Featured News

සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Wedding Show 2024 හිදී Mega Rewards තෑගි පිරිනැමේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Mega Rewards තෑගි පිරිනැමීම පසුගියදා පැවති Wedding Show 2024 හිදී සිදුකෙරිණි. මෙරට විශාලතම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන Wedding Show 2024 හි නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ සෙලාන් බැංකුවයි. Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා නොමඳ දායකත්වයක් දක්වූ ගනුදෙනුකරුවන් ඇගයීමක් වශයෙන් මෙම තෑගි පිරිනැමීම සිදුවිය….

(0)Comments | May 22, 2024 3:10 pm

මධ්‍යම පළාතේ පාරිභෝගික ජනතාව වෙත පුළුල් සේවාවක් පිරිනමමින් DIMO සිය වැඩිදියුණු කළ නවතම බලගොල්ල ශාඛාව  විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මධ්‍යම පළාතේ  පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා  සිය බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් ලෙස අංක 688, බලගොල්ල, කෙන්ගල්ල දරණ ස්ථානයේ දී පසුගියදා විවෘත කරනු ලැබීය. මින් පෙර බලගොල්ල සේවා මධ්‍යස්ථානය TATA වාහන පිළිබඳ සීමිත සේවාවන් සඳහා පමණක් සීමා වී තිබූ අතර මෙම නව ශාඛාව…

(0)Comments | May 22, 2024 11:28 am

දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය නඟාසිටුවීමේ අරමුණින් යුනිලිවර් Lever Ayush ‘AyurEx Colombo 2024’ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි

දිවයිනේ ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් වන “Lever Ayush” 2023 වසරේ ඇති කරගත් සාර්ථක හවුල්කාරීත්වයේ ප්‍රතිඑලයක් වශයෙන් මෙවරත් සංවිධානය වූ “AyurEx Colombo 2024” ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙනු ලැබීය. මෙරට  සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ඇගයීමට සහ දියුණු කිරීමට  “AyurEx Colombo 2024” කදිම වේදිකාවක් විය. මෙම අවස්ථාව පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ රූපලාවණ්‍ය…

(0)Comments | May 22, 2024 11:13 am

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ විශිෂ්ට කළමනාකාරිත්වය Companies With Great Managers 2023 සම්මාන උළෙලේදී ඇගයෙයි

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ අතිවිශිෂ්ට කළමනාකාරිත්වය සහ නායකත්වය විශිෂ්ට නායකත්වය සඳහා වන කොළඹ නායකත්ව ආයතනය (Colombo Leadership Academy for Leadership Excellence) විසින් සංවිධානය කරන ලද Companies With Great Managers 2023 සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. විවිධාකාර වූ කර්මාන්තයන්හි නියැලෙන ආදර්ශමත් නායකයින් ඇගයීමට ලක් කරන ලද මෙම උත්සවයේදී ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ කළමනාකාරවරුන් පස් දෙනෙකු ඇගයීමට පාත්‍ර විය….

(0)Comments | May 21, 2024 12:21 pm

අගනා බැංකොක් සවාරියක් පිරිනමමින් ජනශක්ති ලයිෆ් විශිෂ්ටයන් අගයයි

ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, දස්කම් පෑ සිය සේවකයන් හට බැංකොක් සවාරියක් සඳහා අවස්ථාව ලබා දුණි.  ඒ අනුව,75ක ට වැඩි පිරිසක් වෙත එම සුවිශේෂී අත්දැකීම විඳින්නට අවස්ථාව සලසමින්, ඔවුන් විසින් සමාගම වෙත ලබා දුන් කැපී පෙනෙන දායකත්වය ඇගයුමට ලක් කෙරිණ.       ජනශක්ති ලයිෆ් හි දස්කම් පෑ අය හට පිරිනමන ලද මේ…

(0)Comments | May 21, 2024 12:15 pm

John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා- ඇළ ‘විමන්’ හි 2 වන අදියර ආරම්භ කරයි

පළමු අදියරේ නිවහන් 90%ක් මාස 6කට අඩු කාලයකදී විකිණී අවසන් John Keells Properties සමාගම විසන් ආරම්භ කර ඇති සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන, ජා- ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර බව සාඩම්බරව ප්‍රකාශ කරයි. ඉහළ ඉල්ලුමක් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස  90%ක් මේ වනවිට සාර්ථකව ගැනුම්කරුවන් වෙත අලෙවි…

(0)Comments | May 21, 2024 9:20 am

නවලෝක රෝහල් සමූහය නවීනතම නිවාරණ විසඳුම් තුළින් සිය ආයතනික සෞඛ්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි

ශ‍්‍රී ලාංකිකයින් වෙත සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් ලබා දීමේ කීර්තිමත් ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය Elite ආයතනික සෞඛ්‍ය සේවාවන් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ආයතනික වශයෙන් දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සකස් කරන ලද නිවාරණ සෞඛ්‍ය සේවා පිරිනමමිනි. වඩා ක‍්‍රියාකාරී හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග සමඟින් සේවකයින් හා…

(0)Comments | May 21, 2024 8:51 am

HNB FINANCE, සකසුරුවම් හා ණය ගනුුදෙනුු පිළිබද සමූපකාර සමිති සමඟින් අවබෝධතා ගිවිසුමක

ශ‍්‍රී ලාංකේය මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන HNB FINANCE, සිය නව්‍යකරණ මූල්‍ය සේවාවන් මෙරට ග‍්‍රාමීය ජනතාව වෙත ගෙන යාම වෙනුවෙන් පසුගියදා සකසුරුවම් හා ණය ගනුුදෙනුු පිළිබද සමූපකාර සමිති (සණස) කිහිපයක් සම`ග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මෙතෙක් HNB FINANCE,මූල්‍ය සේවාවන් හෝ වෙනත් නව්‍යකරණ මූල්‍ය සේවාවන් අත් නොවි`දි, ඈත ගම් දනව්වල ජීවත් වන ජනතාවට තමන්ට අවශ්‍ය මූල්‍ය…

(0)Comments | May 21, 2024 8:43 am

රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සියැට් වෙතින් අඛණ්ඩ සහය

රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ…

(0)Comments | May 20, 2024 1:42 pm

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේ දී මහාචාර්ය අජිත් ද සිල්වාගෙන් ශිෂ්‍යත්වලාභීන්ට අනගි උපදෙස් රැසක්

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය අඛණ්ඩ 29 වන වසරටත් ඉතා උත්සවශ්‍රීයෙන් කොළඹ ලේක්සයිඩ් හොටලයේ දී නොබෝදා පවත්වන ලදී.  සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25ස් දෙනෙක් මෙම ශිෂ්‍යත්වයට හිමිකම් ලබයි.   මෙවර උත්සවයේ දී  2016 වසරේ 5හේ හපනුන් ඇගයුමට ලක් වූ අතර එහිදී ඔවුනට හිමි ප්‍රථම ශිෂ්‍යත්ව ප්‍රතිලාභය…

(0)Comments | May 20, 2024 11:01 am