සණස සමූහයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බිහි වුණු “සණස ඉදිරියˮ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ජූලි 18 සහ 19 යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවැත්විණි. එයට ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ සහභාගී වූහ. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු සහභාගී වූහ. පළමු දිනයේදී “සණස…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 10 වැනි ද්වි-වාර්ෂික සමුළුවේදීද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය…
ජයග්‍රාහී පළාත් පාසල් කණ්ඩායමට රු. 20,000/- උතුරු පළාතේ යා/ කොකුවිල් හින්දු විද්‍යාලය 02 වන කාණ්ඩයේ තරගයේ සමස්ත ජයග්‍රාහණය ලබාගත් අතර උතුරු පළාතේ ජයග්‍රාහකයා බවට ද පත් විය. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සහ කු/මලියදේව බාලිකා විද්‍යාලය පිළිවෙලින් උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ පළාත් ශූරතා දිනා ගත්හ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC)…
ශ්රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම එක්සත් රාජධානියේ කීර්තිමත් Global Banking and Finance Review සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. මෙම ගෞරවණීය ජාත්‍යන්තර සම්මානය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය සහ ඒ…
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයත්නයේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවේ යාපනය හා බදුල්ල නගරවල නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් විවෘත කරමිනි. කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd සමඟ එක්ව යාපනයේ “Golden PET Company Pvt. Ltd” සහ බදුල්ලේ “J A S Fernando” නමින් පිහිටුවන ලද මෙම නව අපද්‍රව්‍ය…
ලොව පිළිගත් තාක්ෂණික විශිෂ්ටයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සෑම විටම නවෝත්පාදනයක් සිය පාරිභෝගියා වෙත ඉදිරිපත් කිරීමට සමත්ව සිටියි. වෙළෙඳපොලට හඳුන්වා දී ඇති එහි නවතම Galaxy Buds නිෂ්පාදන පෙළ එම නව්‍යකරණයේ විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කිරීමට සමත්ව ඇත්තේ සැබෑ ශබ්ද රසයක් පාරිභෝගික දෙසවනට එක් කරමිනි. 2019 වසරේදී හඳුන්වා දුන් wireless ear buds ක්ෂේත්‍රයේ සුවිසල් දියුණුවක් සමඟින් ශබ්ද…
නෙස්ලේ ලංකා සමාගම සිය ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගියදා ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් සපිරි නිෂ්පාදනයන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ලබා දීමේ නෙස්ලේ සමාගමේ අරමුණු සමඟ අත්වැල් බැඳගත් විවිධ ව්‍යාපාරික හවුල්කරුවන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. වසර 115කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නෙස්ලේ ලංකා…
හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ සත්කාරය සඳහා නම් දැරූ ජනප්‍රිය ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන BKT Nano Pro පසුගියදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබිණි. කේශ සත්කාරය සඳහා නැනෝ තාක්ෂණය යොදා ගැනීම ඇතුළු සුවිශේෂී හේතූන් නිසා ජාත්‍යන්තර රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්ව ඇති BKT Nano Pro මෙරටට හඳුන්වා දීම ජනප්‍රිය ආරාධිතයින් සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) සමඟ එක් වී,දත් කුහර වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා පාසල් දරුවන් හට මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩව සිදු කරයි. මෙම වැඩසටහන් මාලාව Clogard මගින් වසර 10කට අධික කාලයක්…
Totachi Japan, GS Lubricants සහ සමස්ත ලංකා වාහන සේවා ස්ථාන හිමියන්ගේ සංගමය (AISSOA) එක්ව සංවිධාන කළ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙහිදී Lubricants ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ එහි නව ප්‍රවණතාද ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය. Totachi Industrial Co. Ltd යනු High Quality Lubricants, එනම්, Engine Oils, Gear. Oils, Coolants, automotive fluids සහ අනිකුත්…
Video Story