Featured News

බොක්සිං ජවයෙන් ක්‍රීඩාලෝලීන් කුල්මත් කරමින් ‘Fitness First LK බලගන්වන Fight Night V’ මෙවරත් 

ශ්‍රී ලාංකික ක්‍රිඩාලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින උද්වේගකර රාත්‍රියකදී, බොක්සිං, MMA හා කික්-බොක්සිං ක්‍රීඩාවේ සටන්කාමිත්වය විදහා දක්වමින් ‘Fitness First LK බලගන්වන Fight Night V’ ජූලි 27 වැනිදා පැවැත්විමට නියමිතය. කෝච් ජෙෂ්ගේ විශේෂඥ මග පෙන්වීම යටතේ බොක්සිං ක්‍රිඩකයින්ගේ දක්ෂතා විදහා දැක්වීමට Combat by Jesh විසින් සංවිධානය කරන මෙම බොක්සිං රාත්‍රිය, කොළඹ 07, Royal MAS Arena හිදී…

(0)Comments | July 8, 2024 12:39 pm

Orzone සමාගම අනුරාධපුරයේ ජලය ලීටර් ලක්ෂයක පොසොන් පැන් දන්සැලක් පවත්වයි

අනුබුදු මිහිදු නාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය දින අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ගේ පවස නිවීමට Orzone සමාගම පිරිසිදු පානීය ජල දන්සැලක් පැවැත්වීය. රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අතර මැද මාවතේ පැවැත්වූ මෙම ජල දන්සැලේදී ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැදැහැවතුන් වෙත පරිත්‍යාග කරන ලදී. Orzone සමාගම පොසොන් පොහොය දින සහ ඊට පසු දින පැවැත්වූ මෙම…

(0)Comments | July 8, 2024 12:18 pm

ලුමාලා සමාගම පළමු වරට ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වෙයි

පාරිසරික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකිකයින් අතර ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගම පසුගියදා පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට (International Industry Expo 2024) ප්‍රථම වරට සහභාගී විය. කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී. වසරේ දැවැන්තම ප්‍රදර්ශන ඉසව්වක් ලෙස සැළකෙන…

(0)Comments | July 8, 2024 12:06 pm

වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස තෙරිෂ් රොඩ්‍රිගෝ Asia Miracle සම්මාන දිනයි

VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරු ඇය ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව…

(0)Comments | July 8, 2024 11:23 am

අතරමඟ නැවැතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා…

(0)Comments | July 8, 2024 11:18 am

British Council ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස නිමාව දකී

British Council Sri Lanka විසින් 2024 ජාත්‍යන්තර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිනය වන අද දින ඔවුන් විසින් ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස අවසන් කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, සම්පත් සහ සම්බන්ධතා තරුණ ව්‍යවසායකයන්…

(0)Comments | July 8, 2024 9:31 am

සුව සේවා සහ පාරිභෝගික යන අංශවල ඉහළ දායකත්වය තුළින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර…

(0)Comments | July 5, 2024 3:10 pm

SLIIT විසින් අනාගත රොබෝ තාක්ෂණ නායකයින් බලගැන්වීම සඳහා ROBOFEST 2024 හි ලියාපදිංචි කටයුතු ආරම්භ කරයි 

මෙරටේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගාවලිය වන ROBOFEST 2024 සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව SLIIT ආයතනය නිවේදනය කරයි. මෙවර තරගය තවත් පුළුල් කරමින්, AI තාක්ෂණය සහිත නවෝත්පාදන ඇතුළත් නව කාණ්ඩ සහ කාර්මික ක්ෂේත්‍රයේ සහභාගීවන්නන් සඳහා විවෘත කාණ්ඩයක් මෙම වසරේ ROBOFEST තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කර ඇති අතර මෙවර එය වඩාත් තරගකාරී හා සුවිශේෂී…

(0)Comments | July 5, 2024 1:20 pm

NDB බැංකුව IFC සමඟ සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වයි

NDB බැංකුව, ශ‍්‍රී ලංකාව තුළ කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය කටයුතු සඳහා ඔවුන්ව දායක කරගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස කාන්තා ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාත්‍යාන්තර මූල්‍ය සංස්ථාව: IFC සමඟ සම්බන්ධ වී ඇත. NDB බැංකුවේ කාන්තාවන් සඳහා බැංකුකරණ සහ NDB අරලිය, මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්, වර්තමාන තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා…

(0)Comments | July 5, 2024 11:05 am

ජනශක්ති ලයිෆ් පළමු කාර්තුවේ දී සම්පූර්ණ රක්ෂණ වාරික වටිනාකම 44%ක වර්ධනයක් සහ බදු පෙර ලාභය 29%ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වූ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 වසරේ පළමු කාර්තුවේ දී ස්ථාවර මුල්‍ය වර්ධන ප්‍රතිඵල වාර්තා කරමින් ඉහළ ස්ථාවරත්වය දිගින් දිගටම අත්පත් කරගනිමින් සිටියි.  ජනශක්ති ලයිෆ් හී සම්පූර්ණ රක්ෂණ වාරික වටිනාකමේ (GWP) වර්ධන අගය 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී 44%ක විශිෂ්ට වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වාර්තාවලින්…

(0)Comments | July 4, 2024 3:21 pm