Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය International Women’s Achievers Awards සම්මාන උළෙලේදී Woman of Faith සම්මානයෙන් පිදුම් ලැබුවාය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සිදු කරන සුවිශේෂ කාර්යභාරය අගයමින් එම සම්මානය පිරිනැමිණි. ඈන් ගුණසේකර මහත්මිය ඇරැඹූ…
තිරසාර ව්‍යාපාරික ක්‍රම භාවිතයෙහි ප්‍රමුඛයෙකු වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් Green Industry Awards 2024 සම්මාන උළෙලේදී Clean Energy for Productive Uses කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත්විය. මෙම ගෞරවනීය ජයග්‍රහණය නව්‍ය පිරිසිදු බලශක්ති විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට හා ප්‍රජාවට සැළකිය යුතු ධනාත්මක බලපෑමක් ඉටුකිරීම පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙවර අගය කිරීමක් ලෙස…
මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඇප කැපවී සිටින සම්පත් බැංකුව, රැකව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ කටයුතු සඳහා වන අංග සම්පූර්ණ කඳවුරු භූමියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට (DWC) පසුගියදා භාර දීමට කටයුතු කළේ ය. මෙම වටිනා මුලපිරීම සම්පත් බැංකුව මගින් සිදු කරන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය ‘සයුරට හුස්මක්’ යන ආයතනික තිරසාර වගකීම්…
DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ. එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට්…
පවුල් 200කට වැඩි ප්‍රමාණයකගේ දිවි රකිමින් ගොවි බිම් අක්කර 64ක් අස්වැද්දීමට දියවර ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එයට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් බැංකුව, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීමේ අරමුණින් ‘වැවට ජීවයක්’ නමින් සුවිශේෂී තිරසාරත්ව වැඩසටහනක් දියත් කරන ලදී. එමඟින් සශ්‍රීක දැයක් නිර්මාණය කිරීමට දිගු කාලයක් පුරා කැපවූ, දැනට අභාවයට යමින් පවතින…
පසුගියදා ප්‍රථම වරට පැවැත්වුණු හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගැනීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසිනි. පරිසර හිතකාමී නවෝත්පාදන සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. ආයතනික තිරසාර න්‍යායපත්‍රය…
කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ එකම ආයතනික ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රශ්න විචාරාත්මක තරඟය වන “CSE Masterminds Quiz” හයවන වරටත් 2024 ජූලි 05 වන දින කොළඹ ෂැංග්‍රි-ලා ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්විය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසකින් කණ්ඩායම් 106ක් මීට සහභාගී වූහ. 2024 CSE Masterminds ප්‍රශ්න විචාරාත්මක තරඟයේදී අඛණ්ඩව දෙවන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ…
පුළුල් ගෝලීය තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබාදෙන අඛණ්ඩ දායකත්වය සහ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රියාශීලී ජීවන රටාවක් සමීප කරවීමට දරන උත්සාහය අගයකරමින් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමට පසුගියදා පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී පෞද්ගලික ආයතන අංශයේ හොඳම පාරිසරික දායකත්ව අංශයෙන් ලෝකඩ සම්මානයක් පිරිනැමුණි. මෙම සම්මානය පිරිනැමුණි. පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර…
Video Story