ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ශ්‍රී ලංකාවේ Siemens Healthineers නියෝජනය කරන DIMO Healthcare, මෙරට ප්‍රමුඛතම රෝහලක් වන Lanka Hospitals හි තාක්ෂණික හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින් රෝග විනිශ්චය ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් සිදු කිරීම සඳහා ඉවහල් වන අති නවීන Siemens Healthineers Symbia Evo Excel Gamma Camera උපකරණයක්…
ශ්‍රී ලංකාවේ වානේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Colonial Engineering (පුද්.) සමාගම, ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත 2024/25 ‘Rainbow Pages’ ජාතික ව්‍යාපාර නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වී සිටී. මෙම ව්‍යාපාර නාමාවලිය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ SLT-MOBITEL සමූහය විසින් වන අතර, Colonial Engineering සමාගම එහි නවතම සංස්කරණයේ දැන්වීම් පළකළ ප්‍රධානතම දැන්වීම්කරුවන් 20 දෙනා අතරට පසුගියදා එක්…
නොබෙල් බයොකේයා, ඩෙල්මේජ් හෙල්ත්කෙයාර් සමඟ එක්ව, උසස් දන්ත ශල්‍ය විසඳුම් මෙරටට හඳුන්වා දේ. නව්‍ය ආදාන මත පදනම් වූ දන්ත ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන නොබෙල් බයොකේයා, (Nobel BioCare ) නව්‍ය දන්ත ශල්‍ය තාක්ෂණික මෙවලම් ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදු විය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නොබෙල් බයොකේයා පවසන්නේ එහි ඉතිහාසගත සේවා වටිනාකම් …
2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර…
ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකීය පවුල් පහකට සංචාරක ලෝලීන්ගේ සිහිනයක් වන ලොව ඓතිහාසික සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් ම නගරයක් වන තුර්කියෙහි ඉස්තාන්බූල් වෙත සංචාරය කිරීමේ සිහිනය යථාර්ථයක් විය. සෙලිකෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට දින පහක් පුරාවට, සමාගම විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්,…
Curtin විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එකක් වන අතර, 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු සියයට එක අතරට Curtin විශ්වවිද්‍යාලය අයත්ව තිබීම ද එහි විශිෂ්ටත්වයට මනා නිදසුනකි. ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Curtin Colombo, සිසුන්ට ගෝලීය වශයෙන් සාර්ථකත්වය කරා යාමට අවස්ථා සලසා දෙන විශ්වවිද්‍යාලයක් වන අතර…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙවර වෙසක් මංගල්‍යයට සමඟාමීව දියත් කරන ලද ‘පියවර පූජා’ වැඩසටහන සාර්ථකව නිම කරන ලද අතර ශ්‍රී ලංකාවේ ජනතා සහභාගීත්වයෙන් ඒකාලෝකමත් කරන ලද ප්‍රථම ඩිජිටල් තොරණ කොළඹ වෙසක් කලාපය තුලදී ප්‍රදර්ශනය කෙරිණි. මෙම තොරණ මැයි මස 23 සහ 24 දෙදින තුල දී ජනතා සහභාගීත්වයෙන් ආලෝකමත් කරමින් ප්‍රදර්ශන කරන ලදී. සම්ප්‍රදාය සමඟින් නව…
කොමර්ෂල් බැංකුව තවත් ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කළ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් මගින් මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබීය. කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මගින් ඔවුන්ගේ තාක්ෂණික හා මූල්‍ය සාක්ෂරතාවය ඇතුළු අනෙකුත් ව්‍යවසායකත්ව…
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ. ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු යැයි තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණශීලී ආකාරයෙන් ප්‍රීමා කොත්තු මී “යමුද මචං දිනමු මචං”…
එහි නව Taste the Current ප්‍රචාරණ ව්‍යාපාරය සමඟ ඩිජිටල් චිත්‍රපටයක් දියත් කර PepsiCo හි Sting®, සිය නවතම ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘Taste the Current’ සමඟින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් විස්මයට පත්කිරීමට සූදානම් වේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන්නේ සන්නාමය නිර්මාණශීලී ලෙස පෙන්නුම් කරන සජීවී නව චිත්‍රපටයක් මඟින් තාරුණ්‍යයට නව ජවයක් ලබා දීමයි. චිත්‍රපටය නිර්මාණශීලීව පාරිභෝගිකයන්ව Sting® පානයකින්…
Video Story