Featured News

Prime Health Herbal Products පිළිකා පාලනය හා වැළැක්වීම සඳහා වන විශිෂ්ටම නවෝත්පාදන සම්මානය දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදකයෙකු වන Prime Health Herbal Products (PHHP) සමාගම BWIO සම්මාන උළෙලේදී පිළිකා පාලනය සහ වළක්වා ගැනීම සඳහා වන විශිෂ්ටම ශාකසාර නවෝත්පාදනය සඳහා වන සම්මානය දිනා ගත්තේය. ශාකමය අමුද්‍රව්‍ය පදනම් කර ගත් ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදනය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරන PHHP ආයතනය පිළිකා, දියවැඩියාව, ස්ථුලතාව සහ…

(0)Comments | July 22, 2024 10:39 am

කොමර්ෂල් බැංකුවේ 5 වන ‘අරුණළු සිත්තම්’ තරඟයෙන් දරුවන්ගේ කලාත්මක කුසලතා ඔප්නැංවීමට ත්‍යාග 142ක්

කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන කලාපයේ එළිදැක්වීම සමග රට පුරා සිටින ශ්‍රී ලාංකික දරුවන් සේම විදෙස්ගතව සිටින්නන් හට ද නැවත වරක් ඔවුන්ගේ කලාත්මක හැකියා සඳහා රුපියල් මිලියන 2.4 ක මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව එළඹ ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම…

(0)Comments | July 19, 2024 4:52 pm

පාසල් විෂයක් ලෙස සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමට CINEC Campus පූර්ණ සහාය දක්වයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිට පාසල් විෂයක් ලෙස වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමේ වැඩසටහනට CINEC Campus සිය පූර්ණ සහයෝගය පළ කරයි. මෙරට අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාණිජ නැව්ගතකරණය සහ සමුද්‍ර විද්‍යාව පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පසුගියදා නිවේදනය කළේය. දැනට 16,000ක් පමණ…

(0)Comments | July 19, 2024 3:02 pm

Lavanya Travels විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධානය කරන්නා ලෙස Asia Miracle සම්මාන දිනයි

Lavanya Travels පෞද්ගලික සමාගම Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තායිලන්ත සංචාර සංවිධානය කරන සමාගමක් ලෙස 2014දී කුඩා පරිමාණයෙන් ඇරැඹූ Lavanya Travels කොවිඩ්-19 වසංගතය වැනි අභියෝග සාර්ථකව පසු කරමින් වර්තමානයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. Lavanya Travels මේ වන විට මසකට 50 බැගින් වන කණ්ඩායම් දෙකක් සඳහා තායිලන්ත සංචාර…

(0)Comments | July 19, 2024 2:19 pm

DFCC බැංකුවේ පොසොන් භක්ති ගීත වැඩසටහන සහ දන්සැල කොළඹදී සහ මහනුවරදී

DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන…

(0)Comments | July 18, 2024 3:07 pm

BIMT සරසවිය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන British Institute of Management and Technology (BIMT) ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අධ්‍යාපන සේවා සහ කුඩා ව්‍යාපාර යන අංශ දෙකට අදාළව රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. BIMT ප්‍රධාන විධායක නිලධාරී ඒ. ජේ. ෆර්හාත්, උප සභාපති ආචාර්ය චේතනා දාබරේ සහ මූල්‍ය අධ්‍යක්ෂ වත්සලා…

(0)Comments | July 18, 2024 2:53 pm

15 වැනි Intex in Sri Lanka ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ගෝලීය මූලාශ්‍රයක් සඳහා කදිම ප්‍රවේශයක්

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහය සිය 10 වැනි ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තයට අතිවිශාල ස්වභාවික රෙදිපිළි, සැරසිලි, උපාංග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ මෘදුකාංග විසඳුම් මූලාශ්‍ර සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන රටවල් 15කින් සැපයුම්කරුවන් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත එම මහ පරිමාණයේ මූලාශ්‍ර සහ වෙළෙඳ ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු අවස්ථාවකි. මේ වසරේ ශ්‍රී…

(0)Comments | July 18, 2024 2:01 pm

HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ සුවිසල් වෙනසක් වෙනුවෙන් UNIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි. HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ…

(0)Comments | July 18, 2024 1:29 pm

සැම්සුන්, 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ උණුසුම ක්‍රීඩා ලෝලීන් හා පාරිභෝගිකයින් සමඟ බෙදා හදා ගනියි

ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ  එම වැඩසටහනට සමගාමීව  පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත…

(0)Comments | July 18, 2024 1:26 pm

Kaspersky: දේශීය සයිබර් තර්ජනයන් ශ්‍රී ලාංකේය ව්‍යාපාර දැඩි අවදානමට ලක් කරයි

ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය. මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ පරිශීලක පරිගණකවල…

(0)Comments | July 18, 2024 1:20 pm

Video Story

Stock Market

Exchange Rates