ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ යන ප්‍රදේශවල ‘ප්‍රජා සත්කාර’ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවී ය. ඒ යටතේ ඉහත සඳහන් ප්‍රදේශ වෙත වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි. මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අතිවිශාල ජනකායක් පූජා නගර වෙත ඇදී ආ අතර, ඒ හේතුවෙන් පොදු…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකුවන ඔමේගා ලයින් සමාගමේ පරිසර හිතකාමී තිරසර භාවිතාවන් අගය කරමින් පසුගියදා පැවති තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත පියවර පිළිබඳ සමුළුවේදී ලෝකඩ සම්මාන දෙකක් ප්‍රදානය කෙරුණි. ඉතාලිය පදනම් කරගත් කල්සෙඩෝනියා සමූහයට (වර්තමානයේ ඔනිවර්ස්) අයත් ඔමේගා ලයින් සමාගමට මෙම සම්මාන හිමිවූයේ බලශක්ති කාර්යක්ෂමතා පියවර සහ නිෂ්පාදන භාවිතාවන් උදෙසා පිරිසිදු බලශක්ති භාවිතය යන…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් 2024 පාසැල් රග්බි වාරයේ A කාණ්ඩයේ තරග සඳහා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල රක්ෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයකට එළැඹිණි. මෙම සහයෝගීතාවය මඟින්, ශ්‍රී ලංකාව පුරා තරුණ පරපුරේ දක්ෂතා පෝෂණය කිරීමටත්, පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සවි බල ගැන්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරන කැපවීම ඉස්මතු වේ….
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ඇඳුම් විලාසිතා සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන හමීඩියා සමඟින් අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළෙඳපොළේ මින් පෙර නොවූ ආකාරයේ හවුල්කාරීත්වයක් වන මෙම පියවර තුළින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි මෝටර් ප්ලස් (Motor Plus) පුර්ණ රක්ෂණාවරණ හිමිකරුවන් හට, සුවිශේෂී…
කිරි රසැති චොකලට් සඳහා කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන්ම, Diana Chocolates (Pvt) Ltd විසින් සිය නවතම නිෂ්පාදිතය වන Chocolit White වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. Creamy milk රසයෙන් යුක්ත White Choco ඔබේ රස නහර පිනවමින් කුඩාකල මිහිරි මතකයන් ඔබ වෙත සමීප කරයි. ශ්‍රී ලාංකීය වෙළඳපොළ වෙත හඳුන්වා දී ඇති White Choco, Chocolit පවුලේ නවතම සාමාජිකයා වන අතර…
‘Excellence Hub’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන හිමි වේ Sysco LABS හි Delivery Excellence කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් SLASSCOM Ingenuity Awards හිදී ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන දිනාගැනීමට සමත් විය. එමෙන්ම සමාගමේ Platform Services and…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය…
MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරය MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත්…
Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම මෙමඟින් අවධාරණය කරයි. Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල ප්‍රජාව වැදගත්…
වසර 15ක් මාවනැල්ල සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට සේවය කළ මාවනැල්ල වෛද්‍ය මධ්‍යස්ථානය, වසරේ හොඳම සෞඛ්‍ය සහ සුවතාව සඳහා පිළිවෙළින් ගෝල්ෆේස් හෝටලයේ , රමාඩා හෝටලයේ සහ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදි පැවති 2024 වසරේ පිනකල් සම්මානය , ප්‍රයිඩ් ඔෆ් ද නේෂන් සම්මානය සහ ඒෂියා මිරකල් සම්මානය දිනා ගත්තේය. මාවනැල්ල වෛද්‍ය සායනයේ අධිපති වෛද්‍ය කමල් ධර්මවංශ මහතා මාවනැල්ල…
Video Story