Featured News

සෑම උත්සව අවස්ථාවක්ම උත්කර්ෂවත් කරන ද්වාරකා Dawn & Dusk උත්සව ශාලාව

කොළඹ නගරයේ ප්‍රමුඛතම උතුරු හා දකුණු ඉන්දියානු නිර්මාංශ අවන්හලක් වන ‘ද්වාර්කා’, ඔබගේ පවුලේ මංගල උත්සව අවස්ථාවන් මෙන්ම ආයතනික උත්සව අවස්ථාවන්ද උත්කර්ෂවත් කරන Dawn & Dusk උත්සව ශාලාව පහසුවෙන් ළඟාවිය හැකි කොළඹ 04, මෙරීන් ඩ්‍රයිව් හි දැන් විවෘත කර ඇත. ඉන්දියානු සාගරයට මුහුනලා වීදුරු වලින් නිර්මාණය කළ මනස්කාන්ත උත්සව ශාලාවක් වන Dawn & Dusk ප්‍රධාන ශාලාව…

(0)Comments | June 28, 2024 2:16 pm

ඩිජිටල් බැංකුකරණය දිරිගැන්වීමට කොමර්ෂල් බැංකුවෙන් දිනුම් අවස්ථා සහිත වැඩසටහන් දෙකක්

ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ තවත් ප්‍රචලිත කිරීම උදෙසා දියත් කර ඇති වැඩසටහන් දෙකක් තුලින් පාරිභෝගිකයින් 300 දෙනෙකුගේ විදුලි බිල්පත් පියවා ගැනීමටත් තිදෙනකුට සිංගප්පූරු සංචාරක පැකේජ හයක් දිනා ගැනීමට අවස්ථාව සැලසී ඇත. ‘Pay and Win’ සහ ‘Transact and Win’ යන ප්‍රවර්ධන වැඩසටහන් යටතේ කොම්බෑන්ක් ඩිජිටල් භාවිත කරන්නන් සියල්ලන්ටම අගෝස්තු…

(0)Comments | June 28, 2024 1:42 pm

රුපියල් මිලියන සියයක ආයෝජනයකින් සුවසෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානයට නව ශල්‍යාගාරයක් සහ නවතම ZEISS LUMERA® 700 ශල්‍ය උපකරණයක්

මහනුවර ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන සුවසෙවන රෝහල සිය අක්ෂි සේවා මධ්‍යස්ථානය තව දුරටත් වැඩිදියුණු කරමින් නව අක්ෂි ශල්‍යාගාරයක් සහ අති නවීන ZEISS LUMERA® 700 වර්ගයේ ශල්‍ය උපකරණයක් ඊට එක් කර තිබේ. සුවසෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානය වැඩිම අක්ෂි වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සේවය සපයන මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම අක්ෂි සේවා මධ්‍යස්ථානය වන අතර රුපියල් මිලියන සියයකට අධික ආයෝජනයක්…

(0)Comments | June 28, 2024 11:58 am

2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සියැට් කැළණි ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට නිෂ්පාදන අංශය තුළ සාර්ථකත්වයේ ප්‍රමුඛත ම නිදසුනක් බව නැවතත් තහවුරු කරමින් සියැට් කැළණි සමාගම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළේලේදී, කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපුරාලන නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම, ‘නිෂ්පාදන අංශය – වෙනත්’ කාණ්ඩයේ ජාතික…

(0)Comments | June 27, 2024 3:10 pm

ශ්‍රී ලංකා වෙරළ සං‍රක්ෂණය වෙනුවෙන් INSEE සමාගම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් දියත් කරයි

INSEE සිමෙන්ති සමාගම, ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසරය සං‍රක්ෂණය කිරීම සඳහා හෙක්ටයාර් 10කට අධික භූමි ප්‍රමාණයක කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ. පසුගිය වසර හය තුළදී, INSEE සමාගම කඩොලාන පැළ 10,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරමින් රට පුරා පුළුල් කඩොලාන ප්‍රතිසංස්කරණයකට සිය සහයෝගය දක්වා ඇති අතරම, පාරිසරික සංරක්ෂණය සහ ජෛව විවිධත්වය සඳහා වන ඔවුන්ගේ කැපවීම යලි තහවුරු…

(0)Comments | June 27, 2024 3:00 pm

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරයි

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA)  විසින් රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකත්වය දරමින් ඒ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී. මෙම ප්‍රදර්ශනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින්   ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ වෙළෙඳ සංගමය ඇතුළු රත්නපුර ප්‍රදේශයේ  පිහිටි අනෙකුත් මැණික් සංගම්වල…

(0)Comments | June 27, 2024 11:27 am

British Council වෙතින් පාසල් දරුවන් වෙනුවෙන් ‘Reading Challenge’

British Council මගින් පවත්වනු ලබන ‘Reading for Life’ පොත් කියවීමේ අභියෝගය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ. 2024 මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී සති 6 ක කාලයක් පුරා පවත්වන ලද මෙම පොත් කියවීමේ අභියෝගයට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර අභියෝගය සම්පූර්ණ කිරීමෙන්…

(0)Comments | June 27, 2024 11:26 am

වෙසක් සහ පොසොන් පෝය වෙනුවෙන් Neptune Recyclers ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් මාලාවක් සාර්ථකව නිම කරයි

තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers සිදු කරන ප්‍රයත්නයන්   පරිසරය හා සමාජය තුළ  කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි….

(0)Comments | June 27, 2024 11:19 am

SLIIT හි ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024’ බඳවා ගැනීම් සාර්ථකව නිමාවට පත්වේ

SLIIT ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය. මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අනුමත කර…

(0)Comments | June 27, 2024 11:11 am

HUTCH විප්ලවීය ‘Oneload’ දියත් කරයි: එක Re-charge කිරීමකින් වසරක අඛණ්ඩ සේවාවක් සහ සුපිරි ඉතිරියක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්බන්ධතා සැපයුම්කරුවකු වන HUTCH Sri Lanka විසින් ඉදිරිපත් කරන අද්විතීය මුලපිරීමක් ලෙස “HUTCH ONELORD’  සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගික ප්‍රජාවට පළමු වරට හදුන්වා දෙන මෙම සේවාව මගින්, ඔවුන්ගේ ජීවිත සරල කර ගැනීමට සහ එකවර විශාල ඉතුරුමක් ළඟා කරගැනීම සඳහා බොහෝ වාසි මෙමගින් අත්කර දෙනු ලබයි. HUTCH ‘Oneload’ මඟින් ඔබගේ ජංගම…

(0)Comments | June 27, 2024 10:59 am