Featured News

SLIIT හි ශාස්ත්‍රපති උපාධි පාඨමාලා කර්මාන්ත ක්ෂේත්‍රයේ නව අවස්ථාවන්ට මග සලසා දෙමින් වෘත්තිකයන් බලගන්වයි 

සිසුන්ට සිය අධ්‍යාපනික නිම් වළලු පුළුල් කර ගැනීමට, කුසලතා වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින්, SLIIT විසින් ශාස්ත්‍රපති උපාධි (Master of Science – MSc) පාඨමාලා වැඩසටහන් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එම උපාධි පාඨමාලා මගින් නව අවස්ථා ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා සමගින් වෘත්තිකයන් සවිබල…

(0)Comments | June 15, 2024 1:58 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ‘General Insurance Summit 2023’ සාර්ථක අන්දමින් පවත්වයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited – SLICGL) විසින් සංවිධානය කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence – A New Era Unfolds’ යන තේමාව යටතේ 2024 මාර්තු මස 22 සහ 23 යන දිනවල මීගමුව Jetwing Blue හෝටලයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 2023 වසරේ මාර්තු මස සිට අගෝස්තු මස…

(0)Comments | June 15, 2024 1:46 pm

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය OLED මොනිටර් වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″  Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන්…

(0)Comments | June 14, 2024 3:07 pm

ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි

ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු 33ක මවක මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියක් වන දිනූෂා තමන්ගේ බලාපොරොත්තු ඉටු…

(0)Comments | June 14, 2024 2:56 pm

ලංකෙම් කෘෂි  සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් රට පුරා  රුක්රෝපණ වැඩසටහන් මාලාවක් දියත් කරයි

ලංකෙම් ලංකා පොදු සමාගමේ කෘෂි ව්‍යාපාරික අංශය වන ලංකෙම් කෘෂි සමාගම ජූනි 05 වන දිනට යොදී තිබූ ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රුක් රෝපණ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කරමිනි. මේ යටතේ  දිවයින පුරා කොස් පැළ 1300ක්, පැළ ගස් 200ක්  ඇතුළුව පැළ 1500ක ප්‍රමාණයක් සිටුවීමට ලංකෙම් කෘෂි සමාගම කටයුතු යොදා…

(0)Comments | June 14, 2024 11:20 am

MAS KREEDA, සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් RoSPA රන් සම්මාන 10කින් පිදුම් ලබයි

ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර ගනිමිනි. ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලේදී  MAS KREEDA උපාය මාර්ගික ව්‍යාපාර ඒකකයට…

(0)Comments | June 14, 2024 8:55 am

Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන…

(0)Comments | June 13, 2024 12:26 pm

HUTCH Sri Lanka අඛණ්ඩව 10 වන වරටත් “ඩිජිටල් දන්සල” පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී. “ඩිජිටල් වෙසක් දන්සල” සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka ය. මෙම දන්සැල මගින් සියලු වයස්වල සහ සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට  දත්ත, ඇමතුම්…

(0)Comments | June 13, 2024 12:18 pm

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක්…

(0)Comments | June 13, 2024 12:08 pm

‘Wellness Month 2024’ වෙනුවෙන් Spa Ceylon සහ Shangri-La Colombo අත්වැල් බැඳ ගනී

ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන ‘Wellness Month’ වෙනුවෙන් Shangri-La Colombo සමඟ මේ වසරේත් එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබෙනවා. ජුනි මාසය පුරාවට යෙදී ඇති ලෝක සාගර දිනය, පරිසර දිනය, ගෝලීය සුවතා දිනය, ජාත්‍යන්තර යෝගා දිනය වැනි සුවිශේෂී දින ආශ්‍රය කරගෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට Spa…

(0)Comments | June 13, 2024 8:48 am

Video Story

Stock Market

Exchange Rates