SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී දේශමාන්‍ය, කීර්ති ශ්‍රී දේශබන්දු, ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත සාර්ථකත්වයට පත් ආයතනයෙහි විශිෂ්ට ව්‍යවසායකත්ව හැකියාව සහ අධ්‍යාපන සංකල්ප මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. දකුණු ආසියාවේ හොඳම විශ්ව විද්‍යාලයක් ලෙස…
HNB සමග එක් වී පෙර නොවූවිරූ ගෙවීම් සැලසුමක්ද හඳුන්වා දෙය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, මෙරට ජනතාවගේ නිවාස සිහින සැබෑ කිරීමේ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, සිය ‘88 Residence’ ව්‍යාපෘතියේ ‘Open Day’ වැඩසටහන පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවත්වී ය. මෙම නිවාස එකතුව කහතුඩුව නගරාසන්නයේ පිහිටා තිබේ. පසුගියදා පැවැත්වුණු මෙම වැඩසටහනේදී, ප්‍රයිම් සමූහය…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ඩුබායි සහ අබුඩාබි හි අනාගත ආයෝජකයින් වෙත සිය දේපල සංවර්ධන ව්‍යාපෘති එළිදැක්වීම සඳහා හැටන් නැෂනල් බැංකුව සමගින් අත්වැල් බැඳගනු ලැබීය. John Keells Properties සමාගමට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා අපේක්ෂාවෙන් සිටින අනාගත ආයෝජකයින් සඳහා සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වන TRI-ZEN සහ VIMAN…
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර…
Hotel Asia 2024 Exhibition & International Culinary Challenge වෙළඳ ප්‍රදර්ශනය මෙවර පැවැත් වූයේ 18 වන වරට වන අතර එය මාලදිවයිනේ මාලේ අගනුවරදී පවත්වනු ලැබුවේ එරට සත්කාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනාගත ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වය ද ඇතිවය. Serendib Flour Mills ද මෙවර ප්‍රදර්ශනයට සම්බන්ධ වූ අතර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ නවෝත්පාදනය පිළිබඳව ඇති කැපවීම එහිදී අභිමානවත්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී, ‘උපහාර’ පැකේජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් ආකර්ෂණීය අගය එකතු කළ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කිරීමක් මෙන්ම, ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයක්ද වනු ඇත. එමෙන්ම මෙම දීමනාව,…
ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ…
ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ආයතනය වන CameraLK ආයතනය මාලදිවයිනේ නිල Sony Electronics බෙදාහරින්නා ලෙස පත්කරයි. දකුණු ආසියාවටම කැමරා ආම්පන්න ලබාදීමේ පුරෝගාමියා ලෙස ඉදිරියට පැමිණීමේ CameraLK හී ව්‍යාපාරික අරමුණ තවත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී ව්‍යාපාරික සංධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව සැළකිය හැක. මෙම පත්කිරීමත් සමග CameraLK ආයතනය මෙම මස අග දී මාලදිවයිනේ නව ශාඛාවක් විවෘත කිරීමට අපේක්ෂා කරයි. එයින් පසු මාලදිවයිනේ සිටින කැමරාකරණයට කැමති අයට සහ…
SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මිගාර ලියනගේ සමග පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාව. SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka – IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සංවිධානය කරනු ලබන ‘‘පොසොන් උදානය“බැති ගී සරණිය, ඩිජිටල් තොරණ සහ දන්සැල ජූනි 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී එදින සවස 4.30 සිට පැවැත්වීමට සැලසුම් කර ඇත HNB FINANCE පොසොන් උදානයේ සමාරම්භක දිනයේදී සමාගමේ සේවක මඩුල්ලේ සහභාගීත්වයෙන් පොසොන් බැති ගී සරණිය 20 වන…
Video Story