විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා…
කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදුවන අසීමිත අභියෝග හා දුෂ්කරතා මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එම අභියෝග හා දුෂ්කරතා අවම කිරීම සඳහා දායක වීම අප කාගේත් වගකීමකි. එම වගකීමට උරදෙමින් Fems ආරම්භ කරන ලද H.E.R. Foundation වැඩසටහනට මේ වනවිට වසරක කාලයක් සම්පූර්ණ වී ඇත. Help, Empower, සහ Rise යන ප්‍රධාන අංශ තුනක් යටතේ…
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ…
මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීව මහතාට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන…
කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත් ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක දූපත’ මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී. ඒ තුළින් වගකීම් සහගත අයුරින් අපද්‍රව්‍ය…
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ස්වකීය සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර මෙමඟින් සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය දැනුම, කුසලතා අඛණ්ඩව ලබා දෙන වටපිටාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මාස 3ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම කුසලතා සංවර්ධන වැඩසටහනට අලෙවි සේවක, විධායක සහ මධ්‍යම කළමනාකරණ ඇතුළු විවිධ අංශ නියෝජනය කරන…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ…
NDB බැංකුව මගින් ඉදිරිපත් කළ ‘අවුරුදු දුපත’ ඔන්ලයින් ගේමින් (Virtual Gaming) හරහා ලැබුණු අරමුදල් Clean Ocean Force වෙත පරිත්‍යාග කරන ලදී. මෙමඟින් බැංකුව සිය තිරසාරත්වය වෙනුවෙන් වන ඔවුන්ගේ තවත් එක් ක‍්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහනට සම්බන්ධ වී තිබේ. මෙම අරමුදල ඔන්ලයින් මාර්ගයෙන් ක‍්‍රීඩා කරන අතරතුර එයට සම්බන්ධ වූ පරිශීලකයන් විසින් NDB NEOS ඔන්ලයින් ඇප් එක භාවිතයෙන්…
අපගේ සිග්නේචර් චොකෝ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ අපගේ සිග්නේචර්චො කෝ රස විදින්නන්ට හදුන්වා දීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන්නෙමු. පරිපූර්ණ ස්ට්‍රෝබෙරි සහ කිරි රසයක් සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ, ස්ට්‍රෝබෙරි වල ප‍්‍රණීත රසය සහ නැවුම් කිරි වල මිහිරි රසයත් සමග මිශ‍්‍ර වී ඉතාමත්ර සවත් හැගීමක් නිර්මාණය කරයි. නවතම අත්දැකීමක්…
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු…
Video Story