Featured News

Haycarb, අගය එකතු කිරීමේ නිෂ්පාදන වෙනුවෙන් 2023 Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම් සමූහය වන  හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Haycarb PLC 9 වැනි Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. Haycarb PLC විසින් එසේ දිනා ගනු ලැබුවේ එම සම්මාන උළෙලේ අගය නිර්මාණය කිරීමේ අංශය සඳහා වූ රන් සම්මානයයි. තිරසාර උපදේශනය, පුහුණුව හා නායකත්ව අදහස්…

(0)Comments | July 12, 2024 3:18 pm

SLS සහ ප්‍රමුඛතම තත්ත්ව ප්‍රමිති සහතික මගින් බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ළදරු සබන් සන්නාමය බවට තහවුරු කරයි

ළදරුවාගේ කායික මානසික යහපත වෙනුවෙන් මවගේ සෙනෙහස අත්‍යවශ්‍ය වේ යන්නට මුල් තැන දෙමින් මවකගේ සෙනෙහසට පමණක් දෙවෙනි, මෘදු හා ආරක්ෂිත ළදරු සබන් නිෂ්පාදනයක් ලෙස බේබි ෂෙරමි නිර්මාණය කර ඇත. ළදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරමින් හා ඔවුන්ව ආරක්ෂිතව පෝෂණය කරමින් දශක හයකට වැඩි කාලයක් ළදරුවන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිත බව රැක ගැනීමට අවශ්‍ය සහය බේබි ෂෙරමි…

(0)Comments | July 12, 2024 11:13 am

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය වෙනුවෙන් Signal සිය අනුග්‍රහකත්වය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමය වන Signal විසින් 2024 ජූනි 28 වන දිනෙන් අවසන් වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 91 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. “නවතාව, නවෝත්පාදනය සහ තාක්ෂණය” මෙහි ප්‍රධාන තේමාපාඨය විය.  පුරා දින තුනක් තුළ දැනුම හුවමාරු කරගැනීම  සහ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දැනුම  ගවේෂණය කිරීම සඳහා ශ්‍රී…

(0)Comments | July 11, 2024 4:58 pm

Curtin Colombo සහ IESL ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ විද්වත් සාකච්ඡාවක් සංවිධාන කරයි

Curtin Colombo, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ එක්ව සංවිධාන කළ මණ්ඩල සාකච්ඡාවක් පසුගිය 2024 ජුලි 1දා කොළඹ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ අතර ‘ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිගමන් මඟ’ මෙම සාකච්ඡාවේ මාතෘකාව විය. Curtin Colombo හි සහයෝගී අනුග්‍රාහකත්වය යටතේ පැවති මෙම වැඩසටහන මඟින් පොදු ගැටලු විසඳීමට ඔවුන් තුළ ඇති හැකියාව හා උනන්දුව මෙන්ම Curtin Colombo…

(0)Comments | July 11, 2024 3:54 pm

E. B. Creasy Solar ප්ලැටිනම් අනුග්‍රාහකත්වය සමගින් ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකියි

නව වන වරටත් සංවිධානය කරන ලද ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය ජූලි මස 05, 06 සහ 07 යන තෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. දීර්ඝ කාලයක පටන් තිරසර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සමාගමක් වන E. B. Creasy Solar එහි ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කළේ ය. එම සමාගමේ…

(0)Comments | July 11, 2024 1:30 pm

TikTok 2024 වසරේ පළමු කාර්තුව සඳහා සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

සැලකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload…

(0)Comments | July 11, 2024 12:07 pm

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි

ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ…

(0)Comments | July 11, 2024 11:17 am

Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare Skin Clinic වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායනය ලෙස ප්ලැටිනම් සම්මානයෙනුත් පිදුම් ලැබීය. කතානායක…

(0)Comments | July 11, 2024 11:09 am

දාවුදි බෝරා ප්‍රජාවගේ ‘අෂාරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශනවල විකාශන කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරා ගනී

දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත. ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ තේමා අනුව දින…

(0)Comments | July 11, 2024 10:42 am

‘‘HNB FINANCE පොසොන් උදානය” නවමු අත්දැකීමක් සමගින් සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ආමිස පූජාවන්ට මුල්තැනක් දෙමින් සංවිධානය කළ “පොසොන් උදානය” වැඩසටහන් මාලාව පසුගිය 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සමාගමේ ප්‍රධාන කාර්යාලීය සේවක මඩුල්ල විසින් ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණියකින් , ඩිජිටල් තොරණකින් සහ දන්සැලකින් HNB FINANCE පොසොන් උදානය වැඩසටහන්මාලාව…

(0)Comments | July 11, 2024 9:29 am