Featured News

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රථම CEO Club වැඩසටහනේදී විශිෂ්ටයන් රැසකට ඇගයීම්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගමේ ප්‍රථම ‘CEO Club’ වැඩසටහන පසුගිය ජූනි 24 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම තුළ විකුණුම් කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙය සමාගම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැප වන අතරම විශිෂ්ටත්වයට මුල්තැන…

(0)Comments | July 1, 2024 2:45 pm

50%ක් දක්වා අති විශාල වට්ටම් සමඟින් HNB General Insurance Loyalty Rewards වැඩසටහන දියත් වෙයි

මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HNB General Insurance (HNBGI) සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත් කර දෙමින් HNBGI Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරන ලදි. Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා HNBGI සමාගම විවිධ අංශ යටතේ හවුල්කරුවන් රැසක් සමඟ සහයෝගීතාවයන්ට පිවිස ඇති අතර මේ හරහා සුවිශේෂී ඉතුරුම් අවස්ථා, දීමනා සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට…

(0)Comments | July 1, 2024 1:53 pm

2024 තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව චක්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය ඉස්මතු කරයි

තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස් මට්ටමෙන් පැවති මෙම සමුළුවේදී ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාම හිමිකරුවන් විසින් සිය නවීනතම තිරසර වූ ඇසුරුම්කරණ විසඳුම් ඉදිරිපත් කළේය. ඒ මගින් සන්නාම ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන්ට සහයෝගීතා සිද්ධි අධ්‍යයනයන්, ප්‍රමුඛ…

(0)Comments | July 1, 2024 1:46 pm

Asian Paints Causeway ‘පැහැබර දිවි’ ආනමඩුව සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ගේ දිවි පහැබර කරයි

මෙරට ජනතාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි නිරන්තරයෙන් උනන්දු වෙමින් සුවිසල් මෙහෙයක් සිදු කරන Asian Paints Causeway සමාගම විසින් සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් තීන්ත ආලේප කරන ලදි. එම කර්තව්‍යයෙන් පසුව සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපන කාර්යයේදී වඩාත් ප්‍රිය උපදවන, සිසුන්ට වඩාත් ආකර්ෂණීය පාසලක් බවට පරිවර්තනය විය. ආනමඩුව, සංගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලය අවට…

(0)Comments | July 1, 2024 1:25 pm

2024 ජාතික ගුණාත්මක හා ඵලදායීත්ව සම්මාන උළෙලේදී CBL,Ansell, MAS, වැඩිම රන් සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී

ශ‍්‍රී ලංකා  ගුණාත්මකභාවය හා ඵලදායිතා ප‍්‍රවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන 2024 ජාතික සම්මේලනය සහ සම්මාන උළෙල පසුගියදා කොළඹ ගල්කිස්ස හෝටලයේදී සාර්ථකව නිමාව දැකීය. ‘ගුණාත්මකභාවය, ඵලදායීතාව හා නවෝත්පාදනය’ යන්න තේමා කරගත් එම සම්මේලනය විවිධ ක්ෂේත‍්‍රයන් තුළ විශිෂ්ටත්වය අත්පත්කර ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම මනාව ප‍්‍රදර්ශනය කිරීමටද සමත් විය. නිෂ්පාදන අංශයයේ ප‍්‍රමුඛතම රාජ්‍ය හා පුද්ගලික…

(0)Comments | July 1, 2024 1:08 pm

Full’r Burgers සිය ශාඛා ජාලය ව්‍යාප්ත කරමින්, නව ශාඛාව මහරගම දී විවෘත කරයි

Full’r Burgers හි නවතම ශාඛාව මහරගම දී පසුගියදා විවෘත කරන ලදී. මහරගම නගරයේ ඇති විශිෂ්ටතම බර්ගර් අත්දැකීම පාරිභෝගිකයින්ට ලබා දීම වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උත්සාහය මත සංවිධානය වුණු උත්සවයකින් මෙහි සමාරම්භය සනිටුහන් විය. Full’r Burgers හි කාර්ය මණ්ඩලය නව පන්නයේ රසයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු Burgers නිර්මාණය කිරීම පිලිබඳ බොහෝ සෙයින් අවධානය යොමු කරන…

(0)Comments | July 1, 2024 11:20 am

පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සිය පස්යාල නිෂ්පාදන ඒකකයේ 125kWp සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] තම පස්යාල නිෂ්පාදන ඒකකයේ 125kWp බලශක්ති ජනන හැකියාවක් සහිත පියසි මත සවිකරන PV සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම දරන…

(0)Comments | July 1, 2024 11:16 am

Singhagiri වෙතින් යුරෝපීය CANDY සන්නාමයේ රෙදි සේදුම් යන්ත්‍ර සහ ශීතකරණ පෙළක්

වසර 50කට අධික කාලපරිච්ඡේදයක් පුරාවට මෙරට පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ ගෘහ විදුලි උපකරණ පිරිනැමූ ප්‍රමුඛතම  සමාගමක් වන Singhagiri (පෞද්ගලික) සමාගම විසින් යුරෝපීය කීර්තිමත් ගෘහ උපකරණ නිෂ්පාදන සන්නාමයක් වන CANDY නිෂ්පාදන පෙළක් සිය නිෂ්පාදන එකතුවට හඳුන්වා දී ඇත. ඒ අනුව CANDY සන්නාමයේ  ශීතකරණ සහ රෙදි සේදුම් යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණ එකම නියෝජිතයා ලෙස Singhagiri (පෞද්ගලික)…

(0)Comments | July 1, 2024 11:09 am

Zenith Trading වසරේ ව්‍යවසායකයා ලෙස BWIO රන් සම්මාන දිනයි

ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග අලෙවි කරන Zenith සමාගම් සමූහයට අනුබද්ධ Zenith Trading පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Zenith සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටන් කෙනී ප්‍රනාන්දු මහතා වෙත සම්මානය පිරිනමන…

(0)Comments | July 1, 2024 10:54 am

Orzone සමාගමෙන් ඇල්ල සංචාරක පුරවරයට සියලු පහසුකම් සපිරි පොලිස් මුරපොළක්

මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම විසින් සංචාරක පුරවරයක් වන ඇල්ල නගරයට නවතම පොලිස් මුරපොළක් ඉදි කර දෙන ලදී. ඇල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සහ ආරක්ෂාව සඳහා සියලුම පහසුකම්වලින් පරිපූර්ණව මෙම පොලිස් මුරපොළ ඉදි කරනු ලැබීම සුවිශේෂත්වයකි. විදුලි පංකා, විදුලි බුබුළු, ඔරලෝසු, ජල පෙරණ,…

(0)Comments | June 29, 2024 11:35 am