Featured News

පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්ෂණික අවන්හල් ජාලයක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් (Perera & Sons Bakers – P&S) අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දැක්වී ය. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් වසර කිහිපයක් නොපැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය වසරේදී නැවත ආරම්භ වූ අවස්ථාවේදී P&S එයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. අතීතයේ පටන්ම පෙරේරා ඇන්ඩ්…

(0)Comments | May 29, 2024 3:10 pm

IT Gallery 2024 වාර්ෂික හවුල්කාර සමුළුවේදී Ezviz සන්නාමය සමඟ ඇති අඛණ්ඩ සහයෝගීතාවය උත්කර්ෂවත්ව සමරයි

2018 වසරේදි මුල්වරට පවත්වන ලද IT Gallery හි වාර්ෂික හවුල්කාර සමුළුව, එහි ආරම්භයේ සිටම සම්බන්ධතාවයන් පෝෂණය කරමින් කර්මාන්තයේ නවෝත්පාදනයන් මෙහෙයවන සුවිශේෂී අවස්ථාවක් විය. මෙම වසරේ  සමුළුව සඳහා Ezviz හි මෙරට කළමනාකාරිනිය වන Rita Liu මෙනවිය සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකාරිනි වන Li Xin මෙනවිය සහභාගි  වී සිටියහ. මීට වසර 6කට පෙර Ezviz සන්නාමය ශ්‍රී ලංකාව වෙත…

(0)Comments | May 29, 2024 2:18 pm

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් දන්සැල් රැසක් ක්‍රියාත්මක කළ අතර…

(0)Comments | May 29, 2024 12:31 pm

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා Neptune Recyclers ආයතනය ගෝලීය පිළිගැනීමට ලක් වූ වගයි

පරිසරය පිළිබඳව දැනුවත්භාවය ඉහළ යන අවධියක, අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා 99.25%ක ප්‍රතිශතයක් සහිත, Neptune Recyclers ආයතනය  ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රමුඛයෙකු ලෙස හඳුනා ගැනෙයි. Neptune Recyclers ආයතනය විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනය ශ්‍රී ලංකාවේ පාරිසරික භාරකරුවකු ලෙස ස්ථානගත කරනවා පමණක් නොව Intertek ආයතනය විසින් පිරිනමන…

(0)Comments | May 29, 2024 11:59 am

DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට John Keells Properties හී ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ

John Keells Properties සමාගම DFCC බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් සිය වටිනා බැංකු ගනුදෙනුකරුවන් හට, John Keells Properties හී ජා-ඇළ නවීනතම ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට ආරාධනා කළේය. DFCC බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ, තම ගනුදෙනුකරුවන් අතර සිටින අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට විමන් හි ඔවුන්ගේ අනාගත නිවාස සිහිනය සැබෑ…

(0)Comments | May 29, 2024 11:42 am

Castrol හි 125 වැනි සංවත්සරය වෙනුවෙන් Associated Motorways සිය ගෞරව ප්‍රණාමය පුදකරයි

BP සමූහයට අයත්, ගෝලීය ලිහිසි තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Castrol ලිහිසි තෙල් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින එකම නියෝජිත ආයතනය වන Associated Motorways (Private) Limited විසින් Castrol හී 125 වැනි සංවත්සරය සමරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව හරහා Castrol සන්නාමයේ ප්‍රබලත්වය සහ ගෞරවනීය බව ද මැනවින් ප්‍රදර්ශනය වන අතර අඛණ්ඩ නවෝත්පාදනය සහ කැපවීම ඔස්සේ ලිහිසි තෙල්…

(0)Comments | May 28, 2024 4:42 pm

Sun Siyam Pasikudah හෝටලයට සංචාරක උදාව ප්‍රදර්ශනයේදී ඉමහත් ප්‍රතිචාර හිමිවෙයි

මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගීත්වය සහ නැගෙනහිර කලාපයට අදාළ සංස්කෘතික උරුමයන් ද කැටිකරගත් Sun Siyam Pasikudah හෝටලය, ‍පසුගියදා පැවැති 2024 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සංචාරක කර්මාන්තයේ නියැළි ප්‍රජාවගේ මහත් ප්‍රතිචාර හිමිකරගැනීමට සමත්විය. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) සමඟ එක්ව 11 වැනි වරට සංවිධානය කරන ලද සංචාරක…

(0)Comments | May 28, 2024 4:08 pm

DFCC බැංකුව ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ කාන්තා දින සැමරුමට අත්වැලක් වෙයි

DFCC බැංකුවේ ප්‍රමුඛතම බැංකුකරණ අත්දැකීම වන ‘DFCC Pinnacle’ සහ කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති බැංකුකරණ විසඳුමක් වන ‘DFCC ආලෝකා’ එක් වී, ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට අනුග්‍රහය දැක්වීමට පසුගියදා කටයුතු කළේ ය.  මෙම සැමරුම් උළෙලේදී කාන්තාවන් මෙතෙක් අත්කරගෙන ඇති ජයග්‍රහණ සමරන ලද අතර, සමාජය තුළ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය තහවුරු කිරීමේ…

(0)Comments | May 28, 2024 3:31 pm

විශ්‍රාම දිවියේ සෞඛ්‍ය වියදම් කළමණාකරණය උදෙසා සෙලින්කෝ ලයිෆ් වෙතින් ‘Medical Saver’

රක්ෂණ ඔප්පුව කල්පිරුණු පසු තවත් වසර 20කට සෞඛ්‍ය වියදම් ආවරණය කරන අරමුදලක් ගොඩනඟන නව ජීවිතාරක්ෂණ සැලැස්මක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. අදත්, හෙටත්, රක්ෂණ කාල සීමාවෙන් ඔබ්බටත් සෞඛ්‍ය වියදම් පියවීම සඳහා නිර්මාණය වූ මෙරට ප්‍රථම රක්ෂණ සැලැස්ම සෙලින්කෝ ලයිෆ් Medical Saver ලෙස නම් කර ඇත. “සෞඛ්‍ය වියදම් අතිශයින් ඉහළ මට්ටමක පවතින…

(0)Comments | May 28, 2024 3:16 pm

නෙවර් බැක් සෙකියුරිටි සමාගම හා එහි සභාපති ආචාර්ය සම්පත් අබේසිංහ Pinnacle සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම වසරේ විශිෂ්ටම ආරක්ෂක සේවා සැපයුම්කරු ලෙසත්, එහි සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සම්පත් අබේසිංහ (PhD, MBA, LLB) වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (ආරක්ෂක සේවා) ලෙසත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 15 6/6, කින්ස් කෝට්, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, කොළඹ 05 ලිපිනයේ…

(0)Comments | May 28, 2024 11:44 am