ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙස වැදුම් පිදුම් ලබන ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදී. ඇසළ මංගල්‍යය ආලෝකවත් කරමින් පවත්වන මෙම සත් ක්‍රියාව 2024 ජූලි 06 වැනි…
හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී අනුබද්ධ Atlas Axillia, ලිපි ද්‍රව්‍ය සම්බන්ධ එහි ප්‍රමුඛතම සන්නාමය වන Atlas හරහා, ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන්, පරිකල්පන ශක්තිය මුසු අද්විතීය කලාත්මක අත්දැකීමක් ලෙසින් ඔවුන් වෙත සමීප කිරීමට කටයුතු කරයි. ඒ අනුව, දරුවන්ගේ පරිකල්පන හැකියාවන් තීව්‍ර කිරීමට ඉවහල් වන නවතම පැස්ටල් මාදිලි පෙළ ‘Atlas Color Sparx’ පසුගියදා එළිදක්වන ලදී. Atlas Axillia සමාගමේ…
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සමුළුවේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන, සියැට් කැළණි සමාගමෙහි ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති 8ක් සඳහා රන් සම්ම්ාන හිමි විය. මෙම ජයග්‍රහණයෙහි විශේෂ කරුණක් වූයේ සියැට් කැළණි සමාගම විසින් සමුළුවට ඉදිරිපත් කරන ලද සෑම ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට…
නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ–තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන SPARK 2024,…
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපාරවල නව්‍යකරණය, නිර්මාණශීලීත්වය, වර්ධනය සහ කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙලෙහි 4වන අදියර ‘Celebrate Digital Mastery’ යන තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙවර SLIM DIGIS සම්මාන සඳහා අයදුම්පත් කැඳවීම අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වේ. අයදුම්පත් සඳහා…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the BSc (Hons)) ආරම්භ කර තිබේ. SLIIT රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වන හෙයින් මෙම නවතම උපාධි පාඨමාලාව හඳුන්වාදීම ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය, අධ්‍යාපන…
2003 වසරේ ආරම්භයේ සිට නව කර්මාන්ත ප්‍රමිතීන් සකස් කරමින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් හි නිරත වන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී ඇති INSEE Ecocycle සමාගම, කාර්මික අපද්‍රව්‍ය ආශ්‍රිත අභියෝග සඳහා හඳුන්වා දී ඇති විසඳුම් කාර්මික සංවර්ධන මණ්ඩලයේ පිළිගැනීමට ලක් වී ඇත. INSEE Ecocycle සමාගම වසර ගණනාවක් පුරා දේශීය සමූහ ව්‍යාපාර, බහුජාතික සමාගම් සහ…
ඇඟලුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය සහ වෙනත් සම්මාන රැසක් ශ්‍රී ලංකාවේ තිරසාරභාවයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කරගනිමින්ල 2024 ජනාධිපති පරිසර සම්මාන උලෙළේ දී ඇඟලුම් කර්මාන්ත අංශයේ රන් සම්මානය Hirdaramani Apparel සමාගම විසින් හිමිකර ගන්නා ලදි. මෙම ඉහළම සම්මානය හිමිවූයේ, සමාගමේ මිහිල ආයතනය වෙනුවෙනි. Hirdaramani ජා ඇල Sithro (සේදුම්) සහ Hirdaramani සීතාවක (සේදුම්) යන සමාගමේ ආයතනයන්ටද Textile Processing Sector අංශයේ…
ශාකසාර ඖෂධ හා පුද්ගලික සත්කාර නිෂ්පාදන සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස්, මුල්වරට පැවති 2024 Dentistree දන්ත වෛද්‍ය සම්මේලනය සහ ඊට සමගාමීව පැවැත්වුණු රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA) ප්ලැටිනම් ජුබිලි සැමරුමෙහි (70 වන සංවත්සරයෙහි) ප්‍රධාන අනුග්‍රාහකත්වය හොබවන ලදී. පසුගියදා Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මේලනයේ හා සැමරුම් උළෙලේදී, මෙලෙස…
ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම පෞද්ගලික රෝහල් ජාලයක් වන ආසිරි රෝහල් සමූහය සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදල (NITF) ඉතා වැදගත් ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබූ අතර, මේ නිසා රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය හරහා ඉතා සුවිශේෂී ප්‍රතිලාභ හිමි කරගැනීමට හැකියාව උදා වනු ඇත. ආසිරි රෝහලේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය මංජුල කරුණාරත්න සහ NITF නියෝජනය කරමින්…
Video Story