Featured News

ප්‍රයිම් සමූහයේ ගාල්ල ශාඛාව, වඩාත් ඉහළ පාරිභෝගික සේවාවක් සඳහා, පහසුකම් සහ පුළුල් ඉඩ පහසුකම් සහිත නව ස්ථානයකට

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් සිය ගාල්ල ශාඛාව, පහසුකම් රැසකින් හා වඩා පුළුල් ඉඩපහසුකම් සමන්විත ගාල්ල, හැව්ලොක් පාරේ අංක 66 දරන ස්ථානයට ගෙන යන ලදී. මෙම පියවර ප්‍රයිම් සමූහයේ ගමන් මඟේ වැදගත් මං සලකුණක් වන අතරම, එය, ප්‍රයිම් සමූහය වැඩිදියුණු කළ පහසුකම් හා නවීන යටිතල පහසුකම් ඔස්සේ තමන්ගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට දක්වන කැපවීම යළි යළිත්…

(0)Comments | July 4, 2024 2:38 pm

Appeton, අනාගත රග්බි ක්‍රීඩකයින්ගේ ශක්තිය හා පෝෂණය වෙනුවෙන් කැප වෙයි

ජාත්‍යන්තරව පිළිගත් ජනප්‍රිය පෝෂණ අතිරේකයක් මෙන්ම සුවතා සන්නාමයක් වන ්චචැඑදබල හෙට දවසේ ශ්‍රී ලාංකේය රග්බි තරු පෝෂණය හා සවිබල ගැන්වීම වෙනුවෙන් උපාය මාර්ගික පියවර රැසක් ගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. තරුණ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පෝෂණය සඳහා අත්‍යාවශ්‍ය සහයෝගය ලබා දීම, සිය හැකියාවන් තුළින් ක්‍රීඩාව තුළ දක්ෂතා දැක්වීමට අවශ්‍ය ශක්තිය සැපයීම, දිරිමත් කිරීම හා…

(0)Comments | July 4, 2024 12:38 pm

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වේ

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී…

(0)Comments | July 4, 2024 12:32 pm

අශෝක් ගාමන්ට්ස් BWIO Platinum සම්මානය දිනයි

කාර්මික නිල ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය කරන අශෝක් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී නිමි ඇඳුම් / රෙදිපිළි කර්මාන්ත අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ Platinum සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී අශෝක් ගාමන්ට්ස් නිර්මාතෘ / සභාපතිනි අශෝකා ගුණවර්ධන මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. 1987දී ඇරඹුණු එම සමාගම…

(0)Comments | July 4, 2024 10:59 am

FCCISL හා S4IG සංවිධානය කළ MSME සංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ

මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) සංවිධානය කළ මෙම සමුළුව මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ අද්විතීය ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. MSME ක්ෂේත්‍රය මුහුණ දෙන ආර්ථික අභියෝගවලට…

(0)Comments | July 4, 2024 10:57 am

SLAM Power Solutions සමාගම විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි

මෙරට පුනර්ජනනීය සහ සුනිත්‍ය​ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛයෙකු වන SLAM Power Solutions පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී බලශක්ති / පුනර්ජනනීය බලශක්ති අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මාන ලැබීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී…

(0)Comments | July 4, 2024 10:53 am

10 වන Coke Kottu Beat Party හි කුලියාපිටිය අත්දැකීම විඳගැනීමට 52,000කට අධික වාර්තාගත ජනකායක්

ජාත්‍යන්තර මට්ටමේ සැණකෙළි අත්දැකීමක් ලබා දෙමින් ජුනි මස මුලදී කුලියාපිටියේදී පැවති කොකා-කෝලා Coke Kottu Beat Party හි ජනප්‍රිය ‘Is Cooking’ වැඩසටහන සඳහා 52,000 කට අධික වාර්තාගත ජනතාවක් පැමිණ සිටීම විශේෂයෙන් දැකගත හැකි විය. රසවත් ආහාර සහ දේශීය සංගීතය මුසු වූ මෙම සැණකෙළිය වර්ණවත් කිරීමට වස්ති, දිනේෂ්, Kaizer, හනා, අශාන්‍යා ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය…

(0)Comments | July 4, 2024 10:44 am

නවලෝක රෝහල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව නිම කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි

තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයකුගෙන් පරිත්‍යාග කරන ලබන නිරෝගී වකුගඩුවක්, වකුගඩු නිසි පරිදි ක‍්‍රියාත්මක…

(0)Comments | July 3, 2024 3:40 pm

HNB, ආසියා – පැසිෆික් කලාපයේ මෝටර් රථ මූල්‍යකරණයේ විශිෂ්ටයා ලෙස 2024 Asian Banker සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි. දීප ව්‍යාප්ත ගනුදෙනුකරුවන්…

(0)Comments | July 3, 2024 3:38 pm

සාම්ප්‍රදායෙන් ඔබ්බට යමින් A1 Real Estate වෙතින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක්

සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින්  වෙනස් වනු ඇත. දේ‌පොළ හිමියන්ට එම දේපොළ සඳහා උපරිම වටිනාකමක් හිමි කර දීම අරමුණු…

(0)Comments | July 2, 2024 1:03 pm