවධ වර්ණ රැසකින් යළි වෙළඳපොළට

වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳපොළ ප්‍රමුඛයෙකු වන Anton, St. Anthony’s Industriesහි සාමාජිකයෙකු වන අතර දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්හට නිවාස සහ කාර්යාල අලංකරණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදන මාලාවක් වන Griffin Deco Boards විවිධ වර්ණ…

(0)Comments | July 29, 2024 11:46 am

Atlas Axillia පාරිසරික තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ECO SPINDLES සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ශක්තිමත් කිරීමට පියවර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ඉගෙනුම් සන්නාමය වන Atlas වසර 60කට අධික කාලයක් පුරා අධ්‍යාපනය තුළින් මෙරට දරුවන්ට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් කැපවී සිටියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වන එම කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් දරුවන්ට වඩා සුරක්ෂිත පරිසරයක් උදා කර දීම උදෙසා පසුගියදා…

(0)Comments | July 29, 2024 11:22 am

නවතම විශේෂාංග රැසක් සමඟින් සැම්සුන් Galaxy M14 LTE වෙළෙඳපොලට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සන්නාමය වන සැම්සුන් සිය ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් වෙත නවමු අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් නවතම විශේෂාංග රැසක් සමඟින් Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. සුවිශේෂී 50MP ත්‍රිත්ව කැමරාවකින්, 5000 mAh බැටරියකින්, 5nm ප්‍රොසෙසරයකින් මෙන්ම තවත් නවතම විශේෂාංග රැසකින් සමන්විත Galaxy M14 LTE ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන…

(0)Comments | July 29, 2024 10:50 am

කොකා-කෝලා බෙවරේජස් විසින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් නවතම ‘Coke Buddy’ ඩිජිටල් වැඩසටහන දියත් කරයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke  Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke  Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්,  සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට…

(0)Comments | July 29, 2024 10:46 am

නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වය අයිස්ලේබෙ වතුයාය

ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව තවත් සුවිශේෂී පාන වර්ග රැසක් තුළින් මුවග රස ගන්වන්නට සමත්ව සිටියි. ඒ…

(0)Comments | July 26, 2024 2:17 pm

සෙලාන් බැංකුව Lean Six Sigma Yellow Belts සහ Green Belts සහතික පිරිනමයි  

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා Lean Six Sigma පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ පිරිසකට සහතික පිරිනැමීමට කටයුතු කළේ ය. ඒ යටතේ Lean Six Sigma Yellow Belts 9 ක් සහ Lean Six Sigma Green Belts 7 ක් පිරිනමන ලද අතර, මෙය සෙලාන් බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා…

(0)Comments | July 26, 2024 12:47 pm

Video Story

Stock Market

Exchange Rates