ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), විසින් සේවා පහසුකම් ලබාදීමේ නව සේවා මාදිලිය සහ ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය සිය පාරිභෝගිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා එළිදක්වන ලදී. සතියේ දින හතම පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක් , වඩා හොඳ සේවාවක් සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවියක් මෙනම නව සේවා…
මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කිරීමට හේමාස් සහ Hatch සමාගම් විසින් පසුගියදා කටයුතු කරන ලදී. 2023 වසරේදී සංවිධානය කළ මෙම වැඩසටහනේ පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, එයින් නොනැවතී, මෙවරත් නවක ව්‍යාපාර 25කට අත්වැලක් වීමට සහ ඒ අතුරින් තෝරාගත් නවක ව්‍යාපාර 8ක් සඳහා මගපෙන්වීම් ලබාදීමටත් හේමාස් සහ Hatch සමාගම්…
ශ්රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් ප්‍රසාරණය කරමින් කොළොන්න මැනුෆැක්චරින් සමාගමේ වත්කම් මිලදීගැනීමට Star Garments සමූහය පසුගියදා සමත්විය. ඒ සමඟ එය Star Garments සමූහය සතු ශ්‍රී ලංකාවේ 12වැනි ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් ඉන් ජනනය වීම ද විශේෂත්වයකි. තව ද ඇඟලුම් අපනයන කේන්ද්‍රයක් ලෙස…
‘EDOTCO ශ්‍රී ලංකා’ සමාගමෙහි දේශීය කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ, ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් මෙහෙය වීමේ ප්‍රබලතම බලපෑමක් ඇති කළ හැකි නායකයින් 100 දෙනා අතරට ලන්ඩනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ කර්මාන්තය පිළිබඳ විවෘත සංසද වේදිකාවක් වන Capacity Media විසින් නම් කර ඇත. මෙම පිළිගැනීම , ගයාන්ගේ සුවිශේෂ වූ නායකත්වය සහ ඩිජිටල් යටිතල වපසරියේ අනාගතය හැඩගැස්වීමේ…
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් [People’s Leasing & Finance PLC (PLC)] සමාගමේ Al-Safa ඒකකය 2005 වසරේ සිටම, ඉස්ලාම් ධර්මයේ ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් මෙරට ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මේ වනවිට එම ඒකකය මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී. ආරම්භයේ සිටම නවෝත්පාදනයට මුල්තැන දුන් PLC Al-Safa ඒකකය තම ෂරීයා අධීක්ෂණය…
ලංකාවේ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිශ්පාදන අපනයන සමාගමක් වන Samson Rubber Products ආයතනය පසුගිය වෙසක් පොහොය දින විශේෂ පහන් කූඩු තරඟාවලියක් සහ අයිස්ක්‍රීම් දන්සලක් ඔවුන්ගේ ගාල්ල බටදූව ප්‍රධාන කර්මාන්ත ශාලාව අසල සංවිධානය කර තිබුණි. ආයතනයේ සේවකයින් විසින් කර්මාන්ත ශාලාවෙන් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මෙම පහන්කූඩු නිර්මාණය කර තිබීම සුවිශේෂත්වයක් දැක්වූ අතර විශාල පිරිසක් මම වෙසක් කුඩු…
ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම යාවත්කාලීන කිරීම් සඳහා පැහැදිලි නිර්වචනයන්, ප්‍රතිඵත්ති අවබෝධය සඳහා වන නවතම විශේෂාංග හා…
දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන කොමර්ෂල් බැංකුවේ, ‘ට්‍රේඩ් ක්ලබ්’ (Trade Club) විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100 කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. “ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව…
‘දේශීය සහ ගෝලීය වශයෙන් අප මුහුණ දෙන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම’ (Climate Action for our Nation and the Planet) යන මැයෙන් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් මැයි මස 7 දින සිට 9 වන දින දක්වා සංවිධානය කළ පළමුවන ශ‍්‍රී ලාංකික සමුළුවට සම අනුග‍්‍රාහකත්වය දක්වමින් NDB බැංකුව තිරසාර සහ පරිසර හිතකාමී ක‍්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ට තිබෙන…
Sinopec Lanka Energy (Pvt) Ltd සමාගම ශ්‍රී ලංකාවට පිවිසීමේ පළමු සංවත්සරය සමරමින්, නවගමුවේ Trans Lanka Filling Station ඉන්ධන පිරවුම්හල නවීකරණය කිරීමෙන් අනතුරුව අද (03) දින විවෘත කරන ලදී. Sinopec වෙත පවරන ලද පිරවුම්හල් 150ක් මාස තුනක සාර්ථක මෙහෙයුමෙන් පසු, Sinopec සමාගමේ ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රතිසාධනය නවීකරණය කිරීමට කරන දිගුකාලීන ව්‍යුහගත ආයෝජන කටයුතු, පහසුකම් නවීකරණය, සෞඛ්‍ය,…
Video Story