Featured News

RIOCOCO Lanka සමාගම Stevie American Business Awards රිදී සම්මාන ද්විත්වයක් දිනයි

පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර Marriot Marquee හෝටලයේදී සම්මාන උළෙල පැවැත්විණි. ශාන් හළඹ මහතා 2004දී ඇරඹූ…

(0)Comments | June 27, 2024 10:38 am

Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කෙරේ

වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව  තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් ත්‍රිව කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන…

(0)Comments | June 27, 2024 10:33 am

ජීවිත සුරැකීමේ අරමුණ පෙරදැරිව අලියාන්ස් ලංකා විසින් හෘද පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කරයි

ශ්‍රීලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වන සහ ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකත්වය දරණ අලියාන්ස් ලංකා විසින් “ඔබට වටිනා දේ ආරක්ෂා කිරීම” යන තේමාව පෙරදැරි කරමින් සහ ඒ සම්බන්ධයෙන් වන කැපවීම සනිටුහන් කරමින් 2024 මැයි  මස 11 වන දින හෘද පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදියි. මෙය CPR වැනි හදිසි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සැලසුම්ගත වැඩසටහන් මාලාවක්…

(0)Comments | June 26, 2024 4:48 pm

ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම තිරසර කර්මාන්ත මෙහෙයුම් සඳහා තවදුරටත් කැපවෙයි

ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වාගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මමැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල්…

(0)Comments | June 26, 2024 4:31 pm

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි

පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක…

(0)Comments | June 26, 2024 4:20 pm

HNB කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබා දීම සඳහා DIMO Agribusinesses සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි. මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී අනුපාත, නම්‍යශීලී…

(0)Comments | June 26, 2024 4:11 pm

ආසියාවේ විශාලතම ‘හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts විසින් ‘The Gathering of Giants’ සංවිධානය කරයි

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා, සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සෑම වර්ෂයකම නියං සමයේ මින්නේරිය…

(0)Comments | June 26, 2024 11:52 am

Hayleys Solar හඳුන්වාදෙන ‘ණයක් නොවන ණයක්’

Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar, සූර්ය බල ශක්තිය සෑම අයෙකුටම දැරිය හැකි මිලකට ලබාදීම සඳහා ‘ණයක් නොවන ණයක්’ සුවිශේෂී මූල්‍ය යෝජනා ක්‍රමය හදුන්වාදෙනු ලබන්නේ එමගින් ශ්‍රී ලාංකීය පවුල් වලට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් තම අභිමතය පරිදි සපුරා ගැනීමට අවශ්‍ය සවිබලය ද ලබා දෙමිනි. වර්තමානයේ පවතින ආර්ථික රටාව හමුවේ බොහෝ පවුල් සඳහා විදුලි…

(0)Comments | June 26, 2024 11:45 am

Three Sinha Industries ඩී. එස්. සේනානායක රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි

මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ සොහොයුරන්…

(0)Comments | June 26, 2024 11:32 am

ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය ඇතුළු සණස සමූහයෙන් රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ පොසොන් පිංකම් රැසක්

රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ අඩි 65ක් පමණ උස චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීමේ පුණ්‍ය මහෝත්සවය පොසොන් පොහොය දින පැවැත්විණි. චෛත්‍යය වටා අටමස්ථාන විවෘත කිරීම,‍ චෛත්‍යය ගර්භය තුළ පිත්තල කිලෝ 1000කින් නිර්මාණය කළ රන් ආලේපිත සර්වඥ ධාතූ සහිත කරඬුව තැන්පත් කිරීම ආදී පුණ්‍ය කටයුතු රැසක් ඊට සමගාමීව සිදු විය. සණස සමූහයේ නිර්මාතෘ…

(0)Comments | June 26, 2024 11:28 am